හොර අල්ලන්න spy hidden cam එකක්?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් specific case ඕක වගේ...මම හිතුවේ දෙන්න එකට කාමරේට ගියත් ඇති වගේ වගේ කියලා සීන් එක ඔප්පු කරන්න...
    මෙමරි කාඩ් වලින් නෙමෙයිද පැය ගාන වෙනස් වෙන්නේ?
    බැටරි පවර් ඒවාට පැය බර ගානක් දුවන්න බෑනේ.

    ඔය පින් හෝල් කැමරා. පෙන් කැමරා යූඑස්බී චාජර් කැමරා වගේ ගොඩක් ඒවා තියනවා බං 32gb මෙමරිය සපෝට් කරන. ඒක පැය අටකට විතර ඇති
    හොද එකක් කියහන්කෝ .සැක නොහිතෙන බඩුවක් වෙන්න ඕනේ
    ------ Post added on Jul 11, 2023 at 5:48 PM
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    හුගක් ඒවා පැය 2 වැඩිම recording time එක.එහෙනම් ඉතින් අරුන්ට හරියටම ඒ පැය දෙකේම වැඩේ කරන්න කියලා බෝඩ් ගහන්න වෙයි

    මෙහේ නැද්ද ඕක?
    ගාන 10 ට වැඩි ඇති නේ
    ------ Post added on Jul 11, 2023 at 5:42 PM

    සිංග ඉඳන් අාපු යාළුවෙක්ට කියල ගෙන්න ගත්තෙ..දැන් අවුරුදු 2ක් වෙනව.සුපිරි භාන්ඩේ ..ගෙදර කවුරුවත් නැතත් මේක තියෙනවනම් ඉතිං මාර වටිනව.motion detect නිසා phone ඵකට මැසේජ් ඵකක් ඵනව පූසෙක් ගියත්.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංග ඉඳන් අාපු යාළුවෙක්ට කියල ගෙන්න ගත්තෙ..දැන් අවුරුදු 2ක් වෙනව.සුපිරි භාන්ඩේ ..ගෙදර කවුරුවත් නැතත් මේක තියෙනවනම් ඉතිං මාර වටිනව.motion detect නිසා phone ඵකට මැසේජ් ඵකක් ඵනව පූසෙක් ගියත්.
    බජට් එක මදි වෙයි නේ .අරුට හදිසි කියනවා .

    ගන්නවා තියා හිතන්නවත් බෑ ඒක

    https://ppoint-mall.com/en/electron...ile-wireless-surveillance-mini-camcorder.html
     
    • Like
    Reactions: NRTG

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    බැටරි පවර් ඒවාට පැය බර ගානක් දුවන්න බෑනේ.

    හොද එකක් කියහන්කෝ .සැක නොහිතෙන බඩුවක් වෙන්න ඕනේ
    ------ Post added on Jul 11, 2023 at 5:48 PM
    යූ එස් බී චාජරයක් වගේ තියන එකක් හරි. බල්බ් එකක් වගේ තියන එකක් හරි ගනින්. පවර් කනෙක්ට් හන්දා මෙමරිය තියනකල් රෙකෝඩ් වෙනවා
     
    • Like
    Reactions: NRTG and eksudda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ali එකේ බලන්න. බජට් සෙට් වෙන එකක් ගන්න. හොඳ එකකට 5000 ට වඩා නම් වියදම යයි.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    insta360-go-3-camera-review-2-800x534.jpg

    Insta360 GO 3 thiyanawa..

    habai 1 lak+ wei..
     
    • Haha
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යූ එස් බී චාජරයක් වගේ තියන එකක් හරි. බල්බ් එකක් වගේ තියන එකක් හරි ගනින්. පවර් කනෙක්ට් හන්දා මෙමරිය තියනකල් රෙකෝඩ් වෙනවා
    ඒ ගානට ඕවා නෑ බන්.චාජර් නම් ඔක්කොම වගේ ගැලපෙන්නේ නැති ප්ල්ග් ටොප් තියෙනවා.
    බල්බ් එකට ගියොත් සැක හිතනවා.පෙනුමෙන් ම තේරෙයි අමුත්ත
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Multi Plug එකක් ඇතුලේ සෙට් කරලා Multi Plug එකෙන්ම Chrage වෙන්න කරන්ට් එක දෙන්න
    එච්චර වැඩ්ඩෙක් නෙමෙයි
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    geni sekai nam. divorce karapan. nethnam geniwa ain karala ube paduwe respect pita jeewath weyan. adu kule weda karanna yanna epa
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    geni sekai nam. divorce karapan. nethnam geniwa ain karala ube paduwe respect pita jeewath weyan. adu kule weda karanna yanna epa
    ඩිවොස් කරන්නත් සාක්කි ඕනනේ බං... කෙනෙක් මොනව හරි ඇහුවම මේකෙ ඉන්න සමහර උන් මලින් උපන්, කිරෙන් දෝවනය කරන, ප්‍රතිපත්ති ගරුක සත්‍ය වාදී උසස් කුල කුමරු ටෝක් දෙන්න.. පගයල.. "ක්රාස්.. තූක්.."
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඩිවොස් කරන්නත් සාක්කි ඕනනේ බං... කෙනෙක් මොනව හරි ඇහුවම මේකෙ ඉන්න සමහර උන් මලින් උපන්, කිරෙන් දෝවනය කරන, ප්‍රතිපත්ති ගරුක සත්‍ය වාදී උසස් කුල කුමරු ටෝක් දෙන්න.. පගයල.. "ක්රාස්.. තූක්.."

    hari hari panic wenna epa ban, ubath ara @2osama thamai.

    @Dr.Amdan amzon eke balapan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෝඩ පොන්නයෝ අලි ටෝක් නොදී හිටපං ඌට ඕනේ ඉක්මනට ලංකාවෙන් අරගන්න

    නොදන්න දේවල් වලට පුක නොදී ඉඳපන්

    pakayata dislike gahanna tharan ridila.

    HTTP, thota owa wedak neha, thoge amma hemadama handiye redda ussan inne gihin balapan