LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,900
    113
    සී ලංකා කොල්ලෝ වසයි. යකඩ බෝල දෙකට පලයි :baffled:
    දෙකට පලන්නෙ වෙන වෙන ඒව
    දවස් දෙකක් තියන නිසා අනාගතේ ටීම් එකේ ඉන්න දෙයක් කරගන්න තමයි හැම එකාම බලන්නේ.
    දිනන්න බෑ නේ.
    අද 400 ගහල හෙට 200ක් ගහල ඉක්මනට Tea එකට පස්සේ උන්ව All out කරගත්තනම් දිනන්න පුළුවන් 🦔🦔🦔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    ඔක්කොම පරාදයි නේද
    හිකිස් හොද වැඩෙ, උඩ දාගෙන ගියා නෙහ් බලන්න

    ලබ්බෙ ක්‍රිකට්
    ඕව හොදයි දෙහිවල මුඩුක්කු ෆෑන්ලට

    හිකිස් 🤭🤭
    උබට බැරිද නකුට වනල අපේ සිංහ කොල්ලෝ ටික දිරිගන්වන්න එන්න ??
    ශලිනි වගේ ?

    අද 400 ගහල හෙට 200ක් ගහල ඉක්මනට Tea එකට පස්සේ උන්ව All out කරගත්තනම් දිනන්න පුළුවන් 🦔🦔🦔
    මටත් ඔහොම එකක් කියන්න හිතුන. ලජ්ජා නිසා කිව්වේ නෑ ඉතින්. 🥴
    ------ Post added on Jul 27, 2023 at 10:27 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට බැරිද නකුට වනල අපේ සිංහ කොල්ලෝ ටික දිරිගන්වන්න එන්න ??
    ශලිනි වගේ ?


    ------ Post added on Jul 27, 2023 at 10:27 AM

    චැහ්
    යකො, අපි එක එක හාල් පාරුවොන්ට ආතල් දෙන්න යන්නෙ නෑ
    ඊය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    චැහ්
    යකො, අපි එක එක හාල් පාරුවොන්ට ආතල් දෙන්න යන්නෙ නෑ
    ඊය
    මැච් දිනනකොට උබලත් ගල් අස්සෙන් මතුවෙනවා...

    VjEaXGQ.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,900
    113
    ඉස්සර සමරෙ ආතල් එකේ තට්ටු දදා හිටිය ග්‍රවුන්ඩ් එක 😅