Aussie NZ Canada UK PR opportunity

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    mokakda bn 189 and 491 athara wenasa? aussie yanna kiyak withar yanawada bn?
    491 machan ganna lesi man danna widiyata. eke wenne work karanna religional area wala permit ekak hambenawa, ita passe man hithanne 4 yrs withara giyama ubata PR wenama apply karanna puluwan.

    189 kiyanne kelinma PR apply karanawa ube sudusu kam pennala.

    koka karannath IELTS general karala tiyenne ona.

    https://immi.homeaffairs.gov.au/ meke poddak 189 ekei 491 eke price dala ethi. Agents la nam machan kochchara gannawada danne na, kohomath dennek yanawanam 10k AUD withara yai (without IELTS pr PTE)
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    491 machan ganna lesi man danna widiyata. eke wenne work karanna religional area wala permit ekak hambenawa, ita passe man hithanne 4 yrs withara giyama ubata PR wenama apply karanna puluwan.

    189 kiyanne kelinma PR apply karanawa ube sudusu kam pennala.

    koka karannath IELTS general karala tiyenne ona.

    https://immi.homeaffairs.gov.au/ meke poddak 189 ekei 491 eke price dala ethi. Agents la nam machan kochchara gannawada danne na, kohomath dennek yanawanam 10k AUD withara yai (without IELTS pr PTE)
    degree English medium walin karapu ayata IELTS oni na kiyanawa samahara aya eka aththada? wifeta nam IELTS thiye
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    Bump

    Machan api seek wage app ekakin job ekk apply karala eka set wenawa kiyapanko.. etakitat IELTS hari PTE hari pennanna ona da
    ------ Post added on Aug 13, 2023 at 6:05 PM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    උබට කිසීම අයිඩියා එකක් නැත්තම්, මුලින්ම ලංකාවේ ඉන්න reputed agents ල කීප දෙනෙක් ලඟට ගිහිං කතා කරන්න, වෙන වෙන රටවල් වලට වෙන වෙනම.. ගොඩක් අයගෙ පලවෙනි consultation එක ෆ්‍රී..

    ඊට පස්සෙ තනියම හොයල දාපන්
    expatforum
    anzsco search (Au)
    Immitracker වගේ මුලින් ගිහින් පොඩි අයිඩියා එකක් ගන්න, පස්සෙ එක එක රටවල් වල immi sites වලට, ඒ රටවල් වල ස්ටේට් එකෙන් ස්ටේට් එකට immi sites තියෙනව නම් ඒවටත් ගිහිං අයිඩියා එකක් අරන් තනියම දාන්න, සල්ලි පුදල ඒජන්ට්ල පස්සෙ යන එක එකෙම්ම කාලෙයි සල්ලියි උබේ targets නුයි විනාස කරන වැඩක් මේ කාලෙ හැටියට, ඒ සිස්ටම් එක වැඩ කරා 2018 ට ගොඩක් කලින් වගේ, දැන් ඒජන්ට්ස්ල පස්සෙ යන එක බොරු වැඩක්..

    Good luck!
     
    • Like
    Reactions: blackheart