ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    විදුහල්පතිගේ පුතා දැන් කෝ ඌ දේශපාලනය කරනවා ඇති එහෙම රටක් අපි😄😄
    සිරදඬුවමින් නිදහස්‌ වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්‌ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරදඬුවමින් නිදහස්‌ වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්‌ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය.

    "රත්නපුර වීරගොඩ විහාරස්‌ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය."

    දෙයියොත් බයෙ ඇත්තෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    සිරාවටම මචන් මගේ නම් උතුර දකුණ අමාරු උනා මේ විස්තර කියෙව්වහම. මේ තරම් දරුණු මිනිස්සු ඉන්නවද කියලා හිතා ගන්නවත් බැහැ...... :baffled:
    උබ පොඩ්ඩක් ඒ කාලෙ හමුදාවෙන් කරන් ගියපු වදකාගාර ගැන එහෙම කියවල බලපන්කො. ඕවට ගිහින් බේරිල ආපු සමහරු ලියපු පොත් එහෙම තියෙනව. මිහිපිට අපායවල් කෙලින්ම. ෆිල්ම් වලවත් දැකල නෑ ඒ මට්ටමේ වධ දෙනව.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ රටවල් කොච්චර කාලකන්නි රටවල්ද කියනවනම් වෙන ආණ්ඩුවක් එනකම් ඉන්න ඕන නඩු අහන්න
    වෙන ආණ්ඩුවක් ආවම නඩු අහන්නේ නැහැ බන් , අහනව වගේ පෙන්නලා දෙන්න පුළුවන් උපරිම අවම දඬුවම් දෙනවා, තීන අන්දුවෙන්ම නඩු අහල නිදහස් කරොත් or උපරිම අවම දඬුවම් දුන්නොත් මිනිස්සු කිපෙනව. යහපාලන ආපු කලේ ඔකේ mini version එකක් ගියා . දැනුත් යනව.

    1994 දී ,සේරම උන්ව නිදොස් කොට නිදහස් කරන වැඩ පිලිවල පටන් ගත්ත . හැම එකකම උන් සාක්කි ඇතුව ඔප්පු වෙලා හිරේ හිටපු JVP එකේ මිනි මරපු වදකයෝ නිදහස් කරා. අනිත් පක්ෂ වලටත් සම්බන්ද වෙලා කරපු හැම එකෙක්ම හීන් නූලෙන් එළියේ . එක පාරට එලියට දැම්මොත් case වෙන ඒවා අවුරුදු ගානක් ඇදල shape කර ,හිරේ ගිපු උන් වෙසක් පෝයට එලියට දාන දඩ ගෙවා ගන්න සල්ලි නැතුව හිරේ ගිපු මිනිස්සු අස්සේ හංගල එලියට දැම්මේ . නඩු දැම්මට වැඩක් නැහැ නඩුවට ඕන සාක්ෂි ගානට අරුන්ව shape වෙන්න ගොනු කරල නම් ,උසාවියට තීන්දුව දෙන්න වෙන්න තීන චෝදනා ,සාක්ෂි උඩ .

    වැදගත්ම දේ මිනිස්සුන්ට නාට්ටි පෙන්නන එක අඩු තරමේ දඬුවම් කරන්න උත්සහා කර කියල හරි
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැන් කියල වෙනසක් නෑ. උඩින් එන ඕනේ අණක් ක්‍රියාත්මක කරනවා.
    ඔව්, අණ ක්‍රියාත්මක කරන්නෙ නැති හමුදාවකින් රජයකට වැඩක් නෑ
     
    • Haha
    • Like
    Reactions: U-tag and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මන් මේ ලගදිත් සුරියකන්දේ වලලපු තැනට ගියා..වදකාගාරේ තියන තැන තවම ලේ පැල්ලම් තියනවනේ..මිනි වලවල් වලට එහා පැත්තේ ටවර් තියන තැන නයිටක් ගහන්න කියාපු තැන,පොතුපිටිය පැත්තේ ඉදල එන මිනීමරන අලියාගෙන් විතරයි දැන් පරිස්සම්වෙන්න ඕන..ඌ කඳුත් නගිනවා.
    නන්ද මැතිව්,සුසන්ත මේ පැත්තේ තරගෙට මිනී මැරුවේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    ඒ වගේ කෘර වද දීපු අට පාස් ආමි කාරයෝ 2009 වෙද්දි රණවිරුවෝ, දේශයේ මුර දේවතාවෝ කියලා උස්සපු හැටි මතකද? මේවා තනිකර දේශපාලන ගේම්.

    අනිත් කාරනේ ආත්මාර්තකාමී ජඩ සිංහලුන්ට විප්ලව කැරලි අදාල නෑ උන් ඒවා උඩින් ගතමනාවක් හොයාගන්නවා, පුද්ගලික තරහවල් පිරිමහගන්නවා. (2022 අරගලේටත් උනේ ඒක)

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උබ පොඩ්ඩක් ඒ කාලෙ හමුදාවෙන් කරන් ගියපු වදකාගාර ගැන එහෙම කියවල බලපන්කො. ඕවට ගිහින් බේරිල ආපු සමහරු ලියපු පොත් එහෙම තියෙනව. මිහිපිට අපායවල් කෙලින්ම. ෆිල්ම් වලවත් දැකල නෑ ඒ මට්ටමේ වධ දෙනව.
    "එළියකන්ද වධ කඳවුර"
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙ නඩුවෙදි දයානන්ද ලොකු ගලප්පත්ති ඇතුලු විත්තිකරුවන් පැමිණිල්ලේ හරස් ප්‍රශ්ණවලට ඉතා සාර්ථකව උත්තර දිල තියනවා. ඝාතනය සම්බන්ධව කිසිදු ඇසින්දුටු සාක්ෂියක් නැතිවීම මනුෂ්‍යය ඝාතන චෝදනා ඔප්පු කරන්න බැරි වෙන්න හේතුව වෙලා තියෙන්නෙ. මෙ නඩුව යන කාලේ දයානන්ද ලොකුගලප්පත්තිට එල්ල උන තර්ජන වලින් ආරක්ශාකලේ අතුරුදන් උන ළමයින්ගෙ දෙමවුපියන් කියල කතාවකුත් තියනවා.
     
    ඕකෙදි ඔය සමූහ මිනී වලෙනුත් ප්‍රයෝජනයක් ගන්න බැරි උනා කියනව. ඒ කාලෙ ජාන තාක්ෂණය එහෙම නැද්ද මන්ද.
    කොහොම හරි පැහැර ගැනීමේ චෝදනා වලට තමයි ඔය අවුරුදු 10 සිර දඬුවම දෙන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ ළමයි 32ක් පැහැර ගත්ත කියල ඔප්පු වෙලානන් ළමයි අතුරුදහන් වෙලා කියලත් දන්නවනන් මුන් ළමයින්ට මොනා උනා කියලද කියන්න ඇත්තෙ.