ගෙයක් හදන්න කොස්ට් එක

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    1 bed room - 10×12
    1 living room - 15×17
    1 bathroom - 8 × 6
    1 kitchen - 12× 15

    Total 603 sqft

    මේ වගේ ගෙයක් ඇස්බැස්ටොස් දාලා
    ටයිල් කරලා
    ෆුල් කම්ප්ලිට් කරන්න කියක් යයිද?

    ඉස්සර නම් වර්ග අඩියක් 4000-6500 වගේ තිබුනේ. දැන් ගනන් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,088
    4,192
    113
    Sri Lanka
    80-100 වගේ යනව. ‍ෆිනිෂින් රූෆ් ගැහුවොත් තව 20 ක් විතර වැඩි වෙනව. කොරෝනා එන්න කලින් ඕක ෆිනිෂින් රූෆ් නැතුව 40 ට හදා ගන්න තිබුනා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    80-100 වගේ යනව. ‍ෆිනිෂින් රූෆ් ගැහුවොත් තව 20 ක් විතර වැඩි වෙනව. කොරෝනා එන්න කලින් ඕක ෆිනිෂින් රූෆ් නැතුව 40 ට හදා ගන්න තිබුනා.
    ෆිනිශින් ගහනවට වඩා ලාභයි ස්ලැබ් දාන එක නෙහ්.
    කොරොනා වලට කලින් නම් 25කට හදාගන්න පුලුවන්. මගේ යාලුවෙක් කරා ප්‍රොජෙක්ට් එකක්. ලක්ශ 25ක් වගේ කොස්ට් උනේ. රොසෙල් ෆිටින්ස් දාලම. ෆිනිශින් නම් නෙමේ එල්ලෙම සිවිලිම ගැහුවේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,088
    4,192
    113
    Sri Lanka
    ෆිනිශින් ගහනවට වඩා ලාභයි ස්ලැබ් දාන එක නෙහ්.
    කොරොනා වලට කලින් නම් 25කට හදාගන්න පුලුවන්. මගේ යාලුවෙක් කරා ප්‍රොජෙක්ට් එකක්. ලක්ශ 25ක් වගේ කොස්ට් උනේ. රොසෙල් ෆිටින්ස් දාලම. ෆිනිශින් නම් නෙමේ එල්ලෙම සිවිලිම ගැහුවේ.
    අනේ මන්දා... මේ කාලෙ ගෙවල් නොහද රෙන්ට් එකට ඉන්න එක ලාබයි. මට 80 ට හදා ගන්න තිබ්බ ගෙට ගියා 1.5 ක්. ඒත් උඩ වැඩ ඉවර නෑ. නතර කරල දැම්ම. දැන් ඉන්නව ආයෙ හිතුන දවසක ඉතුරු ටික හදනව. සුද්දො වගේ ලී වලින් ටෙම්පරි ගෙවල් හදල නිදහසේ හිටිය නම් ඉවරයි කියල මට නම් හිතෙන්නෙ. :D
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අනේ මන්දා... මේ කාලෙ ගෙවල් නොහද රෙන්ට් එකට ඉන්න එක ලාබයි. මට 80 ට හදා ගන්න තිබ්බ ගෙට ගියා 1.5 ක්. ඒත් උඩ වැඩ ඉවර නෑ. නතර කරල දැම්ම. දැන් ඉන්නව ආයෙ හිතුන දවසක ඉතුරු ටික හදනව. සුද්දො වගේ ලී වලින් ටෙම්පරි ගෙවල් හදල නිදහසේ හිටිය නම් ඉවරයි කියල මට නම් හිතෙන්නෙ. :D
    සුද්දොන්ගේ ගෙවල් ඊට වඩා ගනන් නේ.

    හොදම දේ රෙන්ට් එකට ඉන්න එක හෝ හදපු ගෙයක් ගන්න එක.

    හදපු ගෙවල් ගද්දි හෙන ප්‍රශ්ණ. ගෙවල් 100ක් බැලුවොත් 1ක ගෙදරක් තමා හොද.
     
    Last edited: