LTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ
ඔව් ඒ ඉත්තොන්ව තමයි තොපි ජනාධිපති කරේ.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
ඒ කරල දැන් එනව රට බේරගන්න හැටි කියන්න.
වෙන මොනවත් තියා ලංකාවේ ඡන්ද වල ප්‍රතිඵලත් තීරණය කරේ LTTE එකLTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
------ Post added on Apr 10, 2023 at 8:34 AM