jainayao innawane thama.. egollo buddhagamatat wada awhinsa wadi
eyala ituru kare ai?
eyala ituru kare ai?
මම කොහෙද බුද්ධාගමෙන් හැමදේටම උත්තර හොයන්න යන්නේ ?ඉතින් ඕකේ මොකද්ද වැරැද්ද උබනේ බුද්ධාගමෙන් හැම එකටම උත්තර හොයන්න යන්නේ. මම කියන්නේ ඒක තියෙන්නේ දුක නැති කරගන්න හැටි හොයාගන්න විතරයි කියලනේ.

බුද්ධාගම භාවිතා කරලා කරපු කතාවක් ගැන තියෙන නුළක එක ගැන අහපු කතාවක් කෝට් කරලා දැන් කියනවා බුද්ධාගම ගාව ගත්තලු. මේක බුද්ධාගම ගැන දාපු නුලක් තමා බංමම කොහෙද බුද්ධාගමෙන් හැමදේටම උත්තර හොයන්න යන්නේ ?
එක කරන්නේ බුද්ධාගම අදහන කට්ටිය නේ.
මම කිව්වේ ලෝකයේ ආරම්භය හොයන එක වැදගත් ස්වභාවය , ක්‍රියාකාරිත්වය අවබෝද කරගන්න..
බුද්ධාගමක් ගාවගත්තේ උබ.
බුද්ධාගම ඇතුලේ ඉදල ඕක දිහා බැලුවත් @topkollek කියනව වගේ ජිවිතයට මුලින්ම හේතුව හොයන එකත් අදාලයි.. ඵලය ගැන විතරක් කතා කරන්නේ නැතුව.
ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.
ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?

ධර්මය කියන්නේ ලෝක ස්වභාවය නම් ,බුද්ධාගම භාවිතා කරලා කරපු කතාවක් ගැන තියෙන නුළක එක ගැන අහපු කතාවක් කෝට් කරලා දැන් කියනවා බුද්ධාගම ගාව ගත්තලු. මේක බුද්ධාගම ගැන දාපු නුලක් තමා බං. උබ මොකක් කියල හිතානද මෙච්චර වෙලා රිප්ලයි කරේ.
![]()
උපසම්පදාව කියන්නෙ නිකන් ටෙස්ට් එකක් වගේ එකක්ද? සාමනේර නම ධර්මය හරියට දන්නවා දැන් හාමුදුරු කෙනෙක් වෙන්න සූදානම් වගේ එකක්ද?
ඉතිං මම අහන්නෙ උපසම්පදාව නිවනට අදාල වෙන්නෙ කොහොමද කියන එක?
ඒක කොහොම උනාද කියන එක නෙවෙයි රියල් ප්‍රශ්නෙ.
බුදු දහමට අනුව සංසාරයට ආරම්භයක්
තියෙනවද?
නැද්ද?
දන්න කෙනෙක් උත්තර දෙන්න.
අනිවාර්යයෙන් බාධාවක්..
ධර්මය කියන්නේ මේ ලෝකයේ ස්වභාවය , ක්‍රියාකාරිත්වය නේ.. ඒකට මේ දේවල් වල ආරම්බය දැනගන්න ඕන..
කවුරුහරි කියල තියන කොටසක් පෙන්නල මේකතමයි ලෝක ස්වභාවය , මේ දේවල් ටික විතරක් ඉගෙනගන්න කියල කියන්න බෑ.. ලෝකයේ ක්‍රියාකාරීත්වය , ලෝක ස්වභාවය අවබෝදකරගන්න ඕන නිසාම තමයි මිනිස්සු ලෝකයේ ආරම්බයක් ගැන හොයන්නේ..
බුදුකෙනෙක් හරි වෙන ආගමක කෙනටක් හරි නියම කරන දේවල් ටික විතරක් නෙවෙයි ධර්මය ..එහෙනම් මිනිස්සු ඒ දේවල් ටික විතරක් කරල ඉන්නවානේ..
ඔබ හරි. ථෙරවාදී බුදුදහමට අනුව සංසාරයේ ආරම්භය ගැන ප්‍රශ්නයෙන් "ඒක නිවනට අදාළ නැහැ කියල" බුදුහාමුදුරුවො පැනල ගියා.
නිර්වචන විෂයට සාපේක්ෂයි.ධර්මය කියන්නේ ලෝක ස්වභාවය නම් ,
ධර්මය අවබෝද කරගන්න / ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ,
කියන තැන ඉදන් මම රිප්ලයි කරේ.
ලෝක ස්වභාවය කියන එක එක ආගමකට මෙහෙමයි, තව ආගමකට මෙහෙමයි වගේ වෙනවද ?![]()
නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.නිර්වචන විෂයට සාපේක්ෂයි.
නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.
ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ.
ඒක නිසා තමයි ඒ වගේ ආරම්බය ගැන ගවේශනය කරන විෂයන් බිහිවෙලා තියෙන්න. මිනිස්සු උත්සහ කරනවා කවුරු හරි කෙනෙක් කියල තියන කතාවක් විශාවාස ක්ර්ගෙනම ඉන්නේ නැතුව තමාට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න, ලෝකය ගැන දේවල් අවබෝද කරගන්න .
ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.
ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?
දුක නැතිකරන එක ප්‍රශ්නේ උනත් ඕක ඇර වෙන උත්තර තියෙන්න පුලුවන්.කවුද බල කරේ ඒකමයි කරන්න ඕනි කියල ඔයාගෙ ප්‍රශ්නෙ දුක නැති කරන එක ගැන නැතුව වෙන එකක් නන් මේක නෙවෙයි පාර වෙන එකක්.![]()
![]()
![]()
නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.
ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ.
ඒක නිසා තමයි ඒ වගේ ආරම්බය ගැන ගවේශනය කරන විෂයන් බිහිවෙලා තියෙන්න. මිනිස්සු උත්සහ කරනවා කවුරු හරි කෙනෙක් කියල තියන කතාවක් විශාවාස ක්ර්ගෙනම ඉන්නේ නැතුව තමාට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න, ලෝකය ගැන දේවල් අවබෝද කරගන්න .
ආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?ඔය ආරම්භය හොයන අය කරන්නෙ..මේ ලෝකය සත්යයි කියන මතේ ඉදගෙන, ඒ සත්ය ලෝකය තුල ආරම්භයක් හොයන එකනෙ. ඔය ලෝකයම සත්ය නැති උනොත්, එහම සත්ය නැති ලෝකයක තුල මනුශ්ය ආරම්භයක් හොයන එක වැඩක් තියේ ද?
ආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?
මේක කලින් සෑහෙන්න කතා කරපු ප්‍රශ්නයක් නෙ අර සිද්ධාර්ථ ගෞතම කොහොමද බුද්ධ වෙන්නෙ කියන එකේදි. ඒ ප්‍රශ්න ටිකම ආයෙ ඇහුවට දෙන්න තියෙන්නෙ ඒ නූලෙ උත්තරම තමා.දුක නැතිකරන එක ප්‍රශ්නේ උනත් ඕක ඇර වෙන උත්තර තියෙන්න පුලුවන්.
ඔය එක කෙනක් ඒ ප්‍රශ්නේට උත්තරක් විදියට කිව්ව මාර්ගයක් විතරයි.
එහෙම කියන්නේ කොහොමද .. එහෙම හැමකෙනාටම ඔය කියා අවුල් නෑ .පෘතක්ජනයට, ලෝකයත්, භවයත් තියෙන එකනෙ අවුල. ලෝකයෙන් ගැලවුන "කෙනාටනම්" ඔය කිසිම දෙයකින් වැඩක් නම් නැ තමයි
හයිපොතිසිස් එකට මොකද වෙන්නෙ කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ පරීක්ෂණය තමන්ම කරල අවබෝධ කරගෙන තමාආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?
ඒ ත්‍රෙඩ් එකේ උබල "බුද්ධ" ට දීපු නිර්වචනේ ත් අවුල්.මේක කලින් සෑහෙන්න කතා කරපු ප්‍රශ්නයක් නෙ අර සිද්ධාර්ථ ගෞතම කොහොමද බුද්ධ වෙන්නෙ කියන එකේදි. ඒ ප්‍රශ්න ටිකම ආයෙ ඇහුවට දෙන්න තියෙන්නෙ ඒ නූලෙ උත්තරම තමා.
එහෙම කියන්නේ කොහොමද .. එහෙම හැමකෙනාටම ඔය කියා අවුල් නෑ .
ගැලවෙන්න ඕනකම එන්නේ දිගටම තියව කියන හිතෙන අයට .
හිපොතිසිස් එක වැරදිනම් මොකද වෙන්නේ ? ආවබෝධ වෙන්න දෙයක් නෑ එතන.හයිපොතිසිස් එකට මොකද වෙන්නෙ කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ පරීක්ෂණය තමන්ම කරල අවබෝධ කරගෙන තමා
පෘතක්ජන කියල කෙනෙක් ඉන්නේ එතනට අදාළ නොවන කෙනෙක් ඉන්නකොට නේ .අවුල කියල තේරෙන්නෙ නැති එක අවුල...එකනේ ඉතින් පෘතක්ජන කියන්නෙ..
පෘතක්ජන කියල කෙනෙක් ඉන්නේ එතනට අදාළ නොවන කෙනෙක් ඉන්නකොට නේ .
ඒක අදාළ වෙන්නේ ආගම් ඇතුලේ. එහෙම නැත්නම් හැමෝම එකයි.
------ Post added on Jul 14, 2023 at 12:21 PM