ඔෆිස් වල ඉන්න 20 , 25 පඩි ගන්න clerk la කොහොමද බන් ජීවත් වෙන්නේ?
awulak na tax na neඔෆිස් වල ඉන්න 20 , 25 පඩි ගන්න clerk la කොහොමද බන් ජීවත් වෙන්නේ?
ඔෆිස් වල ඉන්න 20 , 25 පඩි ගන්න clerk la කොහොමද බන් ජීවත් වෙන්නේ?
රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්‍රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන් දෑන් කන්න සල්ලි නෑතිව ඉන්න. එකෙක් ටියුෂනුත් කරනවා. ඒ කරලත් උන්ට පට්ට අමාරුයි කියලා දෑන් ඩුබායි යන්න ට්‍රයි කරනවා.. සිරාවටම බන් උන් මාර අමාරු තත්වෙක ඉන්නේක්ලාක් ජොබ් කරන්නේ ගෑනු නේ ගොඩක් උන්ට ඉතින් ඔය ජොබ් එක කරන්නේ ජිවත් වෙන්න නෙවේ. සැලෝන් යන්න ඇදුම් ගන්න වගේ.
Pissuda ubata hamu economy hadala yako, Dan 8 month withara u awith.රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්‍රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන් දෑන් කන්න සල්ලි නෑතිව ඉන්න. එකෙක් ටියුෂනුත් කරනවා. ඒ කරලත් උන්ට පට්ට අමාරුයි කියලා දෑන් ඩුබායි යන්න ට්‍රයි කරනවා.. සිරාවටම බන් උන් මාර අමාරු තත්වෙක ඉන්නේ
dennama vada, ekko wife gdra kaama hadanava, job eka karana gmn mona hri vavanava ! mama dan security knk gdra avilla raa 9 wenkm govithan karanava!රු 35000-40000 ගන්න මිනිස්සුත් ඉන්නවා බන්. ඒ වගේ පඩී ගන්න බැදපු මිනිස්සු කොහොම ජිවත් වෙනවදමන් දා