2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    ow FC nam gahuvata avulak nane ban.. thama age aduyine
    නැතුව උගේ බොලින් හදාගන්න ඕනේ ඒවා හැදෙන්නේ නෑ T20i වලට විතරක් දාල.
    ටෙස්ට් වල spot එකක් දෙන්න බෑ චෙක් කරන්න . FC control එකෙන් දැම්මොත් ටෙස්ට් ගැහුවත් අවුලක් නෑ . මූ ඇදෙ දානව නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    Maru cricket osthar la Elakiri eke inne.
    Shame bn
    අඩෝ අඩෝ. කේන්ති ගන්න එපා ඉතින්.
    අපෙත් අඩුපාඩු තියෙනවා. ඕවරේට වයිඩ් එක ගානේ දැම්මට අවුලක් නැහැ. එවරවෙද්දී 10යි නේ :rolleyes:
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අඩෝ අඩෝ. කේන්ති ගන්න එපා ඉතින්.
    අපෙත් අඩුපාඩු තියෙනවා. ඕවරේට වයිඩ් එක ගානේ දැම්මට අවුලක් නැහැ. එවරවෙද්දී 10යි නේ :rolleyes:

    Ubala hamoma pre-predictions enawa bn. ekai aula.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ලෛ ළඟ චූන් සිංහල ඩයිහාඩා -
    7r8ay0.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    Bowling machine ekak issaraha gahanwa wagwe feeling ekak aththe, swing ekakuth naane, bowlin machine walath swing thiyanawa :lol:

    Aparade Chami sirwa daanna thibbe
    මූට හයියෙන් විකට් ටු විකට් දාගන්න පුලුවන් නම් හරි. ගහන්න අමාරුයි. ඇදෙ දැම්මම ඔව්රේට බෝල 8-9ක් දාන්න ගියාම ඌටත් එපා වෙනවා.
     
    • Like
    Reactions: JokerFan

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    Maru cricket osthar la Elakiri eke inne.
    Shame bn



    1st over
    Wide 3i / LBW review 1kai
    Dots 6i
    Speed : 135-140

    Mata nam e over eka hodai.
    uu hadila enawa nan apith kamathi ban thama uu hadila madi. control ekak nane. over ekata wide kiyak danwada bn
     
    • Like
    Reactions: Vitamin K

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    uu hadila enawa nan apith kamathi ban thama uu hadila madi. control ekak nane. over ekata wide kiyak danwada bn

    Ohoma thamai bn... ODI tikak gahala enakota hari yavi. Malinga geth control ekak thibune nane start ekedi.

    Mabai matheesha twa over 4-5 k dammot KM injured wena habai

    Menna meka nam aththa. U nisa WK ta aul.
    mamath WK karala thiyena nisa dannawa wide dana apathoyo nisa wena katu.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    Ubala hamoma pre-predictions enawa bn. ekai aula.
    අපිත් කැමති බන් ඌ හැදිලා එනවට.
    ප්‍රශ්නේ තියෙන්නේ පොර වරද නිවැරදි කරගන්නේ නැති එක. උටම මහන්සි බෝල 10ක් දාලා ඕවරේට.
    ඕවර 4ක් එකදිගට දාගන්න එකත් ප්‍රශ්නයක්.

    Lontha Matheesha, Mendis, Pathuma wage un innakan sada SL cricket anathai.
    අඩෝ අඩෝ. පැතුමට බනින්න එපා. හිරේ දාන්නේ, හිරේ.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අපිත් කැමති බන් ඌ හැදිලා එනවට.
    ප්‍රශ්නේ තියෙන්නේ පොර වරද නිවැරදි කරගන්නේ නැති එක. උටම මහන්සි බෝල 10ක් දාලා ඕවරේට.
    ඕවර 4ක් එකදිගට දාගන්න එකත් ප්‍රශ්නයක්.

    Ow machan... uge action ekath ekka thamai amaru.
    Uta uge angle eka tikak up kara gaththa nam hari, eth eka kiyana tharam lesi na.

    Uba poddak tennis ball ekak aragena nikan bittiyakata matheesha ge action eka dala balapan, nikamata.
    patta amarui target eka ganna.
     
    • Like
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    Matheeshata action eka hadala control eka gannakal club wala gahanna denna Oni

    chameera -main bowler
    Dilshan - 2nd bowler
    Kumara- 3rd bowler

    oya athi
    Injured unoth rajitha plug karanawa
    ඔව්. ඔය 4න් තමයි යන්න වෙන්නේ . වැඩිපුර ඕන නම් Shanaka , Chamika ඉන්නව නේ . ඔය ඇති ඉන්දියාවේ ගහන WC එකකට .

    පිස්සුනේ .. එළියේ. අපරාදේ review
    ------ Post added on Jul 2, 2023 at 1:53 PM
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Matheeshata action eka hadala control eka gannakal club wala gahanna denna Oni

    chameera -main bowler
    Dilshan - 2nd bowler
    Kumara- 3rd bowler

    oya athi
    Injured unoth rajitha plug karanawa
    vade tiyenne den kaleka idan chameera macth 1-2 gahala ayimath Injured, nathnam anthima kale u hodata hedila ava