කොල්ලෙක්ට නමක්!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    මචන්, අගෝස්තු වල කොල්ලෙක් හම්බ වෙන්න ඉන්නවා අපිට. උට ගැලපෙන නමක් කොටන් යමන්කෝ.
    අකුරු අවුලක් නෑ, ඕනෙ අකුරකින්, කියන්න ලේසි, ටිකක් මොඩර්න් නමක් වෙන්න ඕනෙ......
     
    Attachments

    • cute-little-baby-boy-with-balloons-helium-isolated-icon-free-vector.jpg
      cute-little-baby-boy-with-balloons-helium-isolated-icon-free-vector.jpg
      82.2 KB · Views: 61
    • Love
    Reactions: Gwynbleidd

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    අපේ අක්ක කෙනෙක්ටත් කොල්ලෙක් හම්බෙනව කියලා ඩොකා කියලා ඔක්කොම ඇදුම් ගැලපෙන පාටෙන් ලෑස්ති කරගෙන ඉදල අන්තිමට කෙල්ලෙක් හම්බුනා. කවුරු හම්බුනත් එකයි කියලා ඔළුවට දාගෙන ඉන්න එක හොදයි. ✌️
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    1. සුදුම් (Sudum) - meaning "calm" or "tranquil"
    2. විදුලි (Viduli) - meaning "lightning"
    3. දෙවියන් (Devyan) - meaning "divine"
    4. මහාරේෂණ (Mahareshan) - meaning "great king"
    5. ලාංකීය (Lankiya) - meaning "Sri Lankan"
    6. පාවිච්චි (Pavichchi) - meaning "lotus"
    7. ගුණදා (Gunada) - meaning "virtuous"
    8. දම්මලේ (Dammale) - meaning "victorious"
    9. වල්මන් (Walmanna) - meaning "strong-willed"
    10. නවයන් (Navayan) - meaning "newly arisen"
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    බෲස් වේන් 🤙
    අපි දෙන්නට මැරෙන්න වෙනවනෙ...

    Mannix kiyala dapan mage surname eka
    සෙට් නෑ
    අපේ අක්ක කෙනෙක්ටත් කොල්ලෙක් හම්බෙනව කියලා ඩොකා කියලා ඔක්කොම ඇදුම් ගැලපෙන පාටෙන් ලෑස්ති කරගෙන ඉදල අන්තිමට කෙල්ලෙක් හම්බුනා. කවුරු හම්බුනත් එකයි කියලා ඔළුවට දාගෙන ඉන්න එක හොදයි. ✌️
    අපෙ ගෙවල් ලඟ කෙනෙක්ටත් වුනා, කොල්ලෙක් කියලා කෙල්ලෙක් ආවා. ඒ කෙල්ල සෑහෙන්න ඇඩුවලු
    Liguwa Yonika
    Shukra Piyayurasinghe
    :lol::lol::lol:

    Ryan
    Lyam
    LYAM, ටිකක් සෙට් වගේ. තෑන්ක්ස් මචන්.
    1. සුදුම් (Sudum) - meaning "calm" or "tranquil"
    2. විදුලි (Viduli) - meaning "lightning"
    3. දෙවියන් (Devyan) - meaning "divine"
    4. මහාරේෂණ (Mahareshan) - meaning "great king"
    5. ලාංකීය (Lankiya) - meaning "Sri Lankan"
    6. පාවිච්චි (Pavichchi) - meaning "lotus"
    7. ගුණදා (Gunada) - meaning "virtuous"
    8. දම්මලේ (Dammale) - meaning "victorious"
    9. වල්මන් (Walmanna) - meaning "strong-willed"
    10. නවයන් (Navayan) - meaning "newly arisen"

    අඩෝ, උඹ ඔය තේරුම් ටික දැම්මේ ආතල් එකටද, නැත්තන් ඇත්තටමද????

    Chat GPT කියල දාපන්
    :no::no:
    චමින්ද මින්සර
    චමින්ද කියන්නේ ණාකි උන්ටනේ බං

    ක්‍රිස්ටෝපර් නෝලාන්
    නෝලන් නමත් හොඳයි, හැබැයි පලවෙනි නමට සෙට් නෑ
    ------ Post added on May 11, 2023 at 3:55 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මචන්, අගෝස්තු වල කොල්ලෙක් හම්බ වෙන්න ඉන්නවා අපිට. උට ගැලපෙන නමක් කොටන් යමන්කෝ.
    අකුරු අවුලක් නෑ, ඕනෙ අකුරකින්, කියන්න ලේසි, ටිකක් මොඩර්න් නමක් වෙන්න ඕනෙ......
    mahesh walathara
    johny sins
    jordi

    chandoopa << meka hodaa nadda kaluwo