Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    වෙනවා 99% ඕක උන් හොයා ගන්නවා.
    පර්සනල් එකේ වුණත් පොලිසි එක තියෙන කෙනා නැතුව වෙන කෙනෙක් පදිනව නම් (Eg: Driver) එයාගෙ විස්තර ඔක්කොම ඉල්ලලා තිබ්බ ඉන්ශුවරන්ස් එක දානකොටම (ID, Driving licence numbers එහෙමත් එක්ක)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,172
    6,294
    113
    පර්සනල් එකේ වුණත් පොලිසි එක තියෙන කෙනා නැතුව වෙන කෙනෙක් පදිනව නම් (Eg: Driver) එයාගෙ විස්තර ඔක්කොම ඉල්ලලා තිබ්බ ඉන්ශුවරන්ස් එක දානකොටම (ID, Driving licence numbers එහෙමත් එක්ක)
    එතකොට ඩ්‍රයිවර් මාරුකරන කරන වෙලාවට ඕක අප්ඩේට් කරන්න වෙනවනෙ. නොගෙවා ඉන්න හදාගත්ත නීති.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ඔව්. Rent එකට දෙද්දී තමන්ගේ නමට තියන user policy එකක් දෙන්න බැහැ වෙන කෙනෙක්ට. User policy අදාළ අදාළ කෙනාට විතරයි. ඔය අනිවාර්යයෙන්ම open papers තියන් user policy දාපු එකක් වගේ. ඕක rent වලට අදාල insurance වුණත් user policy එකක් වෙන කෙනෙක්ට දීපු ප්‍රශ්නයක් වෙන්න ඕනෙ ඕක නම්.
    machan open papers thiyena car ekakata api insurance ekak dala thiyenawanam,ape name ekata.insurance eke name eka thiyena kena nathuwa wena kenek drive kaloth claim eka denne nadda?poddak oya gena uba dannawanam explain karapano.(Ex-driver kenek hari,insurence eke name eka thiyena kenage relation kenek hari)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Open papers තියන එකකට comprehensive insurance එකක් දාන්න බැහැ ownership එකට අදාලව දාන category එකෙන් (මට category එකේ නම මතක නැහැ). ඒ වෙනුවට දාන්න වෙන්නේ comprehensive insurance එක දාද්දි user policy එකක්. User policy එකෙන් වෙන කෙනෙක්ට එලවන්න බැහැ. ඒක නිසා claim reject කරන්වා. වෙන කෙනෙක්ට එලවන්න දෙනව නම් තමන්ගේ නමට වාහනේ transfer කරගෙන comprehensive insurance එක දාන්න ඕනේ ownership category එකෙන්. එතකොට පුළුවන් වෙන කෙනෙක් එලවන්න. ඔය ඔක්කොම කිව්වේ personal use. Hire, rent වලට වෙන කෙනෙක්ට එලවන්න නෙමේ. ඒවාට ඕක වලංගු නැහැ. Personal use වෙන්නෙ ගෙදර කෙනෙක්, ගෙදර driver වගේ ගෙදර වැඩ වලට.
     
    • Like
    Reactions: pc kush

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ඔය මිනිහට Insurance ගැන දැනුමක් නැහැ කියලා පේනවා බං. ඕක reject තමයි ඉතින්. ඔය car එකේ registration එක කරන්නෙ නැතුව open papers තියන් ඉන්න එකක් වගේ. ඕකට comprehensive දැම්මා කියන්නේ වැටෙන්නේ user policy එකක්. User policy එකෙන් drive කරන්න පුළුවන් තමන්ට විතරයි. වෙන අයට drive කරන්න බලය දෙන්න බැහැ. එහෙම කරන්න ඕනේ නම් car එක තමන්ට transfer කරන් comprehensive එකක් දාන්න ඕනෙ. එතකොට තමන්ට පුළුවන් වෙන කෙනෙක්ට drive කරන්න බලය දෙන්න.
    අඩෝ එහෙම සීන් එක්කුත් තියනවද? ඕපන් පේපර්ස් වාහනයක් ෆුල් ඉන්ශුරන්ස් දාල තිබ්බොත් පොතේ තියන අයිතිකාරයා වාහනේ අරං ගිහිං ඇක්සිඩන්ට් එකක් උනොත් විතරද ගෙවන්නෙ? ටහිකෙයි දාලා 🥲 මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ එහෙම සීන් එක්කුත් තියනවද? ඕපන් පේපර්ස් වාහනයක් ෆුල් ඉන්ශුරන්ස් දාල තිබ්බොත් පොතේ තියන අයිතිකාරයා වාහනේ අරං ගිහිං ඇක්සිඩන්ට් එකක් උනොත් විතරද ගෙවන්නෙ? ටහිකෙයි දාලා 🥲 මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්
    Open papers එකට insurance එක දැම්මේ CR එකේ අයිතිකාරයා නම් ඒ Insurance එකෙන් පුළුවන් එයා බලය පවරනව ඕන කෙනෙක්ට drive කරන්න. Accidents වලදී insurance එක valid. ඔය ownership එකට එන policy එක නිසා ඒ.

    Open papers එකකට insurance එකක් දැම්මොත් වෙන කෙනෙක් වැටෙන්නේ user policy එකක්. User policy එකෙන් එලවන්න පුළුවන් policy එක දාපු කෙනාට විතරයි. Accidents වලදී බලන්නෙත් එයම drive කරාද කියලා.

    Insurance එක දාද්දි ownership එකටද, user policy ද කියන එක mention වෙනවා. User policy නම් තව declaration form එකකුත් sign කරගන්නවා.
     
    Full insurance එකක් දාන්න හොද කම්පැනි එකක් රෙකමන්ඩ් කරහන්කො මචං 😍
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Full insurance එකක් දාන්න හොද කම්පැනි එකක් රෙකමන්ඩ් කරහන්කො මචං 😍
    Contact එකක් insurance company එකක තියනවා නම් company එක වැඩක් නැහැ එකේ දාන්න.

    Insurance broker company එකක contact එකක් තියනවා නම් ඕන insurance company එකක දාන්න insurance broker company එක හරහා.

    ඔය දෙකෙන් එකක වත් contact නැති නම් ලංකවේ ලොකුම insurance companies වල විතරක් දාන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    ක්ලේම් එක රිජෙක්ට් වෙන්න සෑහෙන ඉඩක් තියෙනව
    mage 3 laks, and 6 laks dekak reject una. 3 laks eka normal insurance dala rent karala yaluwekge seen kiyanne gihin rejected. anika rent ekata gatta eka license nathi ekekta wahane dila uu accident karala. rent a car price sahena ganan oya nisai. e dawas wala 1.5 Laks walata rent a car insuarance eka danme 5.5M walata.
    eketh tires, side mirrors, engine parts damage unoth cover wenne na. brandnew dannath ba. recondition witharai.
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,090
    113
    ඔව්. Rent එකට දෙද්දී තමන්ගේ නමට තියන user policy එකක් දෙන්න බැහැ වෙන කෙනෙක්ට. User policy අදාළ අදාළ කෙනාට විතරයි. ඔය අනිවාර්යයෙන්ම open papers තියන් user policy දාපු එකක් වගේ. ඕක rent වලට අදාල insurance වුණත් user policy එකක් වෙන කෙනෙක්ට දීපු ප්‍රශ්නයක් වෙන්න ඕනෙ ඕක නම්.
    Wife ta unath drive karanta barida BN mage namata daapu ekaknam
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Wife ta unath drive karanta barida BN mage namata daapu ekaknam
    මම හිතනවා උඹත් open papers කියලා. ඒක නිසා උඩ දාපු එකම උබට දැන්නම්.

    Open papers එකට insurance එක දැම්මේ CR එකේ අයිතිකාරයා නම් ඒ Insurance එකෙන් පුළුවන් එයා බලය පවරනව ඕන කෙනෙක්ට drive කරන්න. Accidents වලදී insurance එක valid. ඔය ownership එකට එන policy එක නිසා ඒ.

    Open papers එකකට insurance එකක් දැම්මොත් වෙන කෙනෙක් වැටෙන්නේ user policy එකක්. User policy එකෙන් එලවන්න පුළුවන් policy එක දාපු කෙනාට විතරයි. Accidents වලදී බලන්නෙත් එයම drive කරාද කියලා.

    Insurance එක දාද්දි ownership එකටද, user policy ද කියන එක mention වෙනවා. User policy නම් තව declaration form එකකුත් sign කරගන්නවා.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Mama nam eka wahanayak wath rent ekata den na .. owalin thama samahara un driving igena ganneth.

    Wahane thamange nowana nisa ganna puluwan uparima weda gannawa.a nisa mama kiyanne thamange gedara use karana wahane loweth rent karanna epa..
    This is very True