මචංල, වෙසක් ඉවරයි තමා. නමුත් නිකං මතක් වුනේ.
තාම ඉස්සර වගේ ෆ්ලැෂර් කොට කැරකෙන තොරණ තියනවාද බං? දැන් සර්කිට් ද ගහන්නේ.
ඉස්සර පට්ට ආසයි තොරණ පිටුපස්සෙ හට්එකේ ෆ්ලැෂර් කොටේ චිරි චිරි ගාලා ආර්ක් පනින විදිහ බලන්න. ඒ කාලේ ඕවා හදන ඉලෙක්ට්‍රිෂින්, විමලසුරෙන්ද්‍ර මහත්තයා වගේ සැලකුවේ.