Honda Vezel

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    මන් මගේ පලවෙනි වාහනය විදිහට Honda Vezel 2014 ගන්න ඉන්නේ.
    (මට Driving එහෙම ලොකුවට බැ . Learners එකේ ටික විතරයි).
    Vezel ගන්න එක අවුලක් වෙයීද ?
    එක පද්දින එක ලේසිද??

    Thank you!!
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඩ්‍රයිව් කරන්න නම් අවුලක් නෑ... කාර් එකක් වගේ...

    ඩුවල් ක්ලට්ච් සීන් එක ගැන දැනුවත් වෙලා ගන්න...
     

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    ඩ්‍රයිව් කරන්න නම් අවුලක් නෑ... කාර් එකක් වගේ...

    ඩුවල් ක්ලට්ච් සීන් එක ගැන දැනුවත් වෙලා ගන්න...
    DCT eka replace krala thiynne
     
    • Like
    Reactions: ttj

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Driving nam lesi. Muladi poddak accel karaddi hemita karapan. Eka parata pickup wenawa. Ube mulma wahane nam L board eka gahapan sathiyak withara wahane. Poddak huru wenakam. Ethakota Adu kule un ubeta karadara nokara horn nogaha yai.

    Wahane ganna kalin Stafford motors dala inspection ekak karaganin
     

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    Driving nam lesi. Muladi poddak accel karaddi hemita karapan. Eka parata pickup wenawa. Ube mulma wahane nam L board eka gahapan sathiyak withara wahane. Poddak huru wenakam. Ethakota Adu kule un ubeta karadara nokara horn nogaha yai.

    Wahane ganna kalin Stafford motors dala inspection ekak karaganin
    ade ow accelerate karaddi nam hemita putho.
     
    • Like
    Reactions: Esh95

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන් මගේ පලවෙනි වාහනය විදිහට Honda Vezel 2014 ගන්න ඉන්නේ.
    (මට Driving එහෙම ලොකුවට බැ . Learners එකේ ටික විතරයි).
    Vezel ගන්න එක අවුලක් වෙයීද ?
    එක පද්දින එක ලේසිද??

    Thank you!!
    Dual clutch gear box එකක්‌ හරියට drive කරන්න දන්නෙ නැති නම් dual clutch gear box ගන්න එපා. ඔහොම දන්නේ නැති අය අරන් තමයි dual clutch ලෙඩ කියලා මැරෙන්න හදන්නේ. Dual clutch drive කරන්න ඕන හැටි videos ටිකක් එවන්නම් ඒ ටික බලලා ඉන්න.

    Videos 3: Dual clutch gear box drive කරන විඳිය.
    5 Things You Should Never Do In A Dual Clutch Transmission Vehicle
    5 Things You Should Never Do In A Dual Clutch Transmission Vehicle!
    Hyundai│Service Tips│Dual Clutch Transmission System

    Videos 2: Honda vezel gearbox වැඩකරන විදිය.
    Honda Sport Hybrid i-DCD
    Honda Sporty Hybrid i DCD intelligent Dual Clutch Drive System

    Drive කරද්දී කරන්න එපා කියන ඒවට හේතුව තේරුම් ගන්න පුළුවන් gearbox එක වැඩ කරන විදිහ video එකත් එක්ක බැලුවාම.
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    My one

    362247307_691018766400730_1642308339355975563_n.jpg
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Wrong move

    Get a more reliable, simple one
    Ex Hilux 1990-1996
    පොඩි speed එකකින් යද්දි වුණත් වළක වැටුණොත් ඇති කොන්ද කැඩෙන්න. ඒ තරම් හොඳ Suspension system එකක් තියෙන්නේ. කොන්ද කඩාගෙන ඉන්න එක අවුලක් නැති නම් පට්ට වාහනේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    wahane awlk na drive karana eka.

    ekama de dct eka.eka replace karala thama warranty thyinwada blpn.
    oya range eke fuel hodata karana ekakata thiynne vazel eka witharai itn.

    nttn T31 pluwan.paranai bt wahane hodai.

    2018?
    math last year balauwa.ambo gnnama thama hithnne dakkama :lol:
    bt one wela thibbe wena ekak nisa gtte na.
    ------ Post added on Jul 27, 2023 at 6:58 AM
     
    • Like
    Reactions: Esh95

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    කදුකර පළාතක නං , ඕක එච්චර හරියන්නේ න නේ , නුවර පැත්තේ එහෙම වෙසල් දැක්කෙම නැති තරං
     
    • Like
    Reactions: Esh95

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    112
    61
    28
    කදුකර පළාතක නං , ඕක එච්චර හරියන්නේ න නේ , නුවර පැත්තේ එහෙම වෙසල් දැක්කෙම නැති තරං
    කදු යන්න බැරිද?

    2014 wage model wala hybrid Battery 🔋 ekath week ethine dn.

    Dual clutch eka replace karanda kiyak wage yanawada..?
    Battery replace karanda kiyak wage yanawada..?
    ------ Post added on Sep 11, 2023 at 11:58 PM
     
    • Like
    Reactions: Esh95