ඉස්සර මම වැඩකරපු තැනකට සේල්ස් කරන කීප දෙනෙක් ගත්තා. උන්ට බේසික් එක 7000යි. සේල්ස් ටාගට් වලින් තමයි හොයන්න පුළුවන්. කොමස් කරලා ඒ ලෙවල් ඒ හතර අරගෙන ජපුර උපාධියක් තියෙන එකෙකුත් හිටියා. ඌ කියනවා උදේට බතල අලයක් තම්බල කාල ආවේ කියල සමහර දවස්වල.අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
ඔවගේ වැඩ කරන උන්ට අමුතුම මානසිකත්වයක් තියෙන්නේ. අපි වැඩකට කතා කරොත් ඔයිට වැඩිය දෙන්නම් කියලා එන්නෙ නැ. ලොකු බැන්ඩ් වල අඩු පඩියට වැඩ කරන්න තමා කැමති.අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
GSS eka daමන් data entry වැඩක් සෙට් කරා ගෙදර ඉදන්ම කරන්න. දවසට පැය 5කවත් වැඩ තිබුන් නැ. මාසෙට 45ක් විතර සෙට් වෙනවා

So whats the solution ?oita wada hambenawa.. namuth lankawe 95% ona office or AC eke inna job ithin owata illuma wadi nisa padi adui..
stop having kidsBump
So whats the solution ?
------ Post added on May 10, 2023 at 9:53 PM

bo hukpn ponny2000න් පස්සේ සුරාජ් පොන්නයා බෙහෙතක් ගනිං. තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා වත් නෑ නේද? ඒ උනාට අනුන්ගේ ගෑණුන්ට හුකන්න. උබ වෙන එකකින් ආවම අපිට පේන්නේ නෑ කියලා හිතුවද?
ඒකෙ පැය 5ට දෙයි 45ක් පම්කක්..GSS eka da![]()
අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
Ado ado account eka Maru una nedabo hukpn ponny