Liquor එක්ක පුලුවන් තරම් තෙල් කෑම කන එක අඩු කරපන්.මම නන් සෝලොම තමා බොන්නෙ.
කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
ලොකු කමකට නෙවෙ, පාඩුයි, ගෙවන මුදලට වටිනා කමක් නැ
කුකුල් අන්ඩක් (1/4) ක් 1000 පැනල. ඉස්සො 10ක් ඉන්න ප්ලෙට් එකක් 1500ක් වෙනව, බොරුවට ලොකු ලූනු, මාලු මීරිස් පුරෝල දෙනව.
ඊට ලාබයි. 1300ට කුකුල් කිලොවක් ගෙනල්ල ගෙදර හදාගන්න එක
ඕක ලුනු , මිරිස් වැටිල, කර උනාම කෝමත් කන්න ඇහැකි, ආයෙ අමුතුවෙන් චෙෆ්ල ඕනෙ නෑ
ඉස්සො හරි දැල්ලො හරි ග්‍රෑම් 500ක් වගෙ ගෙනල්ල, ඩෙවල් එකක් දාගනන්නව.
සිරිලැක් එකෙ ලොකු දැල්ලො කිලොව 1400-1500/ ඉස්සොත් එ ගනන්.
ඒමත් නැත්නන් කටුවල්ලො මාලු ටිකක්, හුරුල්ලො/ සාලයො, පුස්සෙල්ලාව සොසෙජ් ටිකක්, බැදල ගන්නව
තව මදිපාඩුවට, කොත්මලෙ චීස් එකක් ගන්නව, පෙපර් චීස් එක 480යි, ඒක දවස් 2-3ක ඇති.
මදෑ බන් ඉතින්
ඕල්ඩ් කෙග්, එරිස්ටොෆ්, ඊ එස්, ගල් ඔය ස්පෙශල්, කාර්ල්ස්බර්ග්
ඔව්ව තමා බොන්නෙ
2-3 ඩේස් ප වීක්
Fatty liver එන්න පුලුවන්.
පුලුවන්නම් පලතුරැ වලට මාරැ වෙන්න. cheese, nuts ත් හොදයි.




