FULL BODY CHECK UP PACKAGES

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.

    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • HbA1c - අත්‍යාවශ්‍යයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    SERVICES

    • ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

    එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

    ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

    Glucose Test, Liver Test & Lipid Profile.

    හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..
    Thank you machan.. Patta ...😍😍
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113

    නියමයි මචං. ඔබේ සිය පවුලටම නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා. බුදු සරණයි. 🙂 Bump
     
    • Love
    Reactions: Underground

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    ඉතාම වැදගත් ලිපියක් ගොඩක් පින් අපිව දැනුවත් කරාට. 💛
     
    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28

    බොහොම ඉස්ස්තුතිය් මචන්. මම ටෙස්ට් ටික කර ගත්තා.
    12000 ගිය. අසිරි එකේ ලැබ් එකක කරේ.

    මේකේ විතරයි ප්‍රශ්ණයකට තියෙන්නෙ

    SERUM ALT (S.G.P.T.) 54.3 U/L H 0.1 - 40.0

    අක්මාව සබන්ධ දොස්තර කෙනකුට පෙන්නන්න වෙය් . කවුද හොද .?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,742
    30,745
    113
    is Anyone interesting to continue this thread ?
    ගොඩක් පින් මචං. මාර දෙයක් ඉගෙනගත්තා උබේ රිප්ලයි ටිකෙන් ❤️ එලකිරියෙ වටිනාකම තේරෙන්නෙ මේවගේ රිප්ලයි දැක්කම තමා ❤️❤️
     
    • Love
    Reactions: CorD SaC

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    FBS - 250/=
    FBC - 500/=
    LIPID - 1250/=
    HBA1C - 2000/=
    LFT - 3300/=
    RFT - 4400/=
    TSH - 1750/=
    UFR
    - 380/=

    Man meka witharai test kale ammata.

    Horama Medihelp.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    FBS - 250/=
    FBC - 500/=
    LIPID - 1250/=
    HBA1C - 2000/=
    LFT - 3300/=
    RFT - 4400/=
    TSH - 1750/=
    UFR
    - 380/=

    Man meka witharai test kale ammata.

    Horama Medihelp.
    Breast womb වගේ දේවල් බලවන්න ඕනි නැද්ද මචං? සාමාන්‍යයෙන් ඒවා බලන්න ඕනි කියනවනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,742
    30,745
    113
    @pasansnoop ගෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ මතක් වෙලා අපි කරගන්න ඕන අත්‍යාවශ්‍යම ටෙස්ට් ගැන සුපිරි විස්තරයක් තියන මේ වටිනා ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ. අනිවා හැමෝම පොඩ්ඩක් හරි සැක සහිත කේස් තියනවනං චෙක් කර ගනියව්. ඒවගේම අපේ @Underground සහෝදරයට ජාති ජාතිත් පින් මේවා විස්තරාත්මකව කියලා කිරියෙ උන්ව දැනුවත් කරාට.

    මොකද ඩොක්කු මලාට මේවා මෙහෙම විස්තරාත්මකව කියන්නෙ නෑ සාමාන්‍ය මිනිස්සුන්ට. උන්ට ඇත්තටම ඒකට වෙලාවකුත් නෑ. එයාලගෙ එක්ස්පීරියන්ස් එකයි අපි ඒවෙලේ කියන මතක්වෙන symptoms අනුවයි තමා කරගන්න ඕන ටෙස්ට් කියන්නෙයි බෙහෙත් කරන්නෙයි. හැබැයි ඩොක්ටලාට මිස් වෙන සීන් අනන්තවත් වෙන්න පුලුවන්. හොදම උදාහරණෙ තමා අපේ @pasansnoop ගෙ සීන් එක. ඌ 2022 ටෙස්ට් එක කරපු වෙලේ පණ්ඩිත ඩොකා ඌට ඉතුරු ටෙස්ට් ටිකත් කරගන්න කිව්වනං උගෙ වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බා. ඩොකෙක්ට අපිව එක ලෙඩෙක් විතරයිනෙ ඇත්තටම? ඒ හින්දා අපිටත් අනිවාරෙන් දැනුමක් තියෙන්නම ඕන මේවා ගැන. නැත්තං මහ ගහේ ගියාම තමා ඩොක්කු අදුනගන්නෙ මේවා
     
    • Like
    Reactions: BODHIEE

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Full body checkup is a scam done by pvt hospitals of Sri Lanka,
    See a good consultant physician, ekama de mehema kenek hoyaganna eka
    mokada oya report okkoma kara kiyala kawuda interpret karanne?

    do FBC, SE, Scr, fecal occult blood, mammogram in females, Lipid profile, FBS, ECG
    anith ewa karanna evidence nae

    PAP
    Lankawe suwanari sayana saha wadihiti sayana thiyanawa Govt eken karana, ewata yanna puluwan ewage mewagen godak ewa nomile karaganna puluwan.