අපේ තාත්තා කිව්ව කතාවක් හැබැයි ඇත්තද දන්නේ නෑ, මොකෝ පොර හෙන බොරු කියනවා ඒ කාලේ උනා කියලා,
ඉස්සර කාලේ ලොතරැයි විකුණන මින්හෙක් පන්සලේ කටිණ පිංකම තියන කාලෙක පන්සලට ඇවිල්ලා, කටින ගහ කියලා එකක් තියෙන්නේ ඒකෙ එල්ලලා දවසේ අන්තිම ලොතරැයිය ඒක ඇදිලා හාමුදුරුවන්ට, අරුටත් ගානක් දීලා
fact check before telling anybody
උබලගේ තාත්තාව යවපන් අවුරුදු උත්සවෙක හොදම බොරුව කියන තරගෙට... අනිවා ෆිර්ස්ට් ප්ලේස් එක ගහනවා තමයි ... සුවිප් අදෙනකන් බලන් ඉන්න ඕනා නෑ...


ගමේ කට්ටිය අපේ ගෙදර එකතු වෙලා තමයි තෑගි මුදල ගන්න හැටි බැලුවේ. බැදලද අහනව, වැඩ කරන්නේ කොහේද අහනව ප්රශ්ණ ගොඩයි ටීවී එකේ. ඉතින් කට්ටියටම හිනා.
. මොලේ තියන එකා කොහොමහරි දියුණු වෙනවා