කොල්ලනේ එකතුවෙයවු. රැග් නවත්තමු

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    නවක වදය ගැන සෝෂල් මීඩියා වල කතා කරලා වැඩක් නැහැ, පද්ධතිය ඇතුළේ උන්ම කතා කරල, තීරණයක් අරන් මේක නැති කරන්න ඕන, Rag වලට සම්බන්ධ අය ප්‍රසිද්ධ කරන එකෙන් අපි කරන්නෙත් උන් කරන වැඩේ ම කියලා , රැග් සම්බන්ධ ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා.

    ඔව් අපිට පුළුවන් වුණා මතවාදයක් හදන්න. ගෝත්‍රිකත්වය නිසා අපයෝජනය වුණු පසුගාමී wහල්ලු හැදෙන ක්‍රම වේදය ගැන සමාජ කතිකාවතක් හදන්න.
    මේක අපි විතරක් කරපු දෙයක් නෙමේ. අපිත් එක්ක එකතුවෙලා අපේ පොස්ට් share කරලා. වචනෙකින් හරි සප් එකක් දුන්න නම්, ඒ හැමෝම මේකෙ කොටස් කාරයෝ.

    කැම්පස් එකට පැමිණිලි කරාම පවතින නවක වදය ගැන , ගොඩක් තැන් වලින් සාක්ෂි නැහැ කියලා හොයලා බලන්නෙවත් නැතුව යට ගහලා තිබුණා. සමහර තැන් වල කැම්පස් පරිපාලනය ට එවපු තොරතුරු යූනියන් අයටත් ලබා දීලා තිබුණා .එහෙම වාතාවරණයක අපි මේ වැඩේ පටන් ගත්තේ.( peradeniya science එකේ තාමත් අවුරුදු ගාණක් dress code අඳින උනුත් ඉන්නවා , සින්නන්ගෙ තෙල කාලා කාඩ් එකක් ගන්න බලාපොරොත්තුවෙන්. කැමැත්තෙන් හිංසනයට අපයෝජනය ට ලක් වෙමින් කාර්ඩ් ගන්න බලාගෙන ඉන්න උන් හරියට තෙල් පෝලිම් වල ඉඳලා අවුරුදු ගාණක් තමන්ගේ රටට කෙ. ලවපු උන්ටම ඡන්දේ දෙන උන්ගෙන් වියුක්ත වෙන්නේ නැහැ.



    me page ekata join wela post share karapallaa
    ------ Post added on May 5, 2023 at 8:51 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා අස්සේ තියෙන දේශපාලනය අයින් කරන්න බැරි කොට නවක වදය කොහෙ අයින් කරන්නද ගහට පොත්ත වගේ ඔය දෙක.



    නවක වදය හුගක් උන්ට ජෝක් එකක්,තමන්ට හරි තමන්ගෙම දරුවෙකුට හරි නොවන තාක්
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිස්සුනෙ
    ඕව කරන්න බෑ

    ඕවා ප්‍රයිවටයිස් කරලා, ඩිග්‍රිය ලක්ස 25ට වගෙ දුන්න නන් මහ එවුන්ගෙ සල්ලි වලින් ගේවල කරපල්ල කියල
    වැඩෙ ඉවරයි

    මොන බැල්ලිගෙ පුතෙක්වත් පාරවල් ගානෙ පුක දිදී ඉන්නෙ නෑ
    ගෙවන ගානට ඉගනගෙන එලියට යනවා වාත නොවී එක එකාට


    සිම්පල් වැඩ ඕව


    අනිත් කාරනෙ හැමඑකාටම උගන්නන්න හොද නෑ
    ඔය හද්ද පිටිසර , අඩුකුලෙ, අඩු ආදායම් ලාබී එවුන්ට වයිට් කොලර් ජොබ්ස් වලට, ඇඩ්මිනිස්ට්‍රෙටිව් පොස්ට් වලට එන්න දෙන්න හොද නෑ

    ඕලෙවල් වලින් 75% වලට වඩා ගන්න පුලුව්න්, සල්ලි තියන එවුන්ට විතරක් ඉගන ගන්න දෙන්න ඕන
    අනිත් එවුන්ට වෙන පාත් හදල දෙන්න ඕන
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Nawaka wade thibbe nathanam univeristy hoda wenawa.okkoma ewun government uni yai.private uni walata moko wenne?
    Salli karayonge putha,dau government uni yanna pora kanawa
    Oka dannawa lectursla.godak lectursla teach karanne private campus wala,samaharakta private campus wala share holdersla.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    ගොඩක් තැන් වල කැම්පස් එකේ පරිපාලනයට පැමිණිලි කරල වැඩක් නෑ. පරිපාලනයයි යූනියන් එකයි හරියට ලංකාවෙ පොලිටිකල් සිස්ටම් එකේ මිනි ස්කේල් මොඩ්ල් එකක් වගේ. උන් ඔක්කොම යාලුවො මල්ලි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    රජයේ කැම්පස් වල ඕවා තියෙන්න ඕනේ ඒ සමාජ මට්ටමට ඒ ගතිගුණ ප්‍රවර්ධනයට ඕවා ඕම්ම තියෙන්න අරින්න ඕනේ , එම උනාම තමා අනාගතයෙත් අඩුකුලේ මැදකුලේ ඉහල කුලේ උන් වෙන වෙනම සමාජගත වෙන්නේ . අනික රැග් තිබ්බට අල වෙන එක කරන්න පුලිවන් ඕක අයින් කරනවනම් කරන්න පටන් ගන්න ඕනේ අල වයාපාරය ඉහලට ගේන එක අල වෙන එක හොදයි කියන මතය හදන එක . එකාබද්ධ අල මහා සිස්ස සංගමය කියලා එකක් හදන්න ඕනේ .
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රජයේ කැම්පස්වල ඩීග්‍රිය කරලා අවුට් උනාට පස්සේ , අවුරුදු 5කට විතර පස්සේ ඒ වියදම් වුන මුදල ශිෂ්‍යයා ව්සින් ගෙවන ක්‍රමයක් හැදුව නම් ඔය එකෙක්වත් මේවගේ පිස්සු කෙලින්නෙ නැ. නිකං දෙන එකේ කිසිම අගයක් නෑ සිංහලුන්ට.

    දැන් රැග් ගොඩක් අඩුයි බන්. තියනව නම් තියෙන්නෙ ආර්ට් ෆැකල්ටිවල. (අනිත් ඒවගෙත් නෑ නෙමෙයි හොදේ.)ඕකුන්ට ඉතින් කරන්න දෙයකුත් නැති නිසා ඕවා තමයි කරන්නේ. කොහොමත් රැග් කරන්නෙත් අඩු කුළේ උන්. ඕකුන්ට හොද ෆැමිලි බැක්ග්‍රවුන් ඩ් තියන උන් එක්ක පට්ට ඇරියස් එකක් තියනවා. ඒඑවගේම රෑන්ක් එකක් දාලා එන උන්ව මඩවනවා. ඒඅතින්බැලුවම ඉගෙන ගන්න උන් එක්කත් පට්ට ඇරියස් එකක් තියනවා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,757
    19,707
    113
    පිස්සුනෙ
    ඕව කරන්න බෑ

    ඕවා ප්‍රයිවටයිස් කරලා, ඩිග්‍රිය ලක්ස 25ට වගෙ දුන්න නන් මහ එවුන්ගෙ සල්ලි වලින් ගේවල කරපල්ල කියල
    වැඩෙ ඉවරයි

    මොන බැල්ලිගෙ පුතෙක්වත් පාරවල් ගානෙ පුක දිදී ඉන්නෙ නෑ
    ගෙවන ගානට ඉගනගෙන එලියට යනවා වාත නොවී එක එකාට


    සිම්පල් වැඩ ඕව


    අනිත් කාරනෙ හැමඑකාටම උගන්නන්න හොද නෑ
    ඔය හද්ද පිටිසර , අඩුකුලෙ, අඩු ආදායම් ලාබී එවුන්ට වයිට් කොලර් ජොබ්ස් වලට, ඇඩ්මිනිස්ට්‍රෙටිව් පොස්ට් වලට එන්න දෙන්න හොද නෑ

    ඕලෙවල් වලින් 75% වලට වඩා ගන්න පුලුව්න්, සල්ලි තියන එවුන්ට විතරක් ඉගන ගන්න දෙන්න ඕන
    අනිත් එවුන්ට වෙන පාත් හදල දෙන්න ඕන
    Sira kathawa ban gam wala inna adu adaym laabi huttige puthala than walata awata passe karima wadayak tiyenne ungen. Ara gode gathi okkoma eliyata enawa
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    පිස්සුනෙ
    ඕව කරන්න බෑ

    ඕවා ප්‍රයිවටයිස් කරලා, ඩිග්‍රිය ලක්ස 25ට වගෙ දුන්න නන් මහ එවුන්ගෙ සල්ලි වලින් ගේවල කරපල්ල කියල
    වැඩෙ ඉවරයි

    මොන බැල්ලිගෙ පුතෙක්වත් පාරවල් ගානෙ පුක දිදී ඉන්නෙ නෑ
    ගෙවන ගානට ඉගනගෙන එලියට යනවා වාත නොවී එක එකාට


    සිම්පල් වැඩ ඕව


    අනිත් කාරනෙ හැමඑකාටම උගන්නන්න හොද නෑ
    ඔය හද්ද පිටිසර , අඩුකුලෙ, අඩු ආදායම් ලාබී එවුන්ට වයිට් කොලර් ජොබ්ස් වලට, ඇඩ්මිනිස්ට්‍රෙටිව් පොස්ට් වලට එන්න දෙන්න හොද නෑ

    ඕලෙවල් වලින් 75% වලට වඩා ගන්න පුලුව්න්, සල්ලි තියන එවුන්ට විතරක් ඉගන ගන්න දෙන්න ඕන
    අනිත් එවුන්ට වෙන පාත් හදල දෙන්න ඕන
    මාතෘකාවයි උඹ මේ කියලා තියෙන දේයි කිසි ගැලපීමක් නෑ මචං. ප්‍රයිවටයිස් කරන එකෙයි රැග් කරන එකෙයි කිසිම සම්බන්ධයක් නෑ. අනික් කාරණාව රැග් සෙට් එක කියන්නේ පට්ට විදියට මැනිපියුලේටිව් කරන්න පුලුවන් සෙට් එක. ඒ නිසා තමා සීනියර්ස්ලා ටික උන්ව තෝරගන්නේ රැග් කරවන්න පොඩි උන්ව. මොකද සින්නෝ කියන පදේට උන් නටනවා කියලා දන්න නිසා. හැම බැච් එකේම ඉන්නවා කොහොමත් 30,40ක් වගේ ඔහොම ලේසියෙන් නටවන්න පුලුවන් එවුන්. හද්දා පිටිසර පැති වලින් සමාජය ගැන හරියට දැනුමක් නැති එවුන් ටික තමා ඕවාට හොඳටම අහුවෙන්නේ. ඔය එකෙක්වත් රැග් කරන හේතුවක් වත් දන්නේ නෑ. උඩ එවුන් කිව්ව නිසයි කරන්නේ. උඩ එවුන් දන්නෙත් නෑ ඇයි රැග් කරන්නේ කියලා. ඔහොම සයිකල් එකක් තමා ඔතන යන්නේ. ඕකුන්ම තමයි පිස්සු නටලා එක්සෑම් ටිකත් කෙලවන් අවුරුද්දක් දෙකක් පස්සට කොන්වෝකේශන් එකත් යවාගන්නේ.

    කෙනෙක්ගේ සබකෝලය, නැත්තම් සෝශල් ස්කිල්ස් වර්ධනය වෙන දේවල් ටික නම් අවුලක් නෑ. හැබැයි පිසිකල් රැග් වගේ ගොන් ආතල් නම් අයින් වෙන්න ඕනේ. ඒක කරා කියලා කවදාවත් බැච් ෆිට් එකක් නම් හැදෙන් නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මොන දේ කිව්වත් කියන්න තියෙන්නේ රැග් නොවුනත් එක බත්පත කන එකා, එකමුතුව වැඩ කරන එකා ඒක කරනවා. එහෙම නොකරන එකා කොච්චර රැග් වුනත් කරන්නේ නෑ. අත්දැකීමෙන් දන්නවා ඒක.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Private universities තියෙන්න ඕනි ඒකට. රජයෙ ඒවා අඩු ආදායම් අයට තිබ්බනම් කටයි පුකයි වහන් යසට ඉගෙනගනී බහුතරයක් සල්ලි ගෙවලා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG