නැතුව උගේ බොලින් හදාගන්න ඕනේ ඒවා හැදෙන්නේ නෑ T20i වලට විතරක් දාල.ow FC nam gahuvata avulak nane ban.. thama age aduyine
ටෙස්ට් වල spot එකක් දෙන්න බෑ චෙක් කරන්න . FC control එකෙන් දැම්මොත් ටෙස්ට් ගැහුවත් අවුලක් නෑ . මූ ඇදෙ දානව නේ.
නැතුව උගේ බොලින් හදාගන්න ඕනේ ඒවා හැදෙන්නේ නෑ T20i වලට විතරක් දාල.ow FC nam gahuvata avulak nane ban.. thama age aduyine
අඩෝ අඩෝ. කේන්ති ගන්න එපා ඉතින්.Maru cricket osthar la Elakiri eke inne.
Shame bn

අඩෝ අඩෝ. කේන්ති ගන්න එපා ඉතින්.
අපෙත් අඩුපාඩු තියෙනවා. ඕවරේට වයිඩ් එක ගානේ දැම්මට අවුලක් නැහැ. එවරවෙද්දී 10යි නේ![]()
Bowling machine ekak issaraha gahanwa wagwe feeling ekak aththe, swing ekakuth naane, bowlin machine walath swing thiyanawaමූ ටිකක් හයියෙන් දානව හැබැයි.

මූට හයියෙන් විකට් ටු විකට් දාගන්න පුලුවන් නම් හරි. ගහන්න අමාරුයි. ඇදෙ දැම්මම ඔව්රේට බෝල 8-9ක් දාන්න ගියාම ඌටත් එපා වෙනවා.Bowling machine ekak issaraha gahanwa wagwe feeling ekak aththe, swing ekakuth naane, bowlin machine walath swing thiyanawa
Aparade Chami sirwa daanna thibbe
uu hadila enawa nan apith kamathi ban thama uu hadila madi. control ekak nane. over ekata wide kiyak danwada bnMaru cricket osthar la Elakiri eke inne.
Shame bn
1st over
Wide 3i / LBW review 1kai
Dots 6i
Speed : 135-140
Mata nam e over eka hodai.

uu hadila enawa nan apith kamathi ban thama uu hadila madi. control ekak nane. over ekata wide kiyak danwada bn
Mabai matheesha twa over 4-5 k dammot KM injured wena habai
අපිත් කැමති බන් ඌ හැදිලා එනවට.Ubala hamoma pre-predictions enawa bn. ekai aula.
අඩෝ අඩෝ. පැතුමට බනින්න එපා. හිරේ දාන්නේ, හිරේ.Lontha Matheesha, Mendis, Pathuma wage un innakan sada SL cricket anathai.
අපිත් කැමති බන් ඌ හැදිලා එනවට.
ප්‍රශ්නේ තියෙන්නේ පොර වරද නිවැරදි කරගන්නේ නැති එක. උටම මහන්සි බෝල 10ක් දාලා ඕවරේට.
ඕවර 4ක් එකදිගට දාගන්න එකත් ප්‍රශ්නයක්.
ඔව්. ඔය 4න් තමයි යන්න වෙන්නේ . වැඩිපුර ඕන නම් Shanaka , Chamika ඉන්නව නේ . ඔය ඇති ඉන්දියාවේ ගහන WC එකකට .Matheeshata action eka hadala control eka gannakal club wala gahanna denna Oni
chameera -main bowler
Dilshan - 2nd bowler
Kumara- 3rd bowler
oya athi
Injured unoth rajitha plug karanawa
vade tiyenne den kaleka idan chameera macth 1-2 gahala ayimath Injured, nathnam anthima kale u hodata hedila avaMatheeshata action eka hadala control eka gannakal club wala gahanna denna Oni
chameera -main bowler
Dilshan - 2nd bowler
Kumara- 3rd bowler
oya athi
Injured unoth rajitha plug karanawa
අම්පයර් කෝල්