Allion 260 price

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    2012 silver එකක් ගත්ත මැයි වල 78 කට
    2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
     
    • Like
    Reactions: DadayamBatta

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    2012 silver එකක් ගත්ත මැයි වල 78 කට
    2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
    Maintenance hodaida???2010??
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    riyasewana/ikman parana ad wlta call krpan sell krla ad ayin krpu nthi ewaa... un call ek gththhm sold kiynvne... ethkot kiiytd dunne ahpan.. eka thma hrima gaana.. aya wahana sale wla blpan godk kal thygththa ewa neweii, eye pereda genalla wikunanna hdna ewa.. anna ee price ekth hriii.. oken ubta idea ekk gnn plwn real price eka...
     
    • Love
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117

    Good idea machn 🤩
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,174
    6,298
    113
    riyasewana/ikman parana ad wlta call krpan sell krla ad ayin krpu nthi ewaa... un call ek gththhm sold kiynvne... ethkot kiiytd dunne ahpan.. eka thma hrima gaana.. aya wahana sale wla blpan godk kal thygththa ewa neweii, eye pereda genalla wikunanna hdna ewa.. anna ee price ekth hriii.. oken ubta idea ekk gnn plwn real price eka...
    sell karapu ewun wadikarala boru ganan kiyanne godak aya.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    ඊයේ බැලුවා 2010 G grade එකක් 79 😂😂 , ඊට වඩා සතයක් අඩු කරන්නෙත් නෑ allion premio bussines karana ekek. පොර කරන්නේ ඇඩ් දාපු ගමන් ගිහින් අඩුවට අරන් අවිත් පොඩි පොඩි අඩුපාඩු හදලා හොද ගානක් තියගෙන දෙනවා. කන පැලෙන්න ගහන්න හිතුම මෆියා කාරයට 😂
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඊයේ බැලුවා 2010 G grade එකක් 79 😂😂 , ඊට වඩා සතයක් අඩු කරන්නෙත් නෑ allion premio bussines karana ekek. පොර කරන්නේ ඇඩ් දාපු ගමන් ගිහින් අඩුවට අරන් අවිත් පොඩි පොඩි අඩුපාඩු හදලා හොද ගානක් තියගෙන දෙනවා. කන පැලෙන්න ගහන්න හිතුම මෆියා කාරයට 😂
    තව අවුරුදු 2කින් අවුරුදු 15 ක් පරන වාහනයක් , 8M දෙනවා කියන්නෙ basic වාහනේකට පාපකර්මයක්.
     
    • Like
    Reactions: DadayamBatta

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මගේ යාලුවෙක් ගේ 2008 Allion එකක් විකුනන්න දාල තියෙන්නේ. ඕනේ නම් call කරලා බලන්න. වාහනේ නම් accident මුකුත් වෙලා නෑ. ඕක ගත්ත දවසේ ඉදන් මන් දන්නවා.

    https://riyasewana.com/buy/toyota-allion-sale-wattala-6614888
    Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.
    ඔව් මේකෙත් cvt එක ගියා. gear box එක මාරු කරලා තියෙන්නේ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.
    aye wahana genna dunnath e ganan wenne ne bn. anika 2017/18 kale 40 lax kiyanne hena ganak dan 65 kiyana ganata wada. Ruppee depreciate wenawa. Ekama awla wahana maintain karala nethi ewa thama godak thiyenne service ehema ganan yana seen nisa.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    2012 silver එකක් ගත්ත මැයි වල 78 කට
    2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
    බොරෑ ගනන් දාන්නේ. මගේ ගාව තියෙනවා premio එකක් 2012 30k දුවලා ත තියෙන්නෙ . හෙද උස එකකට යන්න ඕනේ. X3 එකක් හරි ගනන් කියන්නෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    aye wahana genna dunnath e ganan wenne ne bn. anika 2017/18 kale 40 lax kiyanne hena ganak dan 65 kiyana ganata wada. Ruppee depreciate wenawa. Ekama awla wahana maintain karala nethi ewa thama godak thiyenne service ehema ganan yana seen nisa.
    Man 2011 Allion eka gaththe 44kata. Dunne 65kata. Asawata gaththa ta echchara gathiyak ne wahane oya ganan walata.
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    Man 2011 Allion eka gaththe 44kata. Dunne 65kata. Asawata gaththa ta echchara gathiyak ne wahane oya ganan walata.
    65 ta dunne koi kleda bro? allion 2007/9 & 2010/15 gear box wenas da 2007/9 gear box prshnyk enwa 2010/15 gear box awlk ne kynne aththda machn?

    බොරෑ ගනන් දාන්නේ. මගේ ගාව තියෙනවා premio එකක් 2012 30k දුවලා ත තියෙන්නෙ . හෙද උස එකකට යන්න ඕනේ. X3 එකක් හරි ගනන් කියන්නෙ.
    DFSK Glory awlda?
    ------ Post added on Jul 17, 2023 at 11:26 AM