Mokkda SUV ekaLoweth watin na ban.math 260 hoyala dan atha arala dala inne.Suv ekak line karanna balanne ewath boru ganan.
ඔව් බන් හුක්බොරු ගණන් නේ උන් කියන්නේ
Maintenance hodaida???2010??2012 silver එකක් ගත්ත මැයි වල 78 කට
2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
Good idea machnriyasewana/ikman parana ad wlta call krpan sell krla ad ayin krpu nthi ewaa... un call ek gththhm sold kiynvne... ethkot kiiytd dunne ahpan.. eka thma hrima gaana.. aya wahana sale wla blpan godk kal thygththa ewa neweii, eye pereda genalla wikunanna hdna ewa.. anna ee price ekth hriii.. oken ubta idea ekk gnn plwn real price eka...
sell karapu ewun wadikarala boru ganan kiyanne godak aya.riyasewana/ikman parana ad wlta call krpan sell krla ad ayin krpu nthi ewaa... un call ek gththhm sold kiynvne... ethkot kiiytd dunne ahpan.. eka thma hrima gaana.. aya wahana sale wla blpan godk kal thygththa ewa neweii, eye pereda genalla wikunanna hdna ewa.. anna ee price ekth hriii.. oken ubta idea ekk gnn plwn real price eka...
තව අවුරුදු 2කින් අවුරුදු 15 ක් පරන වාහනයක් , 8M දෙනවා කියන්නෙ basic වාහනේකට පාපකර්මයක්.ඊයේ බැලුවා 2010 G grade එකක් 79, ඊට වඩා සතයක් අඩු කරන්නෙත් නෑ allion premio bussines karana ekek. පොර කරන්නේ ඇඩ් දාපු ගමන් ගිහින් අඩුවට අරන් අවිත් පොඩි පොඩි අඩුපාඩු හදලා හොද ගානක් තියගෙන දෙනවා. කන පැලෙන්න ගහන්න හිතුම මෆියා කාරයට
![]()
Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.මගේ යාලුවෙක් ගේ 2008 Allion එකක් විකුනන්න දාල තියෙන්නේ. ඕනේ නම් call කරලා බලන්න. වාහනේ නම් accident මුකුත් වෙලා නෑ. ඕක ගත්ත දවසේ ඉදන් මන් දන්නවා.
https://riyasewana.com/buy/toyota-allion-sale-wattala-6614888
ඔව් මේකෙත් cvt එක ගියා. gear box එක මාරු කරලා තියෙන්නේ.Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.
Genuine widiyata karala nam thawa kalayak duwanna puluwan wei.ඔව් මේකෙත් cvt එක ගියා. gear box එක මාරු කරලා තියෙන්නේ.
aye wahana genna dunnath e ganan wenne ne bn. anika 2017/18 kale 40 lax kiyanne hena ganak dan 65 kiyana ganata wada. Ruppee depreciate wenawa. Ekama awla wahana maintain karala nethi ewa thama godak thiyenne service ehema ganan yana seen nisa.Mileage hari nam CVT eketh kale hari. Genuine mileage dana eka watinawa habay. Dan yana prices walata wahinawa da kiyana ekai prashne. Owa 2017/18 thibbe 40ta wage.
බොරෑ ගනන් දාන්නේ. මගේ ගාව තියෙනවා premio එකක් 2012 30k දුවලා ත තියෙන්නෙ . හෙද උස එකකට යන්න ඕනේ. X3 එකක් හරි ගනන් කියන්නෙ.2012 silver එකක් ගත්ත මැයි වල 78 කට
2010 wine red එකක් ඒ දවස් වලම යාලුවෙක් ගත්ත 72.50 ට හැබැයි ඒකෙ multifunctional නෑ alloweel නෑ
Man 2011 Allion eka gaththe 44kata. Dunne 65kata. Asawata gaththa ta echchara gathiyak ne wahane oya ganan walata.aye wahana genna dunnath e ganan wenne ne bn. anika 2017/18 kale 40 lax kiyanne hena ganak dan 65 kiyana ganata wada. Ruppee depreciate wenawa. Ekama awla wahana maintain karala nethi ewa thama godak thiyenne service ehema ganan yana seen nisa.
65 ta dunne koi kleda bro? allion 2007/9 & 2010/15 gear box wenas da 2007/9 gear box prshnyk enwa 2010/15 gear box awlk ne kynne aththda machn?Man 2011 Allion eka gaththe 44kata. Dunne 65kata. Asawata gaththa ta echchara gathiyak ne wahane oya ganan walata.
DFSK Glory awlda?බොරෑ ගනන් දාන්නේ. මගේ ගාව තියෙනවා premio එකක් 2012 30k දුවලා ත තියෙන්නෙ . හෙද උස එකකට යන්න ඕනේ. X3 එකක් හරි ගනන් කියන්නෙ.