සෙවනගල කහ පැකට් එක

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    s7iywSn.gif


    ගුලි ගහලා මානසික ලෙඩක් හදාගනින්. කොහොමත් උබ ඕක ගහනවා කියලා වැඩි කල් යන්න කලින් ගෙදර උන්ටයි, උබේ වටේ ඉන්න යාළුවොන්ටයි මීටර් වෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,392
    113
    මමත් කලින් ගහල නෑ. පෙරේදා ගුලි හතරක් අරන් ඇවිත් තුනහමාරක්ම ඒකපාර ගැහුවා වැදුනේ නෑ. නිදිමත නම් ආව)
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    s7iywSn.gif


    ගුලි ගහලා මානසික ලෙඩක් හදාගනින්. කොහොමත් උබ ඕක ගහනවා කියලා වැඩි කල් යන්න කලින් ගෙදර උන්ටයි, උබේ වටේ ඉන්න යාළුවොන්ටයි මීටර් වෙනවා.
    e kohomada?

    මමත් කලින් ගහල නෑ. පෙරේදා ගුලි හතරක් අරන් ඇවිත් තුනහමාරක්ම ඒකපාර ගැහුවා වැදුනේ නෑ. නිදිමත නම් ආව)
    bath gulida
    ------ Post added on May 29, 2023 at 7:56 PM
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මමත් කලින් ගහල නෑ. පෙරේදා ගුලි හතරක් අරන් ඇවිත් තුනහමාරක්ම ඒකපාර ගැහුවා වැදුනේ නෑ. නිදිමත නම් ආව)
    මනුස්සයෙක් වෙන්න බෑ..... ඕකෙ කන්න කියන්නෙ කඩල ඇටයක් සයිස් ප්‍රමාණයක්. කාල පැය 2ක් විතර යද්දි මූන එහෙම හිරි වැටිල වගේ තේරෙනව නම් ඔන්න බඩු වැඩ.
     
    • Like
    Reactions: wpmanoj

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    -ටයිම් එක manipulate වෙනවා වගේ තේරෙනවා means Ganja ati sahenna :love: 👌
    -kithul hakuru kallak kapiya oka kala iwara wela :D or cholate
     
    • Love
    Reactions: Blacq

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Screenshot_20230528-080727.jpg


    මේක කාපු එවුන් ඉන්නවද... 60% කියලා කියන්නෙ... මේකට වඩා සෙවනගල හොඳද දන්න එකෙක් කියපන්....

    Screenshot_20230528-080735.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,926
    6,803
    113
    Nawala
    සෙවනගල කහ පැකට් එක
    View attachment 206295
    ආච්චිට ගරයි හාල් ...! යකෝ ගුලියක් 200/- ද දැන්???? 90' දශකයේ අහිංසක පාසැල් දරුවෝ විදිහට අපි රු 5/- (පහේටෝපි) දීලා කාපු ටොපි නේ ..... 4000% උද්දමනය !!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,950
    1
    58,955
    113
    Mother Earth
    මෝල සෙට් වෙන එකනම් බයයි. මට නිකන් ඉන්නකොටත් මෝල සෙට් වෙලා ඉන්නෙ. මේක ගැහුවොත් පාර දිගේ අතේ ගගහ දුවයිද දන්නෑ. :sorry: