ලංකාවේ actuary කෙනෙක් උනා කියලා හොද සැලරි එකක් තියෙද ? Courses වල ගානන් නිසා ඇහුවෙ . 
Last edited:
Colombo university eke msc eka karanna baluwe. Eka ifoa ekka yanne.Do SOA exams . They are internationally recognized.
ඇහුවෙත් අදමයි. ගුගල් කරලා බැලුව මොකක්ද කියල. ස්ටටිස්ටික්ස් වලින් රිසක් එක ඇනලයිස් කරන සීන් එකක්ලු.ඒ මොකක්ද
Ea mokakda ea
statistics maths walin risk analysis karana ekak.ඒ මොකක්ද
Oya actuary dastatistics maths walin risk analysis karana ekak.
Math dakka ekaCareer ladder video eka baluva neda ?
Career ladder video eka baluva neda ?
