CCTV එපාලූ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    CCTv system එකකින් වාසි මිසක් අවාසි නැති තරම්. ඇයි බන් CCTVඑපා කියන්නේ? දැන් කාලේ ගෙවල්වලටත් CCTV හයි කරන එකේ කැම්පස් එකකට හයි කරාම මොකද වෙන්නෙ? CCTV හයි කරනවට බය ඇයි? මට නම් මේවා තේරෙන්නෙ නෑ. මුන් ඒවා සාදාරණීකරනය කරන්න දෙන්නෙත් පුදුම ලොජික්නේ. :dull:

    23:07 ඉදන් බලපන්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,857
    113
    CCTv system එකකින් වාසි මිසක් අවාසි නැති තරම්. ඇයි බන් CCTVඑපා කියන්නේ? දැන් කාලේ ගෙවල්වලටත් CCTV හයි කරන එකේ කැම්පස් එකකට හයි කරාම මොකද වෙන්නෙ? CCTV හයි කරනවට බය ඇයි? මට නම් මේවා තේරෙන්නෙ නෑ. මුන් ඒවා සාදාරණීකරනය කරන්න දෙන්නෙත් පුදුම ලොජික්නේ. :dull:

    CCTV dapuwama oya balu game dena basic puthalata kela wenawane. ekai.
    Rag karana unta baba hamba wenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    එතකොට මුන්ගේ ගෙවල් වල CCTV එහෙම හයි කරලා තියෙනවා නම් මුන්ගේ ගෙවල් වලත් ඉන්නේ එළිමහන් සිර කඳවුරක ඉන්නවා වගේළුද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    මොන හුත්තක්ද බන් මේ කාලකන්නින්ට වෙලා තියෙන්නෙ, මේ වගේ පකයින්ට ඉගෙනුම පිහිටලා තියෙන්නෙත් රටේ කරුමෙට.

    අනික මුන්ගෙ හැටි බලපන්, මුන් තාම ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්න, ඒකට ගරු කිරීමක් තියෙන්නෙ ඕනි. රැව්ල් වවන්, බාටා දාගෙන අමු කාඩයොනෙ බන්.

    මේ වගේ කැරි චරිත එලියට ගිහින් රාජ්යා ආයතන වලට ගියාමත් එතනත් ඉවරයි. කවුරු හරි එහෙම නෑ කියනවා නම් නිකන් හිතපන් මේ ආයතන වල ඉන්නෙ කව්ද, බහුතරය කැම්පස් ගිහින් ඉගෙන ගෙන ඩිග්‍රී අරන් එලියට ආපු උන්, අන්න උන්ගෙ ඇටිටියුඩ් හොඳනම් ඔය ආයතන ඔච්චර ගූ ගොඩවල් වෙයිද.

    මම ප්‍රයිවට් ඉගෙන ගත්තෙ, අපේ ඔය මොන ලබ්බවල් වත් නෑ අවුර්දු 3 ඩිග්‍රි එක කලා, අපිට වැඩක් නෑ තියා මොන ලබ්බ තිබ්බත්, යම්කිසි නීතිරාමුවකට වැදගත් විදිහට ඩිග්‍රිය අරන් එලියට ඇවිත් දැන් ජොබ් කරනවා. පෙලක් උන් රට.

    මේ පකයිනුත් ඒ වගේම සමකාලීන උන්නෙ. මුන් රජයෙ කියලා අලි පුකෙන්ද?

    මේවා තමා බන් වෙනස් වෙන්න ඕනි, මේ පකයින්ගෙ ඇටිටියුඩ් අවුල්.

    ඕවා කියන්න ගියමා කියන්නෙ අපිට රජයෙ එකකට යන්න බැරි උන අඳොනාව කියලා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    පකේ උපසංස්කෘතිය. රටේ System change කරන්න කියලා කෑගහන එවුන් තමන්ගේ ගෝත්‍රික උපසංස්කෘතිය වෙනස් කරගන්න කැමති නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එවුන් තමන්ගේ විරුද්ධ ශිෂ්‍ය සංගමයේ එවුන් ඡන්දෙ ඉල්ලුවොත් ගහන්නේ පරාල ඇණ ගහපු ඇද පොලු වලින්. ප්‍රේමදාස ඕකුන්ට කරපු දේ හරි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    කැම්පස් වල cctv සවිකරන එක හොඳයි ඒත් ප්‍රමුකතාවය දෙන්න ඕන මේ ශ්‍රී ලංකා රේගුව වගේ දේවල් වලට නේද ? මටනම් හිතෙන්නේ කැම්පස් වල cctv සවිකරන එක වගේ මතෘකා ගේන්නෙම මේ වගේ වංචාවල් යටගහන්නම තමයි කියලයි

    ගුවන් තොටුපළේ රේගු මංතීරුවල CCTV කැමරා සවි කිරීමට ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති ඉඩ දෙන්නේ නැද්ද? ඒ ඇයි ? ගුවන් තොටුපළේ CCTV පද්ධති ඇතත් රේගු මංතීරුවල ඒවා නැත.

    රේගුවේ සිදුවන වංචා දුෂණ ගැන විමර්ශන ගනන්වක්ම පෙර කාලවල සිදුව තිබේ. එහෙත් එම විමර්ශන කිරීමට හෝ මේ රේගු නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැත. රේගුවේහි ඇතැම් ප්‍රදේශවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ ඇතුළුවීම ද මේ රේගු නිලධාරීන් තහනම් කර ඇත. රේගුව CCTV කැමරා පද්ධතියකින් ආවරණය වූවද ඊට හසු නොවෙන සුවිශේෂී ප්‍රදේශ ද තිබෙන බව පොලිසිය වරක් හෙළිකර තිබිණි. එම ස්ථාන වංච දූෂණ තිප්පොළවල් බවට තොරතුරුද ලැබී තිබිණි. එහෙත් මේ කිසිවක් පොලිසියට පරික්ෂා කරන්න ඉඩ නොදෙන තරමට මේ රේගු නිලධාරීන් අතිශයින්ම බලවත්ය.

    වරක් රෙගුවේ දූෂිත කටයුතු ගැන ගෙන විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිසම හමුවේ හෙළිකර සිටියේ රේගුවේ ඇත්ත ආදායම ලංකාවේ අයවැය හිඟයෙන් සියයට 75 ක පමණ ආවරණය කිරීමය තරම් විශාල එකක් බවය.

    යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමේ දී රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බදු මුදල් වංචා අක්‍රමිකතා නිසා රජයට රුපියල් බිලියන 6550 මුදලක් අහිමි වී ඇති බවට තොරතුරු හෙළි විය.

    facebook.com/funkyboy2021/photos/a.105161981580212/107823457980731

    https://sinhala.lankanewsweb.net/04/19/51483/
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    CCTv system එකකින් වාසි මිසක් අවාසි නැති තරම්. ඇයි බන් CCTVඑපා කියන්නේ? දැන් කාලේ ගෙවල්වලටත් CCTV හයි කරන එකේ කැම්පස් එකකට හයි කරාම මොකද වෙන්නෙ? CCTV හයි කරනවට බය ඇයි? මට නම් මේවා තේරෙන්නෙ නෑ. මුන් ඒවා සාදාරණීකරනය කරන්න දෙන්නෙත් පුදුම ලොජික්නේ. :dull:

    23:07 ඉදන් බලපන්

    මුංගේ නිර්මාණශිලිත්වයට හැකියාවක් නැතද්ද? මේ වගේ උන්දවද දැන් බිහිකරන්නේ කැම්පස් වලින්? යකෝ තක්ෂනේ මෙච්චර දියුණු කාලෙත් ගේමක් ගහන්න බැරිද?

    අපේ කාලේ ඔවා තිබ්බේ නැ. කැරැල්ලෙන් පස්සෙ හමුදාව පොලිසිය අන්දලා ඔත්තු බලන්න එව්වා, පොඩි කැමරා අරන් ආවා. අපිට තාක්ෂණය නැතුව උනත් ඒවා සුටුස් ගාලා අල්ලන, පොටෝ ගහද්දි හැංගෙන ක්‍රම හදන් තිබුනේ.

    මෙච්චර තාක්ෂනේ දියුණු ලෝකේ ඒවා ඉගෙන ගන්න උන්ටවත්, cctv එකකට ජාල්මාට් දාගන්න බැරි තරම් බයනම් මුන්ව අම්මපා ජොබ් වලට ගන්න නරකයි.

    අනිවා cctv දාන්නම ඕනා ඕක නිසා.
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    එක්කෝ මුන්ගේ කකුල් දෙකෙන් එල්ලලා ගහලා හදන්න ඕනේ

    නැත්නම් අද්‍යාපනය පුර්ණ වශයෙන් පෞද්ගලිකරණය කරන්න ඕනේ.
    මන් දැකපු බූරුම කමෙන්ට් එක. යන්තන් වේලක් කාල උගන්නල ගොඩ දාන්න යන අම්මල තාත්තලට අබ සරණයි.

    මොන හුත්තක්ද බන් මේ කාලකන්නින්ට වෙලා තියෙන්නෙ, මේ වගේ පකයින්ට ඉගෙනුම පිහිටලා තියෙන්නෙත් රටේ කරුමෙට.

    අනික මුන්ගෙ හැටි බලපන්, මුන් තාම ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්න, ඒකට ගරු කිරීමක් තියෙන්නෙ ඕනි. රැව්ල් වවන්, බාටා දාගෙන අමු කාඩයොනෙ බන්.

    මේ වගේ කැරි චරිත එලියට ගිහින් රාජ්යා ආයතන වලට ගියාමත් එතනත් ඉවරයි. කවුරු හරි එහෙම නෑ කියනවා නම් නිකන් හිතපන් මේ ආයතන වල ඉන්නෙ කව්ද, බහුතරය කැම්පස් ගිහින් ඉගෙන ගෙන ඩිග්‍රී අරන් එලියට ආපු උන්, අන්න උන්ගෙ ඇටිටියුඩ් හොඳනම් ඔය ආයතන ඔච්චර ගූ ගොඩවල් වෙයිද.

    මම ප්‍රයිවට් ඉගෙන ගත්තෙ, අපේ ඔය මොන ලබ්බවල් වත් නෑ අවුර්දු 3 ඩිග්‍රි එක කලා, අපිට වැඩක් නෑ තියා මොන ලබ්බ තිබ්බත්, යම්කිසි නීතිරාමුවකට වැදගත් විදිහට ඩිග්‍රිය අරන් එලියට ඇවිත් දැන් ජොබ් කරනවා. පෙලක් උන් රට.

    මේ පකයිනුත් ඒ වගේම සමකාලීන උන්නෙ. මුන් රජයෙ කියලා අලි පුකෙන්ද?

    මේවා තමා බන් වෙනස් වෙන්න ඕනි, මේ පකයින්ගෙ ඇටිටියුඩ් අවුල්.

    ඕවා කියන්න ගියමා කියන්නෙ අපිට රජයෙ එකකට යන්න බැරි උන අඳොනාව කියලා
    1. සිනහවේන් හො කතාවේන් බැ මනින්නට මිනිසා තමයි. ඔය කොන්ඩෙ කපල සුදු ඇදගෙන එහෙම ඇවිල්ල රටටම කෙලින්නේ.අනික උන් වැඩිහිටියො බන් ඉගෙන ගත්තට. අර සන්නගේ ක්ලාස් ආපු බඩ වෙච්ච කෙල්ලගේ කතාව මතක් වෙන්නේ මේක කියවනකොට.

    2. වැඩි හරියක් රජයේ වැඩ කරන්නේ ඔහෙ ආතක් පාතක් නැතුව පාස් වෙන්න ඔනවට ආට් කරපු බුරු හැත්ත. ඔකුන් තමයි 35 වෙලත් තවත් රස්සා ඉල්ලන්නේ. ඇයි ඉතින් සින්හල චිත්‍ර කරපු එකෙක්ට ජොබ් තියෙයි ඇ ටිචින් ඇරෙන්න. ඔකුන්ගෙ මුලු ජිවිතේම් අයිස්. "ඕවා කියන්න ගියමා කියන්නෙ අපිට රජයෙ එකකට යන්න බැරි උන අඳොනාව කියලා" මේ කතාව තනිකරම කියන්නේ උන්. මොකද මොන ලොකෙන් හරි හරියට ඉගෙන ගත්ත එකෙක් රජයෙ එවට යන්න දගලන්නැ.
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කැරි වේසිගෙ පුතාලා පිනට උපාදිය ගන්නේ... :angry: එහෙම අරගෙනත් පාඩුවෙ ගිය වැඩේ කරගන්නෙ නැතුව ඉගෙන ගන්න අනිත් උන්ටත් එතන එපා කරවනව පකේ රැග් හුත්තක් කරවලා.. මගේ යාලුවෙක් හෙනම පෙරුම්පුරාගෙන කැම්පස් ගිහින් ආයෙ ගෙදර ආවා උන්ගෙ බකට් එකකදි පකේ සීනියර් හුච්චෙක්ගෙ පක උරන්න කියල උන්ගෙ සෙට් එක රැග් කරද්දි. අරූට සැරටම අවුල් ගිහින් දමල ගහල ගෙදර ඇවිත් ගොඩ කාලයක් පොඩි පොඩි ජොබ් කර කර ඉදල ලගදි ඩුබායි ගියා.. මෙහෙ ඉන්නකන් උ කැරිම දුකක් වින්දෙ සල්ලි හොයන්න. :dull: ඉගෙන ගන්න දක්ශ කොල්ලෙක් ඉතින් උ.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කැම්පස් වල cctv සවිකරන එක හොඳයි ඒත් ප්‍රමුකතාවය දෙන්න ඕන මේ ශ්‍රී ලංකා රේගුව වගේ දේවල් වලට නේද ? මටනම් හිතෙන්නේ කැම්පස් වල cctv සවිකරන එක වගේ මතෘකා ගේන්නෙම මේ වගේ වංචාවල් යටගහන්නම තමයි කියලයි

    ගුවන් තොටුපළේ රේගු මංතීරුවල CCTV කැමරා සවි කිරීමට ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති ඉඩ දෙන්නේ නැද්ද? ඒ ඇයි ? ගුවන් තොටුපළේ CCTV පද්ධති ඇතත් රේගු මංතීරුවල ඒවා නැත.

    රේගුවේ සිදුවන වංචා දුෂණ ගැන විමර්ශන ගනන්වක්ම පෙර කාලවල සිදුව තිබේ. එහෙත් එම විමර්ශන කිරීමට හෝ මේ රේගු නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැත. රේගුවේහි ඇතැම් ප්‍රදේශවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ ඇතුළුවීම ද මේ රේගු නිලධාරීන් තහනම් කර ඇත. රේගුව CCTV කැමරා පද්ධතියකින් ආවරණය වූවද ඊට හසු නොවෙන සුවිශේෂී ප්‍රදේශ ද තිබෙන බව පොලිසිය වරක් හෙළිකර තිබිණි. එම ස්ථාන වංච දූෂණ තිප්පොළවල් බවට තොරතුරුද ලැබී තිබිණි. එහෙත් මේ කිසිවක් පොලිසියට පරික්ෂා කරන්න ඉඩ නොදෙන තරමට මේ රේගු නිලධාරීන් අතිශයින්ම බලවත්ය.

    වරක් රෙගුවේ දූෂිත කටයුතු ගැන ගෙන විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිසම හමුවේ හෙළිකර සිටියේ රේගුවේ ඇත්ත ආදායම ලංකාවේ අයවැය හිඟයෙන් සියයට 75 ක පමණ ආවරණය කිරීමය තරම් විශාල එකක් බවය.

    යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමේ දී රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බදු මුදල් වංචා අක්‍රමිකතා නිසා රජයට රුපියල් බිලියන 6550 මුදලක් අහිමි වී ඇති බවට තොරතුරු හෙළි විය.

    facebook.com/funkyboy2021/photos/a.105161981580212/107823457980731

    https://sinhala.lankanewsweb.net/04/19/51483/

    oya than wala putu wala inneth me campus walinma aapu un neda bro? Ethanath ehemayi methanath ehemayi. Oya wage gon katha kiyanna epaa.