ආ සිංහබාහු සීවලි දෙන්නා සහෝදරයො නෙවේ ඕකෙ. බලන පොඩි උන්ටයි අත්තම්මලටයි එන්න නියමිත ඕව්ක්වර්ඩ් හැඟීමෙන් බේරගන්න වෙන්ඩැති 
මහාවංශය ඇත්ත කතාවක් විදිහට සාමාන්යෙන් පිළිගන්නෙ නෑ. ඒක යම් ලියවිල්ලක් ලංකා ඉතිහාසය ගැන තේරුම් ගන්න අපි පාවිච්චි කරන. ඒත් ඉන්ටරස්ටින්ග් ප්රශ්නෙ මේකයි, විජයගෙන් පැවත එනව කියන එක මදිපුංචි කමක් වගේද. ඒක ආතල් ප්රබන්ධ මිත්යාවක්නෙ.
කොහොමත් සිංහල කියන කොටස හැදෙන්න දායකත්වය ඉන්දියාවෙන් ආපු කොලනිස්ට් ලගෙන් බව අපි දන්නවනෙ. ඉතින් මයිග්රෙෂන් එක චිත්රණය කරපු විදිහ තමා ඔය. මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීතයෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව. මේව බොහොමයක් ප්රබන්ධකරනයන් විය හැකි බව ජෙනරලි තේරුම් ගන්න ඕනෙ-- නමුත් මගෙ ට්විස්ට් එක ඒ ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මිස් කරගත යුතු නෑ කියන එක. ගේම් ඔෆ් ත්රෝන්ස් කැලේ අපේ කතාව එක්ක බලද්දි.
මහවන්සේට කලින් ලියපු එක පොතක වත් විජය කියල එකෙක් ගැන නැහැ , සමහර විටන් ඉන්දියාවෙන් එලවපු 2.50 අපරාධ කාරයෙක් ඇවිත් තම්බපන්නිය වෙරල හරියේ පොඩි ගමක size රාජධානියක් අටව ගන්න ඇති ,
ඒක කාලයක් තින්නත් ඇති තව රජ පෙලපතටත් එකෙන් බලපෑම්ක් තින්න ඇති ,
එත් සිංහල උන් අරුන් 700 කින් හැදුන තව බුදු හාමුදරුවෝ සක්රට විජය බලාගන්න කිව්වා වගේ (වැල් වටාරම් තින්නේ මහවන්සේ පටන් ගනිද්දී ) තව කුවේණි ගේ කතාව plot holes පිරිලා
සමහර විට පොත ලියන කලෙත් එහෙම ජන කතාවක් තින්න ඇති , කොහොම හරි ලංකාවේ රජ පෙළපත සහ සිංහල කියන එක කොහෙවත් යන පිටුවහල් කරපු අපරාධ කාරයෝ සෙට් එකකට සෙට් කරලා තීනව මහවන්සේ .
බුදු හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේ ඉන්දි කිව්වලු සක්රයට විජයව ආරක්ෂා කරන්න කියල , වෙන ආගම් ඇදහිලි දන්නේ නැහැ බුදු දහමට අනුව මේක පට්ට පල් බොරුවක් කියන්න බුදු ධහම ගැන පොඩ්ඩක් හරි දන්නා කෙනෙක්ට තේරෙනව.
ඊට පස්සේ අවුරුදු 150-300 කට විතර කලින් හදපු නාඩගම් ,රූකඩ ,වන්නම් ලංකාවේ පාරම්පරික දේවල් ලු, ඒවා school වලත් උගන්නනවා සම්ප්රදායික දේවල් කියල , මේ විදිහට සම්ප්රදායික දේවල් කියල මෙගා නාට්ටි ,ඉරාජ් ,bns etc දේවල් තව අවරුදු 20ක් 30 කින් ස්චූල් වල උගන්නන ඕන