LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Croospulle kiyana eka mahela wage neda tikak hebei fitness neti ponsiyek 80 gehuwata antimata pana ne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,693
    125,386
    113
    දෙහිවල
    B-Love Kandy have won the toss and have opted to bat

    Galle Titans (Playing XI): Lasith Croospulle, Litton Das(w), Shakib Al Hasan, Sohan de Livera, Najibullah Zadran, Dasun Shanaka(c), Seekkuge Prasanna, Kasun Rajitha, Lahiru Kumara, Tabraiz Shamsi, Sonal Dinusha

    B-Love Kandy (Playing XI): Mohammad Haris, Thanuka Dabare, Dinesh Chandimal(w), Angelo Mathews, Chaturanga de Silva, Asif Ali, Wanindu Hasaranga(c), Sahan Arachchige, Lahiru Madushanka, Mohammad Hasnain, Mujeeb Ur Rahman
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,252
    198,961
    113
    Colombo, Sri Lanka
    B-Love Kandy have won the toss and have opted to bat

    Galle Titans (Playing XI): Lasith Croospulle, Litton Das(w), Shakib Al Hasan, Sohan de Livera, Najibullah Zadran, Dasun Shanaka(c), Seekkuge Prasanna, Kasun Rajitha, Lahiru Kumara, Tabraiz Shamsi, Sonal Dinusha

    B-Love Kandy (Playing XI): Mohammad Haris, Thanuka Dabare, Dinesh Chandimal(w), Angelo Mathews, Chaturanga de Silva, Asif Ali, Wanindu Hasaranga(c), Sahan Arachchige, Lahiru Madushanka, Mohammad Hasnain, Mujeeb Ur Rahman
    BUMPI
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,831
    3,009
    113
    මරු pool එක අඩුවෙන්ම තිබ්බ උන් ෆයිනල් ඇවිල්ලත් ඉවරයි වැඩියෙන්ම තිබ්බ උන් අයින් වෙලත් ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,117
    168,039
    113
    එකමත් එක රටක
    Batte weda pennanawa adath :love: :yes:

    sirawata. uge mul over eketh patta ball tikak wetuna..
    ------ Post added on Aug 19, 2023 at 7:51 PM
    ඕවර් 15යි , ලකුණු 74යි විකට් 8යි. :rofl:
    උගේ කොහොමත් විකට් ගන්න SR එක හොදයි . උගේ අවුල තිබ්බේ Econ එක. ලකුණු දෙන එක. මේකේ තව හොද ඕවර් එකක් දැම්මොත් උගේ මේ LPL එකේ econ 4 ගානට බහිනවා.
     
    • Like
    Reactions: Satan_at_Hell

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,117
    168,039
    113
    එකමත් එක රටක
    අපෝ මොකද්ද බන් අර සහන් ආරච්චි පම්ක්‍යා කරේ.. උගේ bat එක ලගින් බොලේ මිස් උන ගමන් ඌ විකට් එක අත ඇරලා ඉවරයි. අඩි දෙකකුත් ඉස්සරහට ගියා. කීපර් පකයා ඊටපස්සේ බෝල අහුලලා කැඩුවේ 🥴
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    Sahan Arachchige 🤣🤣🤣 Remember the name 😂😂😂

    💩රංගලා පරදිනව බලන්න ආසයි අදනම්
    ------ Post added on Aug 19, 2023 at 8:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,117
    168,039
    113
    එකමත් එක රටක
    Sahan Arachchige 🤣🤣🤣 Remember the name 😂😂😂

    💩රංගලා පරදිනව බලන්න ආසයි අදනම්
    ------ Post added on Aug 19, 2023 at 8:08 PM
    දිනන්න අමාරුයි උන්ට.
    රංගයා ත් අන්න කකුලක් අල්ල ගත්ත.
    චමීර, උදාන, ප්‍රදීප් ඔක්කොම injured .
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    sirawatama ohoma kora gagaha sellam kalama injury eka thawa worst wenne nedda ban? Physio e wage deyak allow karanwada ban? I mean not from the match winning perspective, just the general angle?