මිනිහා ගෑනිට විරුද්දව නඩු දාලද? නන්ගි බීලා ඇවිත් මිනිහට ගහනවඩ?නංගිට නඩුවක් දාල පකෝ බොරු චෝදනාවක් දාල
අපිට උඩ බලං ඉන්නද කියන්නෙ
මිනිහා ගෑනිට විරුද්දව නඩු දාලද? නන්ගි බීලා ඇවිත් මිනිහට ගහනවඩ?නංගිට නඩුවක් දාල පකෝ බොරු චෝදනාවක් දාල
අපිට උඩ බලං ඉන්නද කියන්නෙ
Aye marry karada hoda kenek nangi?Ape podi nangith 18di penala giya... wali dagena tibba
Apita one nam uwa lesiyenma maranna tibba
Thaththa nangigen ahuwa oyata uu onemada kiala... ow kiwwa... ehenam kamak na kiala policiyedi baara deela api gedara awa
Nangima passe ugen divorce una.. dan oya hodata inne..
Wadihitiyange pawul prashna walata api atha danna hoda naha
Udawwak illuwoth karana eka wenama wedak
මට හිතෙනව admin අනුරාධට ගාණක් දෙනව කියල මේක active තියාගෙන ඉන්නවටවෙලාවකට මට හිතෙනව මේකෙ ඇඩ්මින් අතින් කයිට් කරගෙන අනුරාධගෙ ප්රශ්න විසදන්නම මේක ඇරල තියන් ඉන්නවද කියල.
අනුරාධ තමයි බන් ඇඩ්මින්මට හිතෙනව admin අනුරාධට ගාණක් දෙනව කියල මේක active තියාගෙන ඉන්නවට
ai ara nadun kiyana eka.. utat me wagema prashna.වෙලාවකට මට හිතෙනව මේකෙ ඇඩ්මින් අතින් කයිට් කරගෙන අනුරාධගෙ ප්රශ්න විසදන්නම මේක ඇරල තියන් ඉන්නවද කියල.
According to an article on Psych Central, some reasons why people may still love their abusive partners despite their abusive behaviors might include experiencing denial as a defense mechanism, being caught in the abuse cycle, having a personality disorder or attachment style that leads them to feel dependent on their partner, being confused by their partner’s manipulation tactics, seeing temporary changes in their partner that give them hope for long-term change, and experiencing cognitive dissonance1.
nangige photo ekak balanne nathuwa kiyanna baha,නංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
හැමදාම ප්රශ්න, ඌට කේන්ති යනව හරියට
උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව
අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු
මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..
නංගිට රජයෙ රස්සාවක් තියෙනව
ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
lide panapanනංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
හැමදාම ප්රශ්න, ඌට කේන්ති යනව හරියට
උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව
අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු
මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..
නංගිට රජයෙ රස්සාවක් තියෙනව
ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
minihata epa wena eka ahannath deyakdaනංගිත් මූ වගේම ඇති සුවර් එකටම..
නංගි එක්කම උබත් ඇඩ්මිට් වෙයන් එතකොට තනියකුත් නෑනේනංගිගේ අරාක්ශාවට උබ ඉන්නවනේ
![]()
හරියටම හරි බංAccording to an article on Psych Central, some reasons why people may still love their abusive partners despite their abusive behaviors might include experiencing denial as a defense mechanism, being caught in the abuse cycle, having a personality disorder or attachment style that leads them to feel dependent on their partner, being confused by their partner’s manipulation tactics, seeing temporary changes in their partner that give them hope for long-term change, and experiencing cognitive dissonance1.
It’s important to note that everyone is different and there are many reasons why someone might stay in an abusive relationship. If you or someone you know is experiencing abuse, it’s important to seek help from a professional2.
Because the fuck is good