එලකිරියෙ ඉන්න බේබද්දො වර

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම නන් සෝලොම තමා බොන්නෙ.
    කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
    ලොකු කමකට නෙවෙ, පාඩුයි, ගෙවන මුදලට වටිනා කමක් නැ

    කුකුල් අන්ඩක් (1/4) ක් 1000 පැනල. ඉස්සො 10ක් ඉන්න ප්ලෙට් එකක් 1500ක් වෙනව, බොරුවට ලොකු ලූනු, මාලු මීරිස් පුරෝල දෙනව.

    ඊට ලාබයි. 1300ට කුකුල් කිලොවක් ගෙනල්ල ගෙදර හදාගන්න එක
    ඕක ලුනු , මිරිස් වැටිල, කර උනාම කෝමත් කන්න ඇහැකි, ආයෙ අමුතුවෙන් චෙෆ්ල ඕනෙ නෑ

    ඉස්සො හරි දැල්ලො හරි ග්‍රෑම් 500ක් වගෙ ගෙනල්ල, ඩෙවල් එකක් දාගනන්නව.
    සිරිලැක් එකෙ ලොකු දැල්ලො කිලොව 1400-1500/ ඉස්සොත් එ ගනන්.

    ඒමත් නැත්නන් කටුවල්ලො මාලු ටිකක්, හුරුල්ලො/ සාලයො, පුස්සෙල්ලාව සොසෙජ් ටිකක්, බැදල ගන්නව
    තව මදිපාඩුවට, කොත්මලෙ චීස් එකක් ගන්නව, පෙපර් චීස් එක 480යි, ඒක දවස් 2-3ක ඇති.
    මදෑ බන් ඉතින්

    ඕල්ඩ් කෙග්, එරිස්ටොෆ්, ඊ එස්, ගල් ඔය ස්පෙශල්, කාර්ල්ස්බර්ග්
    ඔව්ව තමා බොන්නෙ

    2-3 ඩේස් ප වීක්
    Liquor එක්ක පුලුවන් තරම් තෙල් කෑම කන එක අඩු කරපන්.
    Fatty liver එන්න පුලුවන්.
    පුලුවන්නම් පලතුරැ වලට මාරැ වෙන්න. cheese, nuts ත් හොදයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,670
    13,371
    113
    🤍
    සිරිලැක් කියන්නෙ පොඩි උන්ගෙ කිරිපිටි එකක් නේද
    Fish market eka ban Koswatte thiyenne🐟🐠🦈

    උබලා ඔය කටේ තියන්න බැරි තිත්ත ඒවා බොන්නේ කොහොමද?

    පැණි රහට තිබ්බනම් මාත් බොනවා.:no:
    ------ Post added on May 1, 2023 at 3:07 PM
     
    • Haha
    Reactions: Solo Rider

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Post-No-08-pavithra-1.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හරි උබ අහන නිසා කියන්නම්..

    රට ඉන්න කාලෙ - JD honey ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, සතා පිගාන පැත්තෙන්..

    ලන්කාවෙ ඉන්නකොට - Navy Seal ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, ස්ප්‍රිට් ටිකයි, සතා පිගාන පැත්තෙන්..

    ප.ලි : අපි මිලියනපතියෝ නෙමෙ.. ඒකනිසා එදා මෙදා බීපු සහ බොන්න හම්බුන ආසම ඩ්‍රින්ක් එක JD honey

    තමන්ට තමන් පාලනය කරගන්න ශක්තියක් තියෙනවානම් තනියම අඩියක් ගහන එක තරම් ආතල් එකක් ලොවෙත් නැහැ 💚

    You Got It Ok GIF by Originals

    @Solo Rider ලොකු අයියේ, අනුමත කරන්න මේක..

    Work Monday GIF by Robert E Blackmon

    සිරිලැක් කියන්නෙ පොඩි උන්ගෙ කිරිපිටි එකක් නේද
    කොස්වත්තෙ මාලු කඩෙ යකො :angry:

    https://goo.gl/maps/WBg2oxuGCzBfVEBU9

    මමත් ඩේලි බොනව බං. අඩු කරන්න ඕන කියල හිතුවට හවස් වෙනකොට ෂොට් එකක් දාන්න හිතෙනව.
    කෙරි බේබද්දොනෙ මේකෙ ඉන්නෙ :rolleyes:

    Liquor එක්ක පුලුවන් තරම් තෙල් කෑම කන එක අඩු කරපන්.
    Fatty liver එන්න පුලුවන්.
    පුලුවන්නම් පලතුරැ වලට මාරැ වෙන්න. cheese, nuts ත් හොදයි.
    නිකන් අවන් ඒකෙ දාල කැවොත් අවුලක් නෑනෙ
    ඉස්ස පොතු ගහල, ගම්මිරිස්, ලුනු දාල, අවන් ඒකෙ දානව

    බීල ආතල් එකක් ගන්න දැයෙන් නෑනෙ මට :(
    බියර් එකක් බොන ගමං සමෝස එකක් කෑව. තිත්ත රහ වැඩියි එතකොට 😅

    සමෝසා ?? :(
    අපරාදෙ බියර් එක
    ඊලග දවසෙ බියර් ගන්න එපා, සමොසම 2ක් අරන් කාල වැදිල වගෙ ඉදපන් :oo:
    ------ Post added on May 1, 2023 at 3:24 PM
     
    AnuradhaRa

    Well-known member
  • සමෝසා ?? :(
    අපරාදෙ බියර් එක
    ඊලග දවසෙ බියර් ගන්න එපා, සමොසම 2ක් අරන් කාල වැදිල වගෙ ඉදපන් :oo:
    ඇයි මචං ඒම කියන්නෙ?
    කොතනද වැරදුණේ?
     
    • Love
    Reactions: Solo Rider

    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    89
    18
    ascot lemon gin + kist lemon and mint + sprite + Ice

    fruits/ meat/ cheese

    thaniyama bonna thama asa,

    but asama liquor eka - Jack daniel / vecchia romagna

    මට දැනුණ එකම ආතල් එක
    උගුර කට පිච්චිල යන එක විතරයි සහ ඒ සැර සුවද
    umba bonne surgical spirit da ..
    ------ Post added on May 1, 2023 at 4:10 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබල වැඩිපුරම බොන්න කැමති කොහොමද කියපල්ලකො

    මන් කැමති තනියම ඕල්ඩ් ශොට් එකක් දානගමන් බේක් කරපු කුකුල් අණ්ඩක් බයිට් එකට ගන්න .

    තනියම බොන්න කැමතියි දැන් ඉස්සර වගේ සෙට් වෙලා බොනවට වඩා . මොකද තනියම බොනකොට පොඩ්ඩක් පෙවෙන්නෙ . ෆිල්ම් එකක් පොතක් කියවන ගමන් ශොට් 3ක් විතර දාගත්තහම හොදටම ඇති

    එහෙම ජාති බේද නෑ.බයිට් තිබ්බොත් කනවා.නැත්නම් බයිට් නැතුව බොනවා.

    වෙරි වෙනවා නම් ඕන එකක්
     
    • Love
    Reactions: Solo Rider

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    හොඳම යාළුවෙක් නොවුනොත් ගොඩක් වෙලාවට තනියම තමයි බොන්නේ. සෙට් වෙලා බොනකොට තමුන්ට ගැලපෙන බිව්වම පිස්සු කෙලින්නෙ නැති පොරක් සෙට් වුනොත් විතරයි සෙට් වෙලා බොන්නේ.

    වලිකාරයෝ, පරණ කුණු අදින උන්, බිව්වම පොර වෙන්න දඟලන උන් එක්ක බොන්නෙ නෑ. මගෙත් එක්ක යාළුව උනත් මම දන්නෙ නැති උගේ යාළුවො වැඩිපුර ඉන්න තැනක් නම් එතන බොන්න යන්නෙත් නෑ.

    පාඩුවෙ බොන උන් ඉන්න බාර් ඇරුනම එක එක මල පෙරේතයෝ ඇවිල්ල කතාවට සෙට් වෙන තැන් වලට බොන්න යන්නෙත් නෑ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් බොනවා.

    Foreign liquor, ලොකු ලොකු බයිට් ම හොයන "වෙන්ට posh" උන් එක්ක බොන්නෙත් නෑ. උන් බොනවට වඩා කරන්නේ බෝතලේ පම්පෝරිය ගහන ගමන් බයිට් ගොඩක් කකා බෝතලෙයි, සෙට් වුන උන්ගෙයි ෆොටෝ ගහන එක.

    අන්තවාදී ආගම්, දේශපාලන අදහස් තියන උන් එක්ක බොන්නෙත් නෑ.

    මෙහෙම බැලුවම සෙට් වෙන්න ඉතුරු වෙන්නෙ බොහොම පොඩ්ඩයි. එහෙම ඉතුරු වෙන උන් එක්ක් ඉඳල හිටලා සෙට් වුනොත් ඇරෙන්න ගොඩක් වෙලාවට ෆිල්ම් එකක් බලන ගමන් හරි ඉතුරු වුන යාළුවො පොඩ්ඩෙන් හොඳම යාලුවෙක්ට call එකක් අරන් කතා කරන ගමන් හරි තමයි බොන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මන් මේ වෙනකන් තනියම බාර් එකකට වෙලා බීල නෑ . ඒ ආතල් එකත් අරන් බලන්න ඕන :lol: :lol: