ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ලංකාවෙ IT industry කියල කියන්නෙ බංකොළොත් ලංකාවට සේවා සපයන එකක් නෙවෙයි. අනිත් හැමතැනම වගේ අඩු පඩි ගෙවන්නෙ ඒවයෙ සේවා සපයන්නෙ බංකොළොත් රටට නිසා. එච්චරයි ප්‍රධානම වෙනස.

    අනික එකම ෆීල්ඩ් එකේ උනත් වෙන රටවල් වල අදාළ ජොබ් එකට මිනිමම් ගාණට වඩා බාගෙකටත් අඩුවෙන්(ගොඩක් වෙලාවට ඊටත් ගොඩක් අඩුවෙන්) ගෙවලා තමයි තුන්වෙනි ලෝකෙ ෆේල් රටවල් වල උන්ව වැඩට ගන්නෙ. (ඉතින් උන් හිතනවා තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන එකෙක්ටත් එහෙමම තමා ගෙවන්නෙ කියලා.) ඒ රටවල් වල උන්ටත් ලාබයිනෙ අඩුවට වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒ නිසා ඉල්ලුම තියෙනවා. බලපන් ඔය බුදු ටෝක් ඉෂූ කරන උන් පැයට ඩොලර් දෙකට තුනට නැත්තං පහට හයට තමා මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නෙත්. 🤣

    එහෙම අඩුවෙන් ගෙවලත් ටෝක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඇයි? බංකොළොත් රටේ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසා ආර්ථිකය හොඳ රටක කරන්සි එකකින් පොඩ්ඩක් බංකොළොත් කරන්සි එකට කන්වර්ට් කරත් කොළ ගොඩක් අතට එනවා.

    එහෙනං ඉතින් අනිත් උන්ටත් එහෙම කරා නං හරිනෙ කියල වගේ හිතන ගොබ්බයො ඉන්නවා. උන් හිතන්නෙ ලංකාවෙ ඉඳන් ඇමරිකාවෙ ඇඳුම් කඩේක සේල්ස්මන් වෙන්න පුලුවන් කියලා. හිනාවෙන්න එපා ඒ තමයි උන්ගෙ බුද්ධියෙ තරම. 🤣🤣

    අධ්‍යාපනේකුත් නැතුව බෝක්කු උඩ අනාත වෙන්න ඉන්නකොට පෙර පිනකට දියුණු රටක වැඩක් අඩුවට කරල දෙන්න සෙට් වෙලා යන්තං ඔලුව උස්සගන්න පුලුවන් උනාම අර ඉගෙනගන්න බැරි අඩු පඩියට වැඩකරපු අනාත ලයිෆ් එකේ ඇරියස් එක කවර් කරන්න හිතෙනවා තමන්ට මොරාල් එකක් ගන්න. එතකොට තමයි මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ. නැත්තං මේව මෙමෙම අහන්න දෙයක් නෑනෙ සාමාන්‍ය බුද්ධියක් තිබුණම ඇති රට බංකොළොත් නිසයි ඔහොම වෙලා තියන්නෙ කියල තේරුම් ගන්න.

    අඩුවෙන් ගෙවන පොන්නයො ටික රිදිලා ටිපර් වෙලා එයි දැන්. එහෙම හිත රිදුණට කරන්න දෙයක් නෑනෙ ඇත්ත කියන්න එපැයි.

    Popcorn armed
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    dffa111ccb73f746c46b62af998e994e.jpg


    ඕක බොස්ලගේ අමානුෂික කම නෙමෙයි, සේවකයන්ගේ වැරැද්ද. ගොඩක් උන් ස්කිල් අප් කරගන්නේ නෑ, ජොබ් එක මාරු කරන්නේ නෑ. එක තැන පල්වෙවී අවුරුදු ගානක් ඉදලා මාකට් කරන්න උන් ගාව දෙයක් නෑ. ඊට පස්සේ පටි තද කර ගෙන ජීවත් වෙනවා. කම්පර්ට් සූන් එකේ ඉදලා හිකවුන අටී කාරයොත් ඉන්නවා.
     

    Oshen_03

    Member
    May 11, 2023
    9
    5
    3
    Kegalle
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    ඕවටත් නීතී එන්න ඕන හරිනම්. අදාල ජොබ් එකට ගෙවන්න පුලුවන් අවම පඩියක් රජය විසින් නියම කරන්න ඕන. ඔය ගොඩක්ම textile වල වැඩ කරන අයට හම්බවෙන්නෙ ගොඩක් අඩු පඩියක්.
     
    • Like
    Reactions: Kolama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    මේවනං මොනවද බං. මුං මේ ඕලෙවල් විතරක් කරලා වෙන කරන්න දෙයක් නැතුවට ඕවට එන උන්නෙ. මම දන්න රජයෙ කැම්පස් වල Accounting ඩිග්‍රි තියන CIMA එහෙමත් 1/2 කොලිෆයිඩ් අවුරුදු 2ක 3ක එක්ස්පීරියන්ස් තියන උන් සෑහෙන්න ඉන්නවා Accounting side එකේ 50-60 අතර පඩි ගන්න. ඒ පඩි වලින් උන් කොහොම රෝල ගහනවද කියලා දෙයියො තමා දන්නෙ
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ගොඩක්ම එව්වල තියෙන ලෝභකමට බන්. අනිත් සීන් එක තමයි හැමෝම දෙන්නෙ එකම වගේ ගණන් නම් එක මිනිහෙක්ට රස්සාවෙන් අස්වෙලා ඒ වගේම වෙන තැනකට ගියාට වැඩක් නෑනෙ.

    රටේ නැති නීති දාලා මිනිස්සුන්ව මරෝ මරෝ වැඩ ගන්න තැනුත් තියෙනවා. සමහර තැන්වල වතුර එකත් ගෙදරින් ගෙනියලා බොන්න ඕනෙලු.

    සමහර එව්වල බලුකමටත් කරනවා බන්. මම ඉස්සර හිටපු කම්පැනි එකක ඕන තරම් ආදායම් තියෙනවා ඒත් මිනිස්සුන්ට පොවන්නෙ ටැප් එකේ වතුර. එව්වල එක එක ජරාවල් එනවා කියලා කම්ප්ලේන් කරාට වැඩක් උනේ නෑ.
    ඊටපස්සෙ කට්ටිය සල්ලි දාලා ෆිල්ටර් එකක් ගත්තා. ඒකට වතුර ලොකු එකක් පිටින් ගෙන්වනවා කට්ටිය ගානෙ. තියෙන බලුකම කියන්නෙ ෆිල්ටර් එකේ ප්ලග් එක ගහන්න දුන්නෙ නෑනෙ කරන්ට් එක පිච්චෙනවා කියලා.

    ඔය අඩු පඩි වලට තව හේතුවක් තමයි එච් ආර් එකේ උන්. උන් කොහොමහරි සේවකයින්ට ලැබෙන්න ඕනෙ එව්වා කපලා එව්වලින් ටිකක් තමුන්ට හරවාගන්න බලන්නෙ.
    publicly listed company එකක් නන් shares වල ගාන වැඩි කර ගන්නත් ඕනනෙ.අනික low skilled employees ලට benefits දීල ලොකු ලාබයක් නැ.ඔන්න ලන්කාවේ minimum wage එකක් තිබ්බනන් workersලට හොදයි.සමාජ සේවයක් විදිහට බිස්නස් කරන්න ඕන නෑනේ.මේ කාලේ තමා ලංකාවේ අලුත් බිස්නස් වලට හොදම cheap labor වැඩියි.හැබැයි හුගක් leadership skills තියෙන අය රට යන්න මහන්සි වෙන හන්දද මන්ද එම start වෙනවා අඩුයි.තව bankrupt වෙච්ච බිස්නස් හුගක් අඩුවට හෙව්වොත් ගන්න පුළුවන්.IT කරන අයට හොද චාන්ස් එක early retirement investment වලට.

    ඕවටත් නීතී එන්න ඕන හරිනම්. අදාල ජොබ් එකට ගෙවන්න පුලුවන් අවම පඩියක් රජය විසින් නියම කරන්න ඕන. ඔය ගොඩක්ම textile වල වැඩ කරන අයට හම්බවෙන්නෙ ගොඩක් අඩු පඩියක්.
    එම කලොත් ඉතින් kenya ,Bangladesh pakistan වලට මූව් වෙනවා.
    ------ Post added on May 11, 2023 at 6:21 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,786
    113
    ගාමන්ට් ෆැක්ටරි වල තමයි ලොකුම සූරා කෑම.

    කෑම වේල් දෙකක් දීලා අඩුම ගාණ ගෙවන්නේ, පැමිනීමේ දීමනා , ඔක්කොම එක්ක දවසකට 1200-1500 සෙට් වෙන්නේ. (sôme companies give transport free )
    කුණු කතා අහන්නයි, බැනුම් අහන්නයි ඉවරයක් නෑ...

    සැප විඳින ලොක්කෙක් ඉන්නවා නම් ඌ ගාව තියෙන්නේ "ලේ සල්ලි".
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    මේවනං මොනවද බං. මුං මේ ඕලෙවල් විතරක් කරලා වෙන කරන්න දෙයක් නැතුවට ඕවට එන උන්නෙ. මම දන්න රජයෙ කැම්පස් වල Accounting ඩිග්‍රි තියන CIMA එහෙමත් 1/2 කොලිෆයිඩ් අවුරුදු 2ක 3ක එක්ස්පීරියන්ස් තියන උන් සෑහෙන්න ඉන්නවා Accounting side එකේ 50-60 අතර පඩි ගන්න. ඒ පඩි වලින් උන් කොහොම රෝල ගහනවද කියලා දෙයියො තමා දන්නෙ
    Experience එකත් එක්ක කියල ලොකු දෙයක් organisation එකට දෙන්න බෑනෙ බන් ඕවයෙ.අනික hierarchy එකේ උඩට යන්න යන්න competition එක වැඩියි.තව ලන්කාවෙ තියෙන පොඩි මාර්කට් එකට ඔය ෆීල්ඩ් වල තියෙන senior positions අඩුයි.Average workerslata ඉතින් කෙල වෙනව.මට හිතෙනව Accounting නන් තව ටික කාලෙකින් 10ක් කරපු දේ එක්කෙනෙක් කරන තරමට intelligent systems වලින් replace වෙයි කියල.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ලන්කවෙ සිස්ටම් එක ඕක තමා

    ඔය වගෙ රස්සා වලට ස්කිල් එකක් අවශ්ය නැති නිසා ලේසියෙන් වෙන එකෙක් හොයා ගන්න පුලුවන්. ලන්කාවට හොද රෙස්ටුරන්ට් කල්චර් එකක් ආව නම් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න විසදෙන්න පුලුවන් වේටින් ස්ටාෆ් වල වැඩ කරල ටිප් එක අරන් හම්බු කරන්න පුලුවන් වෙන නිසා. මේ වගෙ තුට්ටු දෙකේ රස්සා වලට මිනිස්සු යන එක අඩු වෙයි එහෙම උනොත්

    ඒ වගේම ගොඩක් උන්ගෙ තියන නස්පුක් ගතිය ඇරිල යාවි. බොහොමයක් රටවල මොන වැඩ්ඩා උනත් පාට් ටයිම් හරි රෙස්ටුරන්ට් වගෙ ජොබක් කරල තියනව student period ගොඩක් එවුන්. ඉතින් ඒ හැගීම තියනව.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ගාමන්ට් ෆැක්ටරි වල තමයි ලොකුම සූරා කෑම.

    කෑම වේල් දෙකක් දීලා අඩුම ගාණ ගෙවන්නේ, පැමිනීමේ දීමනා , ඔක්කොම එක්ක දවසකට 1200-1500 සෙට් වෙන්නේ. (transport free )
    කුණු කතා අහන්නයි, බැනුම් අහන්නයි ඉවරයක් නෑ...

    සැප විඳින ලොක්කෙක් ඉන්නවා නම් ඌ ගාව තියෙන්නේ "ලේ සල්ලි".
    ලොක්කො විතරක් නෙමෙයිනෙ ඉන්වෙස්ටලාත් ඉන්නවනෙ බන් ඕව බලල ඉන්වෙස්ට් කරන.
     
    • Sad
    Reactions: Brandy2020

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,767
    113
    ආශ්චර්යමත් රටක
    publicly listed company එකක් නන් shares වල ගාන වැඩි කර ගන්නත් ඕනනෙ.අනික low skilled employees ලට benefits දීල ලොකු ලාබයක් නැ.ඔන්න ලන්කාවේ minimum wage එකක් තිබ්බනන් workersලට හොදයි.සමාජ සේවයක් විදිහට බිස්නස් කරන්න ඕන නෑනේ.මේ කාලේ තමා ලංකාවේ අලුත් බිස්නස් වලට හොදම cheap labor වැඩියි.හැබැයි හුගක් leadership skills තියෙන අය රට යන්න මහන්සි වෙන හන්දද මන්ද එම start වෙනවා අඩුයි.තව bankrupt වෙච්ච බිස්නස් හුගක් අඩුවට හෙව්වොත් ගන්න පුළුවන්.IT කරන අයට හොද චාන්ස් එක early retirement investment වලට.

    high skilled employees ලට හරි පඩියක් දෙන්නෙත් නෑනෙ.



    එම කලොත් ඉතින් kenya ,Bangladesh pakistan වලට මූව් වෙනවා.
    ------ Post added on May 11, 2023 at 6:21 AM

    පේනවනේ. ඒ කියන්නෙ ලංකාවට තරඟෙ තියෙන්නෙ ඔය කියන හිඟන රටවල් ටිකත් එක්ක. හැබැයි ඉන්න උන්ගෙ ටෝක කොහොමද නිව්සීලන්ඩ්, යූකේ පවා මුන්ට යටින් ඉන්නෙ ටෝකෙ හැටියට. 🤣🤣🤣
     
    • Haha
    Reactions: speedmalli

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ෆෙරෙන්ටිනෝ ටයර් එකට වැදට යන එකෙක් ඉන්නවා. දවසට පැය 12 ශිෆ්ට් එක. ඩේ 4යි ඕෆ් 2යි නයිට් 4යි ඕෆ් 2යි විදිහට යන්න තියෙන්නේ. පඩිය 43යි. මැෂින් වලට අත පය පවා යනවලු සමහරුන්ගේ. හැබැයි කිසිම ගානක් ගෙවන්නේ නැහැල්ලු එහෙම ගියාට. ආයේ ජොබ් එකට එන්න පුළුවන්ලු ඕන නම් අත නැතුව.
    ado ape patteth ekekge atha thuwala wela thiba okata gihin.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    high skilled employees ලට හරි පඩියක් දෙන්නෙත් නෑනෙ.



    පේනවනේ. ඒ කියන්නෙ ලංකාවට තරඟෙ තියෙන්නෙ ඔය කියන හිඟන රටවල් ටිකත් එක්ක. හැබැයි ඉන්න උන්ගෙ ටෝක කොහොමද නිව්සීලන්ඩ්, යූකේ පවා මුන්ට යටින් ඉන්නෙ ටෝකෙ හැටියට. 🤣🤣🤣
    High skilled unata company eke revenue generate karanna skill eka use wen nettan wedak nane.Anith eka high skilled skill eka open market eke highly available nan skill eka ethule inna keneta demand karannath be.textile industry eke executive yana ayata wela tiyenne oka.BSc holdersla onataran innawa eliye vacancies purawanna.mokak hari niche skill ekak tiyena kena thama itin company eketh cooperate ladder eke udata yanne.samaharawita niche skill eka "gotta" allana eka wennath puluwan.😂

    Mata terena widihata Textile industry eken den lankawe economy eka up karanna be.edan yanna puluwan.owaye weda karana general laborslata on demand skills upgrade wena widihe industries hedenakan salary issue ekata solution ekak nan ne.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විවුර්ත වෙළදපොල ආර්ථිකයට (නියෝ ලිබරල් ) ඉඩ දීපන් මා පුතාලා , ඕව ගැන වැඩිය වද වෙන්න යන්න එපා , හැබැයි ඕකෙන් වෙන්නේ සල්ලි තියෙන එකාට තියෙනවා උතුරන්නම , නැති එකාට ලෙව කන්නත් සල්ලි නැ