හොර අල්ලන්න spy hidden cam එකක්?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සැක නොහිතෙන විදියට කාමරයක සෙට් කරන්න ස්පයි කැමරා එකක් රෙකමන්ඩ් කරපල්ලා.

    - සැක නොහිතෙන පෙනුමක් තියෙන්න ඕනේ
    - පැය 5ක් වත් රෙකෝඩ් කරන්න පුලුවන් බැටරි පවර් එකක් තියෙන්න ඕනේ
    -වයි පයි නැතුව කාඩ් එකකට වීඩියෝ එක රෙකෝඩ් වෙන්න තියෙනවා නම් වඩා හොදයි
    -5000 උපරිම ගාන
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    pervert-alert.gif

    :ROFLMAO:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවසර ලද කල රහස් තැන
    ගැහැනු කවුරුද වරදේ නොබැදෙන.

    ගෑනුංගෙ රහස් හොයන්න යන්න එපා. උන් තනිකරම රහස් ගොඩක්.
    මට ඇති ගෑණියෙක් නෑ බන්.වෙන එකෙක්ගේ වැඩකට.සල්ලිත් දීලා තියෙන්නේ එකක් හොයලා දියන් කියලා.පැය 5ක් විතර රෙකෝඩ් කරන්න පුලුවන් ඒවා හම්බ වුනේ නෑ.

    අල්ලන්න යන්නේ කාවද කිව්වොත් තමයි හරිම එක රෙකමන් කරන්න පුළුවන් :P
    ගෑණු කේස් එකක්
    ------ Post added on Jul 11, 2023 at 5:04 PM
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩේ උනාම හරි කියල මැසේජ් එකක් දාපං. Link please කියාගෙන එයි කට්ටියම දුවගෙන.
    අතරමැදියෙක් හරහා මට කිව්වේ.අහු වුනත් ඌ ඕවා වටේ යවන එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සැක නොහිතෙන විදියට කාමරයක සෙට් කරන්න ස්පයි කැමරා එකක් රෙකමන්ඩ් කරපල්ලා.

    - සැක නොහිතෙන පෙනුමක් තියෙන්න ඕනේ
    - පැය 5ක් වත් රෙකෝඩ් කරන්න පුලුවන් බැටරි පවර් එකක් තියෙන්න ඕනේ
    -වයි පයි නැතුව කාඩ් එකකට වීඩියෝ එක රෙකෝඩ් වෙන්න තියෙනවා නම් වඩා හොදයි
    -5000 උපරිම ගාන
    පුළුවන්
    අවුලට තියෙන්නේ
    වයි එකයි පයි එකයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට ඇති ගෑණියෙක් නෑ බන්.වෙන එකෙක්ගේ වැඩකට.සල්ලිත් දීලා තියෙන්නේ එකක් හොයලා දියන් කියලා.පැය 5ක් විතර රෙකෝඩ් කරන්න පුලුවන් ඒවා හම්බ වුනේ නෑ.
    පැය පහක් රෙකෝඩ් කරන්න පුලුවන් එකක් ඔය බජට් එකට සෙට් වෙන්නෑ මචන්.
    • පැය 5ක් රෙකෝඩ් කරන්න ලොකු බැටරියක් ඕනෙ
    • පැය 5ම වීඩියෝ එක තියාගන්න ලොකු storage එකක් ඕනෙ
    • Video එක clear වෙන්න ඕනෙ නම් හොඳ resolution තියන camera module එකක් තියෙන්න ඕනෙ
    • හොඳ compression ratio එකක් තියන video codec chip එකක් තියෙන්න ඕනෙ
    මෙ හැම එකක්ම ගණන්
     
    😕
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මං ළග තියෙන්නෙ මේක...සුපිරි.10 hours battery life, motion detective, night vision

    Video Resolution
    1920x1080

    Memory Card Slot
    128G, CL10, MicroSD

    Motion Detection
    support

    Night Vision Range (ft)
    around 6m

    Effective Pixels
    3 million pixels

    Video Format
    h.264

    Connectivity9
    IEEE 802.11b/g/n @2.4GHz

    Indoor / Outdoor Use
    Indoor

    Mobile Support
    iOS/Android

    Weight (kg/g)
    52g

    Dimension (Wx H xD mm)
    36x36x38

    Packing Weight (kg)

    k0I9qzo.png
     
    • Like
    • Love
    Reactions: eksudda and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පැය 5ම මොකෝ බන්? ෆුල් ශෝ එකම ඕනිද? 🙈
    හුගක් ඒවා පැය 2 වැඩිම recording time එක.එහෙනම් ඉතින් අරුන්ට හරියටම ඒ පැය දෙකේම වැඩේ කරන්න කියලා බෝඩ් ගහන්න වෙයි

    මං ළග තියෙන්නෙ මේක...සුපිරි.10 hours battery life, motion detective, night vision

    Video Resolution
    1920x1080

    Memory Card Slot
    128G, CL10, MicroSD

    Motion Detection
    support

    Night Vision Range (ft)
    around 6m

    Effective Pixels
    3 million pixels

    Video Format
    h.264

    Connectivity9
    IEEE 802.11b/g/n @2.4GHz

    Indoor / Outdoor Use
    Indoor

    Mobile Support
    iOS/Android

    Weight (kg/g)
    52g

    Dimension (Wx H xD mm)
    36x36x38

    Packing Weight (kg)

    k0I9qzo.png
    මෙහේ නැද්ද ඕක?
    ගාන 10 ට වැඩි ඇති නේ
    ------ Post added on Jul 11, 2023 at 5:42 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and NaiRobi

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මට ඇති ගෑණියෙක් නෑ බන්.වෙන එකෙක්ගේ වැඩකට.සල්ලිත් දීලා තියෙන්නේ එකක් හොයලා දියන් කියලා.පැය 5ක් විතර රෙකෝඩ් කරන්න පුලුවන් ඒවා හම්බ වුනේ නෑ.

    ගෑණු කේස් එකක්
    ------ Post added on Jul 11, 2023 at 5:04 PM
    ඔය පින් හෝල් කැමරා. පෙන් කැමරා යූඑස්බී චාජර් කැමරා වගේ ගොඩක් ඒවා තියනවා බං 32gb මෙමරිය සපෝට් කරන. ඒක පැය අටකට විතර ඇති
     
    • Like
    Reactions: eksudda and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,144
    113
    හුගක් ඒවා පැය 2 වැඩිම recording time එක.එහෙනම් ඉතින් අරුන්ට හරියටම ඒ පැය දෙකේම වැඩේ කරන්න කියලා බෝඩ් ගන්න වෙයි
    එහෙනම් specific case ඕක වගේ...මම හිතුවේ දෙන්න එකට කාමරේට ගියත් ඇති වගේ වගේ කියලා සීන් එක ඔප්පු කරන්න...
    මෙමරි කාඩ් වලින් නෙමෙයිද පැය ගාන වෙනස් වෙන්නේ?
     
    • Like
    Reactions: NRTG