ලංකාවෙ IT industry කියල කියන්නෙ බංකොළොත් ලංකාවට සේවා සපයන එකක් නෙවෙයි. අනිත් හැමතැනම වගේ අඩු පඩි ගෙවන්නෙ ඒවයෙ සේවා සපයන්නෙ බංකොළොත් රටට නිසා. එච්චරයි ප්‍රධානම වෙනස.
අනික එකම ෆීල්ඩ් එකේ උනත් වෙන රටවල් වල අදාළ ජොබ් එකට මිනිමම් ගාණට වඩා බාගෙකටත් අඩුවෙන්(ගොඩක් වෙලාවට ඊටත් ගොඩක් අඩුවෙන්) ගෙවලා තමයි තුන්වෙනි ලෝකෙ ෆේල් රටවල් වල උන්ව වැඩට ගන්නෙ. (ඉතින් උන් හිතනවා තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන එකෙක්ටත් එහෙමම තමා ගෙවන්නෙ කියලා.) ඒ රටවල් වල උන්ටත් ලාබයිනෙ අඩුවට වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒ නිසා ඉල්ලුම තියෙනවා. බලපන් ඔය බුදු ටෝක් ඉෂූ කරන උන් පැයට ඩොලර් දෙකට තුනට නැත්තං පහට හයට තමා මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නෙත්.
එහෙම අඩුවෙන් ගෙවලත් ටෝක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඇයි? බංකොළොත් රටේ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසා ආර්ථිකය හොඳ රටක කරන්සි එකකින් පොඩ්ඩක් බංකොළොත් කරන්සි එකට කන්වර්ට් කරත් කොළ ගොඩක් අතට එනවා.
එහෙනං ඉතින් අනිත් උන්ටත් එහෙම කරා නං හරිනෙ කියල වගේ හිතන ගොබ්බයො ඉන්නවා. උන් හිතන්නෙ ලංකාවෙ ඉඳන් ඇමරිකාවෙ ඇඳුම් කඩේක සේල්ස්මන් වෙන්න පුලුවන් කියලා. හිනාවෙන්න එපා ඒ තමයි උන්ගෙ බුද්ධියෙ තරම.
අධ්‍යාපනේකුත් නැතුව බෝක්කු උඩ අනාත වෙන්න ඉන්නකොට පෙර පිනකට දියුණු රටක වැඩක් අඩුවට කරල දෙන්න සෙට් වෙලා යන්තං ඔලුව උස්සගන්න පුලුවන් උනාම අර ඉගෙනගන්න බැරි අඩු පඩියට වැඩකරපු අනාත ලයිෆ් එකේ ඇරියස් එක කවර් කරන්න හිතෙනවා තමන්ට මොරාල් එකක් ගන්න. එතකොට තමයි මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ. නැත්තං මේව මෙමෙම අහන්න දෙයක් නෑනෙ සාමාන්‍ය බුද්ධියක් තිබුණම ඇති රට බංකොළොත් නිසයි ඔහොම වෙලා තියන්නෙ කියල තේරුම් ගන්න.
අඩුවෙන් ගෙවන පොන්නයො ටික රිදිලා ටිපර් වෙලා එයි දැන්. එහෙම හිත රිදුණට කරන්න දෙයක් නෑනෙ ඇත්ත කියන්න එපැයි.
Popcorn armed

