බැටරි පවර් ඒවාට පැය බර ගානක් දුවන්න බෑනේ.එහෙනම් specific case ඕක වගේ...මම හිතුවේ දෙන්න එකට කාමරේට ගියත් ඇති වගේ වගේ කියලා සීන් එක ඔප්පු කරන්න...
මෙමරි කාඩ් වලින් නෙමෙයිද පැය ගාන වෙනස් වෙන්නේ?
හොද එකක් කියහන්කෝ .සැක නොහිතෙන බඩුවක් වෙන්න ඕනේඔය පින් හෝල් කැමරා. පෙන් කැමරා යූඑස්බී චාජර් කැමරා වගේ ගොඩක් ඒවා තියනවා බං 32gb මෙමරිය සපෝට් කරන. ඒක පැය අටකට විතර ඇති
------ Post added on Jul 11, 2023 at 5:48 PM