ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
     
    Last edited:

    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171
    43
    960x540Marx-Meme.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Yako munge sales wena widiyata mehema salakana ekanam chater. Anith unuth ehemada danne na paw ithin wada karana un
     
    Last edited:
    • Like
    Reactions: mykiriala

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උඹේ ගෑනිට කීයක් හරි වැඩිපුර දීපන් පොන්නයෝ එකී kandy town එක පුරාම වේශකමේ යනවා
    2000න් පස්සේ සුරාජ් පොන්නයා බෙහෙතක් ගනිං. තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා වත් නෑ නේද? ඒ උනාට අනුන්ගේ ගෑණුන්ට හුකන්න. උබ වෙන එකකින් ආවම අපිට පේන්නේ නෑ කියලා හිතුවද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    ටික කලයි වැඩ කරන උන් ඉන්නෙ..
    keells වගේ එවල එක දිගට මාසයක් 2ක් වත් පෙන්නෙ නැ එකම මූන...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    oita wada hambenawa.. namuth lankawe 95% ona office or AC eke inna job ithin owata illuma wadi nisa padi adui..
     
    • Like
    Reactions: mykiriala

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ටික කලයි වැඩ කරන උන් ඉන්නෙ..
    keells වගේ එවල එක දිගට මාසයක් 2ක් වත් පෙන්නෙ නැ එකම මූන...
    lassana kellota wena jobs hambenawa customerslagen.man dekala tiyenawa cashier kellongen direct ahanwa samahra un card eka dila.
     
    • Wow
    Reactions: mykiriala
    ඔය වගේ බිස්නස් වල හැටියක්මයි ඔය. පව් ඕවයෙ වැඩ කරන අය. අඩු පඩි. හැබැයි සාමාන්‍යයෙන් ටිකක් දුරකට ඉගෙනගත්ත කෙනෙක්ට වගේ ඔය ජොබ් හරි යන්නෙ නැහැ. මේක හැම තැනටම අදාල නොවෙන්න පුළුවන්. මම දැකලා තියෙන දේවල් අනුව කියුවෙ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    ෆෙරෙන්ටිනෝ ටයර් එකට වැදට යන එකෙක් ඉන්නවා. දවසට පැය 12 ශිෆ්ට් එක. ඩේ 4යි ඕෆ් 2යි නයිට් 4යි ඕෆ් 2යි විදිහට යන්න තියෙන්නේ. පඩිය 43යි. මැෂින් වලට අත පය පවා යනවලු සමහරුන්ගේ. හැබැයි කිසිම ගානක් ගෙවන්නේ නැහැල්ලු එහෙම ගියාට. ආයේ ජොබ් එකට එන්න පුළුවන්ලු ඕන නම් අත නැතුව.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්. ☹️

    සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.

    25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    Wada karana than anuwa tama ban.

    IT wala sales karana satha pahaka wadak karanne nathi un target gahala (mokada technical un wada kalath target wadinawa) maseta over 1 mil hambenawa.

    Samahara api oya wadiya ganan ganne nathi podi podi magul wala sales karana un oitath wada hamba karanawa.

    honda katak, repo ekak, personality ekak tiyenawanam sales kiyanne patta sira job ekak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ෆෙරෙන්ටිනෝ ටයර් එකට වැදට යන එකෙක් ඉන්නවා. දවසට පැය 12 ශිෆ්ට් එක. ඩේ 4යි ඕෆ් 2යි නයිට් 4යි ඕෆ් 2යි විදිහට යන්න තියෙන්නේ. පඩිය 43යි. මැෂින් වලට අත පය පවා යනවලු සමහරුන්ගේ. හැබැයි කිසිම ගානක් ගෙවන්නේ නැහැල්ලු එහෙම ගියාට. ආයේ ජොබ් එකට එන්න පුළුවන්ලු ඕන නම් අත නැතුව.
    japan wala ehema sinhalu hitalama agili kapagannawlau ne.100lks da koheda wandi hambenawalu
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්. ☹️

    සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.

    25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
    Alto පොන්නයා monthly එක්ස්පෙන්සෙස් ලක්ෂ 2 ලු