PC එකේ සව්න්ඩ් Enhance කරන සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා බොලව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    මම නම් use කරන්නෙ Equalizer APO. cupiriyak තමයි.
    අපිට ඕන device වලට විතරක් activate කරන්න පුලුවන්. sound හැම රෙද්දම හදන්න පුලුවන්.

    So verwenden Sie Equalizer APO - AI Mastering Blog

    https://sourceforge.net/projects/equalizerapo/
     
    • Like
    Reactions: kevin_levin

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    virustotal.com ඒකට දාලා බැළුවා. බඩු බනිස් පුතී. ස්ක්‍රීන් ෂොට් ඒක අප්ලෝඩ් කලා. කැමති කෙනෙකුට සයිට් ඒකට අප්ලෝඩ් කරලා සැකයක් තියේ නං බලන්න. දෙවෙනි ඉමේජ් ඒකේ තියෙන්නේ ෆයිල් ඒකේ අන්තර්ගත ට්‍රෝජන් ඒක ගැන විස්තරයක්. මේ ගැන වැඩිදුර දන්න කෙනෙක් විස්තර කරන්න. මම වැරදිනං මාව නිවැරදි කරන්න.

    මේ සොෆ්ට්වෙයාර් ඒක අවුලක් නැහැ. වෛරස්ටෝටල් ඒකේ පෙන්නන විදියට.
    ------ Post added on Apr 4, 2023 at 12:00 PM
     
    Attachments

    • Elakiri 2.JPG
      Elakiri 2.JPG
      54 KB · Views: 79
    • Elakiri.JPG
      Elakiri.JPG
      95.4 KB · Views: 79
    • Elakiri 3.JPG
      Elakiri 3.JPG
      77.7 KB · Views: 74
    • Like
    Reactions: gihand4r

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    virustotal.com ඒකට දාලා බැළුවා. බඩු බනිස් පුතී. ස්ක්‍රීන් ෂොට් ඒක අප්ලෝඩ් කලා. කැමති කෙනෙකුට සයිට් ඒකට අප්ලෝඩ් කරලා සැකයක් තියේ නං බලන්න. දෙවෙනි ඉමේජ් ඒකේ තියෙන්නේ ෆයිල් ඒකේ අන්තර්ගත ට්‍රෝජන් ඒක ගැන විස්තරයක්. මේ ගැන වැඩිදුර දන්න කෙනෙක් විස්තර කරන්න. මම වැරදිනං මාව නිවැරදි කරන්න.

    මේ සොෆ්ට්වෙයාර් ඒක අවුලක් නැහැ. වෛරස්ටෝටල් ඒකේ පෙන්නන විදියට.
    ------ Post added on Apr 4, 2023 at 12:00 PM

    Microsoft Store eke thiyenwa oya app eka , virus thiyenne puluwanda ?

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    virustotal.com ඒකට දාලා බැළුවා. බඩු බනිස් පුතී. ස්ක්‍රීන් ෂොට් ඒක අප්ලෝඩ් කලා. කැමති කෙනෙකුට සයිට් ඒකට අප්ලෝඩ් කරලා සැකයක් තියේ නං බලන්න. දෙවෙනි ඉමේජ් ඒකේ තියෙන්නේ ෆයිල් ඒකේ අන්තර්ගත ට්‍රෝජන් ඒක ගැන විස්තරයක්. මේ ගැන වැඩිදුර දන්න කෙනෙක් විස්තර කරන්න. මම වැරදිනං මාව නිවැරදි කරන්න.

    මේ සොෆ්ට්වෙයාර් ඒක අවුලක් නැහැ. වෛරස්ටෝටල් ඒකේ පෙන්නන විදියට.
    ------ Post added on Apr 4, 2023 at 12:00 PM
    1680663970450.png

    eset eke pennanne na ne virus kiyala 🤔
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    Microsoft Store eke thiyenwa oya app eka , virus thiyenne puluwa

    View attachment 201714

    eset eke pennanne na ne virus kiyala 🤔
    FX 1 ඒදා ඉචලම වෛරස් තිබ්බ සොෆ්ට්වෙයාර් ඒකක්. ඔ්න ෆයිල් ඒකක් ඔ්පන් කරන්න හෝ රන් කරන්න කලින් Virustotal.com ඒකට අප්ලෝඩ් කරලා බලලා තමයි මම ඉදිරි පියවර ගන්නේ. මේක මගේ ක්‍රමය. ඔයාලත් හොයලා බලන්න.
     
    👌❤️