ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

topkollek

Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    ඉස්සර මම වැඩකරපු තැනකට සේල්ස් කරන කීප දෙනෙක් ගත්තා. උන්ට බේසික් එක 7000යි. සේල්ස් ටාගට් වලින් තමයි හොයන්න පුළුවන්. කොමස් කරලා ඒ ලෙවල් ඒ හතර අරගෙන ජපුර උපාධියක් තියෙන එකෙකුත් හිටියා. ඌ කියනවා උදේට බතල අලයක් තම්බල කාල ආවේ කියල සමහර දවස්වල.

    මම ලොක්කාගෙන් ඇහුව මුන්ට පඩි අඩු ඇයි කියල. ලොක්ක කිව්වේ මුන්ගේ ජොබ් එකට ඕන තරම් මිනිස්සු හොයාගන්න පුළුවන් කියල. ඒ නිසා පඩි අඩුයි ලු!

    ලොක්ක නරක එකෙක් නෙවෙයි, හැබැයි ඌ හරි ක්‍රමයට මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා.

    පඩිය සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ ලස්සනට කියනවා.

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,217
    113
    🤍
    iPhone repair Technician salaray - 60 000/-
    Macbook Repair Technician Salary - 150 000/-

    Hema thanama den ne hebai me ganan:P
     
    • Wow
    Reactions: mykiriala

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    ඔවගේ වැඩ කරන උන්ට අමුතුම මානසිකත්වයක් තියෙන්නේ. අපි වැඩකට කතා කරොත් ඔයිට වැඩිය දෙන්නම් කියලා එන්නෙ නැ. ලොකු බැන්ඩ් වල අඩු පඩියට වැඩ කරන්න තමා කැමති.

    මන් අදුරන කෙල්ලෙක් ඔය වගේ තැනක වැඩ කරලා උන් අරගල කාලේ පඩි වැඩි කරලා අයේ පඩි අඩු කරලා තිබුනා. මෙකි එකට වලියක් දාගෙන එකෙන් අයින් වෙලා ජොබ් එකක් නැ කිය කිය නහයෙන් අඩ අඩ හිටියා මාස ගානක්. මන් data entry වැඩක් සෙට් කරා ගෙදර ඉදන්ම කරන්න. දවසට පැය 5කවත් වැඩ තිබුන් නැ. මාසෙට 45ක් විතර සෙට් වෙනවා. මෙකි එකට පස්ස ගහලා පස්සේ ලොකු ෆර්නිචර් ශොප් එකක වැඩට ගිහින්. 25ක්ලු පඩිය. උදේ 7.30-හවස 6.30 වෙනකන් වැඩලු. උන්ට එවා තමා හොද.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉගෙනගත්ත මට්ටම, ඉගෙනගත්ත විෂය, වැඩ කරන කොම්පැනි එක අනුව ඕක ලොකුවට වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Kolama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක ඉතින් ආයතනයේ ප්‍රධානින් අනුව තමයි. අපේ නම් මුළු staff එකේම ගිය මාසේ 20% - 25% කින් පඩි වැඩි කරා. non-IT company එකක්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    2000න් පස්සේ සුරාජ් පොන්නයා බෙහෙතක් ගනිං. තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා වත් නෑ නේද? ඒ උනාට අනුන්ගේ ගෑණුන්ට හුකන්න. උබ වෙන එකකින් ආවම අපිට පේන්නේ නෑ කියලා හිතුවද?
    bo hukpn ponny
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    lankawe hoda welawata canada ausi wage rent pissuwak ne.tamath 50lks tiyena ekekta geyak atoganna puluwan.ara wage tibbanan tamai sinhaluta rewenne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:

    හේතුව simple. ඉල්ලුම සැපයුම.

    ඔය ගානට වැඩ කරන්න ඕනේ තරම් එවුන් ඉන්නකන් ඊට වඩා ගෙවන්න හේතුවක් තියනවද company එකට?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    දැන් ඔය හොඳයි බං. ඉස්සර රුපියල් 7000යි 8000යි දුන්නේ. ඔතන සීන් එක තියෙන්නේ බං ස්කිල් එකේ හැටියට පඩි ගෙවන එක. ලෝ ස්කිල් එකක්නේ. ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නෑනේ කරන්න. මම 2016 PRDD ඉන්න කාලේ Unskilled Labor කෙනෙක්ට දුන්නේ දවසට 750යි. ඒ බර වැඩත් සෙට් වෙලා. බර වැඩත් නෙමෙයිනේ ඔතන තියෙන්නේ. ඉතින් පඩි අඩුයි. හොඳට පඩි ගෙවන රස්සා තියෙනවා නමුත් මහන්සි වෙන්න ඕනේ. පඩි ඕනේ නම් යන්න ඕනේ අත් උදව් දෙන්න මේසන් බාස්ලට. හොඳට ගෙවනවා. වත්තෙ පිටියේ කුලි වැඩ කරන කෙනෙක්ටත් අද දවසට 2500/3000 උඩ දෙන්න ඕනේ. අපේ අය බලන්නේ වැඩත් අඩුවෙන් කරලා පඩියත් වැඩියෙන් ගන්න. එහෙම අවශ්‍යයයි නම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගෙන හොඳ ස්කිල් එකක් හදාගන්න එක. එතකොට ඉතින් හොඳට හෙව්වැකි අඩු වැඩ කොටසක් කරගෙන.