ලොන්තපෝල් අාරක්ෂක අැමති

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,572
    113
    ආශ්චර්යමත් රටක
    LTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ

    ඔව් ඒ ඉත්තොන්ව තමයි තොපි ජනාධිපති කරේ.👇🏼😱😱

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    ඒ කරල දැන් එනව රට බේරගන්න හැටි කියන්න. 🤣🤣🤣

    වෙන මොනවත් තියා ලංකාවේ ඡන්ද වල ප්‍රතිඵලත් තීරණය කරේ LTTE එකLTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ

    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    🤣🤣🤣🤣
    ------ Post added on Apr 10, 2023 at 8:34 AM
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඔව් ඉක්බාල් අතාස්ට තොරතුරු දුන්නේ හමුදාවෙන් ම ලොකු අතු වලින් ඉක්බාල් අතාස් ට උනත් මේ වගේ තොරතුරු හමුදාවේ ඉහළ තැන් වලින් හැමදාම නිකං දෙනවා කියලා හිතන්නත් බැහැ නේද ?
    යුද්දේ අන්තිම හරියේ ලංකාවේ ආණ්ඩුවට ගැලවෙන්න බැරි වෙන්න LTTE එක දැල එලාල ඉවරයි . වෙන මොනවත් තියා ලංකාවේ ඡන්ද වල ප්‍රතිඵලත් තීරණය කරේ LTTE එක

    LTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ
    ගොඩක් ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ ස්ටාෆ් හිටියේ එල් ටී ටී ඊ එකේ අය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,556
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඈයි බන් එහෙම කියන්නේ.. ඔය දවස් වල මගේ යාලුවෙක් ගේ අයියා මලා. කොමාන්ඩෝ රෙජිමන්ට් එකේ. ඔය වගේම කොටි වටකරලා ගහලා මලේ.. කොළඹට වෙලා හොද රස්සාවක් කරන්න හොද ජීවිතයක් ගෙවන්න තිබ්බ එකෙක් රට වෙනුවෙන්ම යුද්ධෙට ගියේ.. ඒ වගේ මිනිස්සුන්ට රට සදා ණයගෑතී,, උන් වගේ කෑප වුන එවුන් නෑත්නම් අද වෙනකොට ප්‍රභා ඔක්කොම එවුන්ව කෑති ගාලා
    රට වෙනුවෙන් යුද්දෙට යනවා කියන කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. හමුදාවට යන්නෙ මිනීමරන්න තියෙන කැමැත්ත නිසා. ඊට අමතරව වෙන රස්සාවක් කරන්න නුසුදුසුකම, නිල ඇඳුමකට අනවශ්‍ය ගර්වය, පෙන්ෂන් එක වගේ හේතු නිසා තමයි හැමෝම ඔය රස්සාවට යන්නෙ.
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ගොඩක් ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ ස්ටාෆ් හිටියේ එල් ටී ටී ඊ එකේ අය
    ඔව් මන්ත්‍රී කණපිට ගැහුව්වා නම් කෙලින්ම ෂෝට් එක දෙනවා Plant කරපු අය ලවුවලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    එහෙම සිද්ධවුන එක අවස්ථාවක් විස්තර කරපන්
    දෙමළ මන්ත්‍රිලා කීදෙනෙක් බෝම්බ තියලා මරලා දැම්මා ද කියලා උබ දන්නේ නැද්ද 🤣
    ලංකා නෙවෙයි ද හිටියේ 2009 😛
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,556
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙමළ මන්ත්‍රිලා කීදෙනෙක් බෝම්බ තියලා මරලා දැම්මා ද කියලා උබ දන්නේ නැද්ද 🤣
    ලංකා නෙවෙයි ද හිටියේ 2009 😛
    දෙමල මන්ත්‍රීල කීප දෙනෙක්ව කොටි/ආණ්ඩුව මරුවා. ඒ එකෙක්වත් ඇතුලේ හිටපු කොටි ඒජන්ට් කෙනෙක් කරා කියල කියවුන සිද්ධියක් කියපං
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඉක්බාල් අතාස්ට තොරතුරු දුන්නේ හමුදාවෙන් ම ලොකු අතු වලින් ඉක්බාල් අතාස් ට උනත් මේ වගේ තොරතුරු හමුදාවේ ඉහළ තැන් වලින් හැමදාම නිකං දෙනවා කියලා හිතන්නත් බැහැ නේද ?
    යුද්දේ අන්තිම හරියේ ලංකාවේ ආණ්ඩුවට ගැලවෙන්න බැරි වෙන්න LTTE එක දැල එලාල ඉවරයි . වෙන මොනවත් තියා ලංකාවේ ඡන්ද වල ප්‍රතිඵලත් තීරණය කරේ LTTE එක

    LTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ
    මේක ඈත්තක්.. 2005 කොටි නෑත්නම් රනිල් තමා ජනපති
     
    • Like
    Reactions: Sen-lu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    eka ne.. unta leadership eka labuna gaman hadu demalu chappa kala

    මේ කාලේ හමුදාව යෑව්වේ භූමිය අල්ලන්න. සරත් ෆොන්සේකා කලේ භූමිය අල්ලන එක පස්සට දාලා පුලුවන් තරම් කොටි මරණ එක.. මිනිහා නම් ඈත්තටම පට්ට ඩයල් එක
    ------ Post added on Apr 9, 2023 at 6:43 PM
    ෆොන්සේකා වැඩ්ඩෙක්. මිනිහට ඒ ක්‍රඩිට් එක දුන්නෙ නෑ...
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රට වෙනුවෙන් යුද්දෙට යනවා කියන කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. හමුදාවට යන්නෙ මිනීමරන්න තියෙන කැමැත්ත නිසා. ඊට අමතරව වෙන රස්සාවක් කරන්න නුසුදුසුකම, නිල ඇඳුමකට අනවශ්‍ය ගර්වය, පෙන්ෂන් එක වගේ හේතු නිසා තමයි හැමෝම ඔය රස්සාවට යන්නෙ.
    පිස්සුද බන්. මගේ යාලුවෝ කීදෙනෙක් නම් හමුදාවේ ඉන්නවා ද විවිධ උපාධි තියෙන.. යුද්ධ භූමියට ගිය එවුන් ඉන්නවා නෑති එවුන් ඉන්නවා.. උන් එකෙක්වත් මිනි මරන්න ආසාවට ගිය එවුන් කියලා මම හිතන්නේ නෑ. අද හමුදාවෙන් අයින් වෙලා සමහරු වෙන ආයතන වල වෑඩ.. උන් වගේ එවුන් ගෑන ඔහොම කතා කරන එක වෑරදී.. උන් මාස ගණන් ගෙවල් වලින් ඈත් වෙලා කෑලෑ වල කටු කෑවේ අපරාදේ. උන් නොහිටින්න ප්‍රභා කරන් මිනිස්සු කොච්චර මරලා දායිද? ප්‍රභා වගේ කාලකන්නි අධමයෙක් හින්දා තමා මේ සේරම වුනේ. හෑම එකාම ජීවිතයට බයේ හමුදාවෙන් පෑනලා ආවා නම් සින්හල, මුස්ලිම් මිනිස්සුන්ව ප්‍රභා කෑති ගානවා ඒ කොනේ ඉදන් මේ කොනට
     
    හමුදාවට ගිය රට ගැන කැක්කුමක් තිබුන උපාධි තියෙන එකෙකුට මම දන්නේ චන්දන ගමගේව. ගිහින් සති දෙකකට තුනකට පස්සේ මිනිහගේ අත්දැකීම් අපිට කිව්වා. දැන් මතක් වෙනකොටත් හිනායනවා ඇඩෙනවා.
     
    මට මෙතන නම් දාන්න බෑ බන්.. මගේ මතක් වුන යාලුවෝ සහෝදරයෝ හයදෙනෙක්ට වෑඩිය සක්‍රීය සේවයේ හිටියා යුද්ධ කාලේ.. දොස්තරලා, ඉන්ජිනේරුවෝ ලෝයර්ස්ලා කලා උපාධිකාරයෝ මේ වගේ කී දෙනෙක් නම් හිටියාද.. උන්ගෙන් හුග දෙනෙක් දෑන් හමුදාවේ නෑ.. සමහරු වෙන රටවල.. අපේ පවුලෙ, හිතවත් පවුල් වල ජිවිත නෑති වුනා.. ඒ එකෙක්වත් කන්න නෑතිව සල්ලි නෑතිව හමුදාවට ගිය එවුන් නෙමේ. උන්ගේ අත්දෑකීම් ඈහුවාම උන් කොහොමද ඒවා දරාගෙන යුද්ධ කලේ කියලා හිතෙනවා.. උන්ගේ කෑපකිරීම් සරලව අහක දාන්න පුලුවන් ඒවා නෙමේ.. උන්ගේ කෑපකිරිම් නෑති වෙන්න අද සින්හලු කෑති ගාලා ඉවර කරලා ප්‍රභා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,202
    9,098
    113
    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙ තමයි හමුදාවේ ලොකුම සංහාර සිදූඋනේ මුලතිව්,ජයසිකුරු, අලිමංකඩ පසුබෑම සහ තවත් සමූල ගාතන ගොඩක් ඒ ආණ්ඩුවේ සිද්ද උනේ එවකට පැවති රජයේ සහා අනුරුද්ධ රත්වත්තේ කියන ලොන්තපෝල් අාරක්ෂක තිබූ නොසැලකිලිමත්කම සහා බලයට තිබූ කෑදරකම නිසායි.. එම නිසා මුලු ත්‍රීවිද හමුදාවටම ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්දුනා..

    ඔය battle එක ගැන ගොඩක් විස්තර මේ පොතේ ලියලා තියෙනවා.ලියලා තියෙන්නෙත් ඒ සටනේ හිටපු මේජර් කෙනෙක්..ඊලාම් යුධ ඉතිහාසේ වැඩිම fire power එකකින් කෙරුන යුද්දය කියලා තමා මේකට කියන්නේ. :(

    cover-book.jpg
     
    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    රට වෙනුවෙන් යුද්දෙට යනවා කියන කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. හමුදාවට යන්නෙ මිනීමරන්න තියෙන කැමැත්ත නිසා. ඊට අමතරව වෙන රස්සාවක් කරන්න නුසුදුසුකම, නිල ඇඳුමකට අනවශ්‍ය ගර්වය, පෙන්ෂන් එක වගේ හේතු නිසා තමයි හැමෝම ඔය රස්සාවට යන්නෙ.
    Mewata denna uttara ne.