Fiverr Demote වෙයිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    එක කාලකන්නියෙක් නිසා order එකක් cancel කරන්න උනා. ඒක නිසා දැන් මගෙ order completion rate එක 67% වෙනකන් බැස්සා.

    Apr 15 next evaluation එක තියෙන්නෙ. එතකොට ආයෙ new comer level එකට බහීද?

    මටම වෙන acc එකකින් order එකක් දාගෙන complete කරගන්න බැරි වෙයිද? Case එකක් වෙයිද?

    කලින් මෙහෙම කරපු උන් කියපන්කො. Badge එක නැති උනොත් අපරාදෙ බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    67% වෙනකන් බැස්සෙ කොහොමද එක ඕඩර් එකක් කැන්සල් වුනා කියල? 🙄
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    level bassata kamak na. gig ranking bassoth thamayi kela wenne. aye lesiyen wada enne na.
    ube waraddak nathnam cs ta kiyala balahan
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,432
    866
    113
    එක කාලකන්නියෙක් නිසා order එකක් cancel කරන්න උනා. ඒක නිසා දැන් මගෙ order completion rate එක 67% වෙනකන් බැස්සා.

    Apr 15 next evaluation එක තියෙන්නෙ. එතකොට ආයෙ new comer level එකට බහීද?

    මටම වෙන acc එකකින් order එකක් දාගෙන complete කරගන්න බැරි වෙයිද? Case එකක් වෙයිද?

    කලින් මෙහෙම කරපු උන් කියපන්කො. Badge එක නැති උනොත් අපරාදෙ බං
    eka order ekata wenna vidiyak na bn.. mn dekakma cancel karalath 5% k wage adu une.. aye anith orders walin nagala awa..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඊලග මාසේ ආයිත් හරියනව..
    නැත්නම් 15ට කලින් orders ටිකක් complete කරන්න

    වෙන්න පුලුවන් බන්..

    මූ පහුගිය මාස දෙකටම orders 3ක් යවල 1 ක් cancel නම් ඕක 67% නේ
    ------ Post added on Apr 7, 2023 at 8:50 PM
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,432
    866
    113
    ඊලග මාසේ ආයිත් හරියනව..
    නැත්නම් 15ට කලින් orders ටිකක් complete කරන්න

    වෙන්න පුලුවන් බන්..

    මූ පහුගිය මාස දෙකටම orders 3ක් යවල 1 ක් cancel නම් ඕක 67% නේ
    ------ Post added on Apr 7, 2023 at 8:50 PM
    owneh.. :confused2:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    ඊලග මාසේ ආයිත් හරියනව..
    නැත්නම් 15ට කලින් orders ටිකක් complete කරන්න

    වෙන්න පුලුවන් බන්..

    මූ පහුගිය මාස දෙකටම orders 3ක් යවල 1 ක් cancel නම් ඕක 67% නේ
    ------ Post added on Apr 7, 2023 at 8:50 PM
    fake ekakin ekak complete kara. eth 75% walata witharai nagge. :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    fake ekakin ekak complete kara. eth 75% walata witharai nagge. :(
    එපා එපා.. fake මගුල් කරන්න යන්න එපා.. ඕක මාසයෙන් හරි යයි බන්. ඕවා ගන්න ගන්න දේවල් ද .
    උබේ orders වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ කියලා හිතල දෙයක් කරපං.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    එක කාලකන්නියෙක් නිසා order එකක් cancel කරන්න උනා. ඒක නිසා දැන් මගෙ order completion rate එක 67% වෙනකන් බැස්සා.

    Apr 15 next evaluation එක තියෙන්නෙ. එතකොට ආයෙ new comer level එකට බහීද?

    මටම වෙන acc එකකින් order එකක් දාගෙන complete කරගන්න බැරි වෙයිද? Case එකක් වෙයිද?

    කලින් මෙහෙම කරපු උන් කියපන්කො. Badge එක නැති උනොත් අපරාදෙ බං
    badge eka aaye enwa masa dekakin passe, order okkoma keeyak complete wela tyeda february 15 idan ?