Afghanistan tour of Sri Lanka

JokerFan

Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    අඩෝ පතිරනයට තියලා ඇරල නේ. හැබැයි මම හිතුව ඕකට ඔහොම වෙයි කියල ඕවර් 10ක් වගේ ගානක් දාන්න යද්දී.
    Moda ukannala ahanne nane

    Ugen ahuwath uu kiyai uta 50over ba kiyala

    Uma ara Ryan uddika ekka interview ekakadi kiyanawa oka eka over ekak daganna gihin over eka iwara karaganna baruwa anduwa kiyala ground eka madde, wide dala 5kda koheda

    NCC vs thawa club ekak ekka match ekak gahaddi
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    ඒ පට්ටනියත් මහා මූසලයි . ඒ පැත්තේ උන් මැච් එකක් බලන්න පිට්ටනියකට ගිහින් පුරුදු උනුත් නෙවෙයි. ඔය ඈත ගහක් ගලක් උඩට නැගල ඇති...
    පිට්ටනියත් තඩි ඉඩමක් මැද්දේ රවුමක් තියලා වගේ . මහා කම්මැලි මුසල ෆීලින් එකක් එන්නේ ඕකේ යන මැච් බලද්දිත්. 🥴
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    ඒ පට්ටනියත් මහා මූසලයි . ඒ පැත්තේ උන් මැච් එකක් බලන්න පිට්ටනියකට ගිහින් පුරුදු උනුත් නෙවෙයි. ඔය ඈත ගහක් ගලක් උඩට නැගල ඇති...
    පිට්ටනියත් තඩි ඉඩමක් මැද්දේ රවුමක් තියලා වගේ . මහා කම්මැලි මුසල ෆීලින් එකක් එන්නේ ඕකේ යන මැච් බලද්දිත්. 🥴
    මයිනගේ ගොන් වැඩනේ බන්. ලොකුම ground එක කියලා ණය අරගෙන හැදුව.
    Pavilion එකේ ඉන්න උන්ට match එකක් හරියට බලන්න බෑ ඔකේ. :baffled:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Too experimental a line up noh. Too close to WC to try new stuff.

    Piss poor top order but that's not news.

    Today’s match is a good example as to what would happen when bowlers don’t have a strategy.

    And I think we have to be ready to accept that perhaps Pathirana might not do well in long overs (but he should be given the opportunity to polish technique/strategy). I think Pathirana is bound to be expensive and that’s why he’s a great death specialist in short form cricket.

    Please don’t mismanage and ruin the kid.

    But this is not as simple as it sounds too.

    Why Pathirana was such an effective weapon in IPL because there was a powerhouse of a batting lineup to offset the runs from his extras and loose balls. And they could comfortably use him in the deaths only due to impact player option. Plus a mature mentor in the form of a captain helped. The team protected him like the youngest kid of a family.

    In SL, he won’t have support from the batters and we cannot afford to have a bowler exclusively for death overs. And cannot expect much guidance from amateur captaincy surrounded by a bunch of team members whose priority is playing to save their asses than aiming for victory…not to mention the possibility of interfering politics. Not the greatest environment for improvement of a young talent.

    And he still has to work on his technique, control and strategy. It’s not like he’s a perfect natural talent.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    Dimuth වෙනුවට සදීර දාලා
    මැතිව්ස් වෙනුවට වෙල්ලාව දාලා
    පින් කැපා වෙනුවට බණ්ඩා දාන්න ඕනේ..
    මුන් තුන්දෙනා දාන්න ඕනේ.
    වෙල්ලා odi හොදට කරා. බැන්ඩා ලංකාවේ අන්තිමටම තිබ්බ domestic වල හොදම බැටා උනා. අනික මුන් දෙන්නම ගේමට සෙල්ලම් කරන උන්.
    දින්නත් එකයි පැරදුනත් එකයි වගේ සෙල්ලම් කරන නාකි පක්කු දාගෙන ගහල වැඩක් නෑ .
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මයිනගේ ගොන් වැඩනේ බන්. ලොකුම ground එක කියලා ණය අරගෙන හැදුව.
    Pavilion එකේ ඉන්න උන්ට match එකක් හරියට බලන්න බෑ ඔකේ. :baffled:

    VIP අර රතුපාට සීට් හතරෙ වාඩි උනාමත් පිච් එකේ ඉන්න උන් පේන්නෙ කලු කූඹි ගානට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    Afghanistan XI: Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi, Najibullah Zadran, Mohammad Nabi, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Azmatullah Omarzai, Farid Malik

    Sri Lanka XI: Dimuth Karunaratne, Kusal Mendis (wk), Pathum Nissanka, Charith Asalanka, Sadeera Samarawickrama, Dasun Shanaka (c), Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Kasun Rajitha

    මැතිව්ස් නාකියා නෑ වෙලාවට.
    ------ Post added on Jun 4, 2023 at 9:46 AM