ඔෆිස් වල

ThunderCats

Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    අපේ ඔෆිස් එකේ ක්ලාක්ලට වඩා අඩුවෙන් පඩි ගන්නා පියන්ලා දවසට සිගරට් හතර පහක් වත් බොනවා.
    හවසට අරක්කු කාලක්/භාගයක් බොනවා.
    කඩෙන් මොනවා හරි කනවා.

    ඔය ටිකට විතරක් වියදම රුපියල් එක්දහස් පන්සියක් , දෙදාහක් වගේ යනවා දවසට.

    ඒ උනාට මාසේ පඩිය 34,000 යි.

    ඕටි මවන ඇම්බියුලන්ස් වගේ තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔෆිස් වල ඉන්න 20 , 25 පඩි ගන්න clerk la කොහොමද බන් ජීවත් වෙන්නේ?

    ක්ලාක් ජොබ් කරන්නේ ගෑනු නේ ගොඩක් උන්ට ඉතින් ඔය ජොබ් එක කරන්නේ ජිවත් වෙන්න නෙවේ. සැලෝන් යන්න ඇදුම් ගන්න වගේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ක්ලාක් ජොබ් කරන්නේ ගෑනු නේ ගොඩක් උන්ට ඉතින් ඔය ජොබ් එක කරන්නේ ජිවත් වෙන්න නෙවේ. සැලෝන් යන්න ඇදුම් ගන්න වගේ.
    රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්‍රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන් දෑන් කන්න සල්ලි නෑතිව ඉන්න. එකෙක් ටියුෂනුත් කරනවා. ඒ කරලත් උන්ට පට්ට අමාරුයි කියලා දෑන් ඩුබායි යන්න ට්‍රයි කරනවා.. සිරාවටම බන් උන් මාර අමාරු තත්වෙක ඉන්නේ
     
    • Sad
    Reactions: EdNygma

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්‍රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන් දෑන් කන්න සල්ලි නෑතිව ඉන්න. එකෙක් ටියුෂනුත් කරනවා. ඒ කරලත් උන්ට පට්ට අමාරුයි කියලා දෑන් ඩුබායි යන්න ට්‍රයි කරනවා.. සිරාවටම බන් උන් මාර අමාරු තත්වෙක ඉන්නේ
    Pissuda ubata hamu economy hadala yako, Dan 8 month withara u awith.
     
    • Haha
    Reactions: KadawathaKolla

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    matath thiyena question ekak..week ekaka badu tika ganna supermarket ekata giyath 15,000 wath yanawa..bill tika witharak 20,000.. ane manda minissu kohoma kala beela,lamaynta teach karala innawada kiyala
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රු 35000-40000 ගන්න මිනිස්සුත් ඉන්නවා බන්. ඒ වගේ පඩී ගන්න බැදපු මිනිස්සු කොහොම ජිවත් වෙනවදමන් දා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    ක්ලාක් පඩි එච්චර අඩුද....
    ඕටී හරි මොනව හරි ඇති නේ... නැතුව කොහොමද කරන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,527
    10,091
    113
    රු 35000-40000 ගන්න මිනිස්සුත් ඉන්නවා බන්. ඒ වගේ පඩී ගන්න බැදපු මිනිස්සු කොහොම ජිවත් වෙනවදමන් දා
    dennama vada, ekko wife gdra kaama hadanava, job eka karana gmn mona hri vavanava ! mama dan security knk gdra avilla raa 9 wenkm govithan karanava!
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ගොඩක් අමාරුයි තමයි. ඒත් මට හිතෙන විදියට ගොඩක් වෙලාවට හැමදේම කරගන්නේ සල්ලි තියන කෙනාට වෙනස් විදියට. කීල්ස් නැත්තං ෆුඩ් සිටි යන්නේ තියා බලන්නෙවත් නැතුව හන්දියේ කඩේන් නැත්තං පොළෙන් කේවල් කරලා ගන්නේ. අනිත් එක තමයි කොස් දෙල් පොල් වගේ දේවල් වගේම පලා ටිකත් වත්තෙන් හොයාගන්න බලනවා. නැතුව ඉතින් කරන්න බෑ.
     
    • Like
    Reactions: kevin_levin