අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. 
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?

Last edited: