porawa Company eken sponsor karala gatte. So no worries i hope.Ape Elakiri ekekuth Finland gana threaddadaa hitiya Neda? U hondin da?
මෙහෙ පෝලිමේ ඉන්න බැහැ කියලා එහේ ගිහිල්ලා බිජ්ජ ගල් ගැහෙන් සීතල කකා එහේ පෝලිමේ ඉන්නවා.
රැල්ලට ගියහම ඔහොම වෙනවා.
porawa Company eken sponsor karala gatte. So no worries i hope.


Ow youtube awilla unge duka adu kara gannwa... Ehe harimal normal dewal pennalaFucked up racist country
Okkoma brown skin ne job nam Naha putha
Oya YouTube hi ganna Danna reality eka newey
Earlier people went overseas either after securing a job or at least with proper educational qualifications that will land you in a job. Now it's the other way.මම දන්න කෙනෙකුත් ගියා studies වලට කියලා. ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහින් පස්සේ යනවා කිව්වා Finland මොනවා උනාද දන්නේ නැහැ.![]()

ඉන්දියාවට යන්නේ විසා ඉන්ටවිව් වලටමම දන්න කෙනෙකුත් ගියා studies වලට කියලා. ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහින් පස්සේ යනවා කිව්වා Finland මොනවා උනාද දන්නේ නැහැ.![]()