සිංහබාහු (trailer) 🤣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    giphy.gif
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
    එකක් මහින්ත මාත්තයාගේ පවුල
    එකක් ප්‍රියසාද් පවුල
    අනික ජැක්සන් ඇන්තනි පවුල
    ඇයි රෙන තුංග පවුල?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
    එකක් මහින්ත මාත්තයාගේ පවුල
    එකක් ප්‍රියසාද් පවුල
    අනික ජැක්සන් ඇන්තනි පවුල
    karima duka dama oya priyasad paula "paulak" kiyala ganna monada kaley kiyala taaama terune nati eka oi.

    Mahindayanam Uddey hari wikunan kaawa. Jacka patta naluwa, lamaintath hakiyaawa tiyenawa. Priyasad un monada ban kaley? dakala tiyenne ganu tika bageta heluwen tiktok natana eka witarai 🥴 🥴
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මහවන්සේට කලින් ලියපු එක පොතක වත් විජය කියල එකෙක් ගැන නැහැ , සමහර විටන් ඉන්දියාවෙන් එලවපු 2.50 අපරාධ කාරයෙක් ඇවිත් තම්බපන්නිය වෙරල හරියේ පොඩි ගමක size රාජධානියක් අටව ගන්න ඇති ,
    ඒක කාලයක් තින්නත් ඇති තව රජ පෙලපතටත් එකෙන් බලපෑම්ක් තින්න ඇති ,
    එත් සිංහල උන් අරුන් 700 කින් හැදුන තව බුදු හාමුදරුවෝ සක්රට විජය බලාගන්න කිව්වා වගේ (වැල් වටාරම් තින්නේ මහවන්සේ පටන් ගනිද්දී ) තව කුවේණි ගේ කතාව plot holes පිරිලා

    සමහර විට පොත ලියන කලෙත් එහෙම ජන කතාවක් තින්න ඇති , කොහොම හරි ලංකාවේ රජ පෙළපත සහ සිංහල කියන එක කොහෙවත් යන පිටුවහල් කරපු අපරාධ කාරයෝ සෙට් එකකට සෙට් කරලා තීනව මහවන්සේ .

    බුදු හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේ ඉන්දි කිව්වලු සක්‍රයට විජයව ආරක්ෂා කරන්න කියල , වෙන ආගම් ඇදහිලි දන්නේ නැහැ බුදු දහමට අනුව මේක පට්ට පල් බොරුවක් කියන්න බුදු ධහම ගැන පොඩ්ඩක් හරි දන්නා කෙනෙක්ට තේරෙනව.

    ඊට පස්සේ අවුරුදු 150-300 කට විතර කලින් හදපු නාඩගම් ,රූකඩ ,වන්නම් ලංකාවේ පාරම්පරික දේවල් ලු, ඒවා school වලත් උගන්නනවා සම්ප්‍රදායික දේවල් කියල , මේ විදිහට සම්ප්‍රදායික දේවල් කියල මෙගා නාට්ටි ,ඉරාජ් ,bns etc දේවල් තව අවරුදු 20ක් 30 කින් ස්චූල් වල උගන්නන ඕන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    ලංකාවේ උන්ගේ මේ වගේ film වල lighting හෙන අවුල් බන්. අර්ටිෆිෂල් ලයිට් ගහල කියලා හොදට පෙන්වා.

    තව තියෙනව

    ලියන භාසාව දෙබස් කියන එක
    ඇදුම් උදේ නෝලිමිට් එකෙන් ගත්ත වගේ
    බිත්ති හැමදාම උදේට පාට කරල වගේ

    > epic voiceover
    > too much reverb
    > reveals the entire plot conveniently

    Yeah that’s a rajakatha trailer alright.
    එතකොට 300, Rome,GOT, Spartacus වගේ ඒවගෙන් මේව අයින් වෙන්නෙ කොහොමද? උන් භාසාව අපිට තේරෙන විදියට සරලව අරගෙන ඉතුරු ටික ඒ කාලෙට ගැලපෙන්න හදල තියෙන නිසාද?
    ------ Post added on May 23, 2023 at 1:40 PM

    ජැකාගෙ කොටසක්වත් නෑනෙ.
    ------ Post added on May 23, 2023 at 1:41 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
    එකක් මහින්ත මාත්තයාගේ පවුල
    එකක් ප්‍රියසාද් පවුල
    අනික ජැක්සන් ඇන්තනි පවුල
    තව එකක් බිල්ඩ් කරගෙන යනවා මේ දවස් වල, ඉස්සර සිරසේ ඔටෝ විෂන් කරපු කෙනා 🙊