Girlfriend vs නෑනා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඊයේ අදුරන කොල්ලෙක්ගේ බණ ගෙදරක ගියා. උගේ මලයා අපිත් එක්ක හෙන ෆිට්. ඌට අවුරුදු 25ක් විතර ඇති. අපි එහෙ ඉන්න අතරේ එක කෙල්ලෙක් මූ වටේ කැරකෙනවා. මූට නෙස්කැෆේ ගෙනත් දෙනවා. කෑම කන්න යද්දිත් මූව අතින් ඇදගෙන යනවා. මුට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා මාත් දැකලා තිබුනා. මේ මොන උට්ටක්ද කියලා මම උගෙන් මේ ගැන ඇහුවා. බලද්දි ඒකි මුගේ නෑනා කෙනෙක්. ඒ කියන්නේ ලොකු මාමගේ දුව. අරකි මූ ගැන හොයන්නේ ගර්ල් ෆෙන් ඩ් කෙනෙක් වගේ. පුළුවන් හැම වෙලාවෙම මුගේ ගෙදර එනවලු. කොහොම හරි මේකි මුගෙන් අහාලා අපි බදිමුද කියලා.. මූ මොකුත් කියලා නෑ. මොකද මූට හොද කෙල්ලෙක් ඉන්නවා. ඒකිත් හරිම හොද කෙල්ලෙක්. මුගේ කෙල්ලයි, නෑනයි පෙනුම අතිනුත් අවුලක් නෑ. දෙන්නම ලස්සනයි. සල්ලි දේපල නිසා නෙමෙයි නෑනා මුගේ පස්සෙන් එන්නෙත්. මොකද ඒ පවුල් දෙකටම හොදට සල්ලි තියනවා. මූ මේවිස්තරේ කිව්වට පස්සේ , දැන් උබ කාවද බදීන්නෙ කියලා මම ඇහුවා. මූ කොහොමත් බදින්නේ උගේ කෙල්ලලු. ලොකු මාමගේ දුවව එයාට නංගි කෙනෙක් වගේ විතරලු. ඒත් අරකි මේක තේරුම් ගන්නෙ නෑලු. ඒකි මෙයාවම බදින්න ඕනි කියලා කියනවලු. දෙකටම ගහන්න පින නැති මෝඩ මූසලයා කියලා කියන්නත් හදලා, කට පියාගෙන හිටියා සිංහලූ :P👾

    තොපිට මේවගේ දෙයක් උනොත් තොපි කොහොමද මේකට මූණ දෙන්නෙ. මට නෑනෙක් නෑ. තොපේ නෑනලත් මේවගෙද බන්?උබලට කෙල්ලෙක් නැතුව ඉද්දි උබලගේ මාමා කෙනෙක් ඒකිගේ දුවව බදින්න කියලා ප්‍රපෝසල් එකක් ගෙනාවොත් උබලගෙම නංගියෙක් වගේ ඉන්න කෙනෙක්ව බදින්න කැමති වෙනවද? මේවගේ අය බැන් දට පස්සේ ලැබෙන ළමයින්ටත් මොනව හරි කේස් තියනවද

    නෑනා මස්සිනාලා විවාහ කර ගත්ත එකෙක් ඉන්නව නම් උබලගේ අදහසුත් දාගෙන පලයන්
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දවස පුරා ප්‍රබෝධමත්ව සෘජුව නැගී සිටීමට bump
    සෘජුව නැගී සිටින්න තිබුනා. අපිට ඒ කාලේ නෑනලා හිටීයෙත් නෑ. අඩූම් තරමේ අල්ලපු ගෙදර එකීවත් අපේ ගෙවල් පැත්තේ ආවේ නෑනේ බන්:frown:
    ලෝකේ මවපු කෙනා තියන එකාටමයි හැම දේම දෙන්නෙත්. අරූට කෙල්ලෙක් ඉද්දි, තවත් කෙල්ලෙක් සෙට් වෙන්න හදනවා. නැති එකාට මොකුත්ම නෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,902
    15,408
    113
    New Zealand
    Nena massina vivahaya godak paranayi. Depala pita yana eka nawaththanna Bahu Purusha vivaha, Bahu Isthri vivaha kramath thibuna. Gedaraka genu lamayi vitharak hitiyoth e ayava vivaha karala denne eyalage Massinata. (bahu isthri vivahaya). Godak velavata bahu isthiri vivahayakadi nodanna pirimigekta bandanne ne. Bahu isthri vivahayakin badina pirimi kenata akkala, nangila okkoma ekka SEX karala lamayi hadanna puluwan😜
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,265
    1
    16,810
    113
    −273.15°C
    Excited Lets Go GIF by The Animal Crackers Movie
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ලෝකේ මවපු කෙනා තියන එකාටමයි හැම දේම දෙන්නෙත්. අරූට කෙල්ලෙක් ඉද්දි, තවත් කෙල්ලෙක් සෙට් වෙන්න හදනවා. නැති එකාට මොකුත්ම නෑ
    මේක තමයි ඉතින් case එක, මුට කෙල්ලෙක් නැතුව හිටියනම් අර කියපු නෑන ත් හැරිලාවත් බලන්නේ නැතුව යන්න තිබ්බා :lol: ගෑනු තරම් ඉරිසියාකාර ජාතියක් වෙන කොහෙවත් නැහැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    නෑනට පුකෙ අරිමුකෝ

    උබට ඕන උබ @EVC පොන්නය වගේ කියාගන්නද?😱
    ඕකේ එහෙනං මෙතැන් පටන් උබ @EVC 👍👍

    කොච්චර කරත් evc ගෙ මෝඩ බයි ගතිය තියෙනවා. උබට ඌව කොපි කරන්න ඒ ලෙවල් එකට වැටෙන්න වෙනවා 🫢🙈
     
    • Like
    Reactions: Cypress