එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ නම් එක විතරක් මකන්න තිබ්බ. නමුත් මේ ත්රෙඅඩ් එකේ ආරම්බයක් මිස හරි content එකක් නැහැ, ඉගෙන ගන්න ඕන නම් telegram එකට එන්න කියන එකය් අවසානේ. ඉතින් එහෙම thread එළකිරි එකට වැඩක් නැහැ.
ඔය thread එක විතරය් මකල තියෙන්නේ. එයාගේ අනික් thread කිසිවක් මකල නැහැ.
එය මට thread එඩිට් කරන්න ඕන කියල PM එකක් එවලත් නැහැ.
එය එක්ක මගේ කිසිම පව්ද්ගලික තරහක් නැහැ එය ඇත්තටම හොඳ thread දාල තියනවා. එය එළකිරි එකෙන් වෙන් වෙලා වෙනම තැනක පටන් ගන්නවා නම් එක එයාගේ කැමැත්තක්, අපි ඇත්තටම සුබ පතනවා.
ඔය එක thread තිබ්බ සති ගානට ලොකු පිරිසක් ඒ ගැන දැනුවත් වෙන්නත් ඇති
ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
ඔය ටරෝගේ මකපු thread එකත් සති ගානක් පරණ එකක්.
පැහැදිලිව මේ දේවල් කියාල තියෙද්දී ඕනෑකමින් කට්ට්ය නොමග යවන්න හදන, fake වලින් දඟලන කිහිප දෙනෙක්ම බෑන් කරන්න උන.
මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.