සෙවනගල කහ පැකට් එක

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    mam kiwe onwata wada guli kaala mata wuna eka :P
    mango kawa nam boost wenwa kiyala tbbata eka mata wadiya meter wela na. pani rasa kaama wala itin wenadata nathi maarama rasak danenwa joint ekak ghala kaddi. guliyak kaala wadila kaddi wunath
    ලංකාවේ ගුලි ජාති 4ක් විතර කාලා තියනවා ඒත් කවදාවත් high එකක් ඇවිත් නෑනේ බන්. මේ සෙවනගල කහ පාට එක සිරාවට edible එකක් වගේ high එකක් දෙනවද?

    Hash butter කාලා තියනවා ඒක නිසා edibles වල ආතල් එක දන්නවා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    ලංකාවේ ගුලි ජාති 4ක් විතර කාලා තියනවා ඒත් කවදාවත් high එකක් ඇවිත් නෑනේ බන්. මේ සෙවනගල කහ පාට එක සිරාවට edible එකක් වගේ high එකක් දෙනවද?

    Hash butter කාලා තියනවා ඒක නිසා edibles වල ආතල් එක දන්නවා
    nithara joint ghnwa nam oke loku athal ekak danne na bn ekak kawata., kaha label eken dekak ganin. hari eka ganin. sewangala kiyala blue walin madin label eka yana kaha paata eka. dekak aran kaapan. or choco milk ekka blender karala beepan. wadinawa.

    edibles kohomath meeta wada athal. mokada eke itin hadannema high wenanne.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    nithara joint ghnwa nam oke loku athal ekak danne na bn ekak kawata., kaha label eken dekak ganin. hari eka ganin. sewangala kiyala blue walin madin label eka yana kaha paata eka. dekak aran kaapan. or choco milk ekka blender karala beepan. wadinawa.

    edibles kohomath meeta wada athal. mokada eke itin hadannema high wenanne.
    Thanks. ඔව් බන් ඒක ඇත්ත. හෑෂ් බටර් ටිකක් හදාගන්න මහ ලොකු වෙලාවක් යන්නෑ. ඒක කරානම් හරි ගුලි ගන්නැතුව
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    Thanks. ඔව් බන් ඒක ඇත්ත. හෑෂ් බටර් ටිකක් හදාගන්න මහ ලොකු වෙලාවක් යන්නෑ. ඒක කරානම් හරි ගුලි ගන්නැතුව
    Scn eka 200rs krnna ba ne. Hoda mora Q ekakma 8K wage aduma wenne.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    12k genalla tama tiyenawa last month gatthe kanna ba ban hamadama 🤣

    menna gahanawanan Badu

    Screenshot_20230530-215913.png

    ------ Post added on May 30, 2023 at 10:00 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    12k genalla tama tiyenawa last month gatthe kanna ba ban hamadama 🤣

    menna gahanawanan Badu

    View attachment 206438
    ------ Post added on May 30, 2023 at 10:00 PM
    wadinawada? high wene nathnam weadk na ne aran

    12k genalla tama tiyenawa last month gatthe kanna ba ban hamadama 🤣

    menna gahanawanan Badu

    View attachment 206438
    ------ Post added on May 30, 2023 at 10:00 PM

    Psychoactive kiyla tynwa. ado koheda uba ine. try karanna widiyak nathi wei da,. sali denam :D

    ------ Post added on May 30, 2023 at 11:18 PM
     
    TheDelinquent

    Member
    Jun 2, 2021
    13
    4
    3
    හීනියට ෂොට් එකක් දාන ගමන් මේ සෙවනගල කහ එකෙන් ගුලියක් කාල චොකලට් එකක් වගේ කෑවොත් මොනවා වෙයිද?
    මෙලෝ සිහියක් නැති වෙයිද? නහුතෙට මෝල් වෙලා වයිෆ්ව උල තියයිද??

    අදහසක් නෑ. වයිෆ් එක්ක බොන්න සෙට් වෙන ගමන් ට්‍රයි එකක් දෙන්න බැලුවේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    සෙවනගල කහ පැකට් එක
    View attachment 206295

    මේක වෙනම ආතල් එකක්, සිගරට්, අරක්කු, ගංජා, වේප් අනන් මනං ගහලා තිබ්බට ගුලියක් මෑතකදී ට්‍රයි කරේ නෑ , සෙවනගල කහ පැකට් එක හොදයි කියල තියෙන හින්දා daraz එකෙන් ගෙන්නාගෙන ගැහුවා,

    පලවෙනි දවසේ ගුලි බාගයක් නිකන් ගැහුවා , පොඩ්ඩක් වැදුනා
    දෙවෙනි දවසේ තනිකර ගුලියක් ෆ්‍රෙෂ් මිලක් එක්ක ගැහුවා - හොදට වැදුනා

    අනිත් ඒවාට සාපේක්ෂව මේකේ මට සෙට් උන දේවල් තමයි,

    - වදින්න පැයක්, පැය එකහමාරක් වගේ යනවා
    - වැද්දට පස්සේ ආයේ පැය 5-6ක් උනත් ආතල් එක තියෙනවා , අපි ඔලුව උස්සන් ඉන්නකන්ම

    -මියුසික් එහෙම අහනකොට වෙනදට අහුනෙනේ නැති ට්‍රැක් එකේ පොඩි පොඩි සද්දත් ඇහෙනවා
    -ටයිම් එක manipulate වෙනවා වගේ තේරෙනවා - එක්කෝ වෙලාව වේගෙන් යනවා හරි හිමින් යනවා වගේ
    - hallucinations පෙන්න ගන්නවා - මේක ලාවට එන්නේ, අපි බලන වීඩියෝ වල , සමහර වෙලාවට ඇත්තටත් දේවල් පේනවා,
    - යකෙක් කන්න බඩගින්නක් එනවා , ඕනතරම් කන්න පුළුවන්

    -මෝල සෙට් වෙනවා , ටයිමින් පොඩ්ඩක් ඉම්ප්රූව් වෙනෝ (තව දවස් කීපයක් ට්‍රයි කරන්න ඕන, නැතුව හරියට කියන්න අමාරුයි)

    ගුලිය කන්න පොඩ්ඩක් අමාරුයි - හැබැයි ප්‍රතිඵල හොඳයි , අඩු වෙලාවකින් වැඩි ආතල් එකක්, පහුවදාට අමාරුත් නෑ ,

    අබිං බ්‍රෝ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    පලවෙනි ඕඩර් එකේ ගුලි අත්දැකීම්

    මම කියලා තියෙන විද්දියට දෙවෙනි තුන් වෙනිපාර ආතල් ආවේ නෑ , හැබැයි මම තනිකර ගුලිය කෑවෙත් නැ , පලවෙනි පාර තනිකර ගුලිය කෑවම දවස් දෙකක් විතර යනකම් නිදිමතක් තිබ්බා, ගුලි බාගේ කෑවමත් මරු , ගානට ආතල් එක එනවා,

    ගුලිය කාලා ඩන්හිල් එකක් වගේ ගැහුවම ගානට එනවා,

    ගෙන්නපු ගුලි වලින් යාලුවන්ටත් දුන්නා, එකෙක්ට කාලා ඌට හොඳටම මරණ බය ආවා, ගෙදර උන්ට කතා කරලා පරිස්සමින් ඉන්න අනන් මනං කියලා විකාර කරා,

    අනිත් යාලුවට කවලා ඌට හොඳටම වැඩි උනා, කලන්තේ වගේ ආවා, කකුල් දෙක පන නැතුව ගියා, ඇවිදගන්නවත් බැරි උනා, කොහොමහරි ගෙදර යවන්න පුළුවන් තත්වේ තිබ්බේ නෑ , වදින විදිය වැඩි කරගන්න දන්නවා උනාට බහින්න ඕන මොනාද කියලා දැනගෙන හිටියේ නෑ , අන්තිමට රෑ ගෙදර නොගොහින් තබිලී ගෙඩියකුත් පොවලා උදේ ගෙදර යැව්වා..මූටත් වැඩි උනාම මරණ බයක් වගේ එකක් ආවේ, නිදා ගත්තොත් ආයේ ඇහැරෙන්නේ නැති වෙයිද, ගෙදර උන්ට මොනවද වෙන්නේ කියලා වගේ,

    වෙලාවකට මේවට ඇත්තන ඇට දාලද කියලත් හිතෙනවා