thread delete කිරීම සම්බන්දව

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
    ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ නම් එක විතරක් මකන්න තිබ්බ. නමුත් මේ ත්රෙඅඩ් එකේ ආරම්බයක් මිස හරි content එකක් නැහැ, ඉගෙන ගන්න ඕන නම් telegram එකට එන්න කියන එකය් අවසානේ. ඉතින් එහෙම thread එළකිරි එකට වැඩක් නැහැ.

    ඔය thread එක විතරය් මකල තියෙන්නේ. එයාගේ අනික් thread කිසිවක් මකල නැහැ.
    එය මට thread එඩිට් කරන්න ඕන කියල PM එකක් එවලත් නැහැ.
    එය එක්ක මගේ කිසිම පව්ද්ගලික තරහක් නැහැ එය ඇත්තටම හොඳ thread දාල තියනවා. එය එළකිරි එකෙන් වෙන් වෙලා වෙනම තැනක පටන් ගන්නවා නම් එක එයාගේ කැමැත්තක්, අපි ඇත්තටම සුබ පතනවා.
    ඔය එක thread තිබ්බ සති ගානට ලොකු පිරිසක් ඒ ගැන දැනුවත් වෙන්නත් ඇති

    ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
    වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    ඔය ටරෝගේ මකපු thread එකත් සති ගානක් පරණ එකක්.

    පැහැදිලිව මේ දේවල් කියාල තියෙද්දී ඕනෑකමින් කට්ට්ය නොමග යවන්න හදන, fake වලින් දඟලන කිහිප දෙනෙක්ම බෑන් කරන්න උන.
    මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
    මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
    තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.

    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    මෙන්න තියෙනවා bro එකක්... මකලා දාමු..:yes:

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    මෙන්න මේ පල් හොරා මන් වගේ දාපු ත්‍රෙඩ් එක ගලෝපු එකනම් ලොකු දෙයක්

    Fake profile: https://elakiri.com/members/rawatenna-nam-epa.582987/

    Fake thread: https://elakiri.com/threads/චන්දිගාර්-කෙල්ලගේ-වකුගඩු-දෙකම-නරක්-වෙලාලු-මං-එකක්-දෙන්නද-🇮🇳🫁🇱🇰.2106182/
    එක පාරක් මාත් උට රැවටුනා. උබ කියල හිතල. :(
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
    එක පාටම අදනේ රෙපොර්ට් කරන්න මතක් වෙලා තියෙන්නේ නේද? :lol:
    හරි බලල මකන්නම්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    එක පාටම අදනේ රෙපොර්ට් කරන්න මතක් වෙලා තියෙන්නේ නේද? :lol:
    හරි බලල මකන්නම්.
    රිපෝට් කළාම ෆේක් කියල බෑන් කරනවනේ ඉතින් රිපෝට් කරයිද :lol:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ.

    mmmm man nam kiyanne wahala danta thiyenne 😋 memberslata ohoma salakana eka nam hoda madi kohoma unath
    akamathi nam enna epa ban, mata nam me lankawe forum mod kirilla epa wela thiyenne. dan karanne ban karana eka witharai kiya kiya inne naha.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    යකෝ අරූගේ සියපාරක් මකන ගමන් උබ පොල් ගෑවද? Waring 1ක් දුන්නා 2ක් දුන්නා ඊට පස්සේ පුකට පයින් එකක් ගහලා එලෙව්වා
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.