රැප් කරන පොරක් දෙබස් ලියලා වගේ.
එලිසම එකම ගානට. මාර රයිමින්.
එලිසම එකම ගානට. මාර රයිමින්.
ඇයි රෙන තුංග පවුල?ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
එකක් මහින්ත මාත්තයාගේ පවුල
එකක් ප්‍රියසාද් පවුල
අනික ජැක්සන් ඇන්තනි පවුල
karima duka dama oya priyasad paula "paulak" kiyala ganna monada kaley kiyala taaama terune nati eka oi.ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
එකක් මහින්ත මාත්තයාගේ පවුල
එකක් ප්‍රියසාද් පවුල
අනික ජැක්සන් ඇන්තනි පවුල
aye e type eke katha set ekak enawa neda ?අඩෝ රජ පවුල් market කරල ඉවර නැද්ද බං තාම?![]()
ලංකාවේ උන්ගේ මේ වගේ film වල lighting හෙන අවුල් බන්. අර්ටිෆිෂල් ලයිට් ගහල කියලා හොදට පෙන්වා.
එතකොට 300, Rome,GOT, Spartacus වගේ ඒවගෙන් මේව අයින් වෙන්නෙ කොහොමද? උන් භාසාව අපිට තේරෙන විදියට සරලව අරගෙන ඉතුරු ටික ඒ කාලෙට ගැලපෙන්න හදල තියෙන නිසාද?> epic voiceover
> too much reverb
> reveals the entire plot conveniently
Yeah that’s a rajakatha trailer alright.
තව එකක් බිල්ඩ් කරගෙන යනවා මේ දවස් වල, ඉස්සර සිරසේ ඔටෝ විෂන් කරපු කෙනාලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
එකක් මහින්ත මාත්තයාගේ පවුල
එකක් ප්‍රියසාද් පවුල
අනික ජැක්සන් ඇන්තනි පවුල
ඉතින් ඌ බලල තියෙන්නෙ සෝමරත්න එහෙම එකක් ඇත්තටම පෙන්නයි කියල හිතාගෙනද?
