~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,215
    99,930
    113
    ඔය තියෙන්නේ හොද උදාහරණයක් තමයි ලංකාවේ ඉස්සර හිටපු මිනිස්සුන්ගේ පුරා වස්තු වලට තිබ්බ වටිනාකම කියන.

    ඉස්සර හිටපු උන් උන්ගේ වර්තමානයේ ජිවත් වෙච්ච උන්. උන් ඔය පරණ දේවල් ඕනවට වඩා පුරාවිද්‍යා කියා කියා ගෙනාවේ නැ . ඔය රුවන්වැලි සෑයට ඔහොම වෙලා තියෙන්නෙත් ඕක නිසා ඔය උඩ photo එකේ..
    සුද්දා තමයි පුරාවිද්‍යාව විෂයක් විදියට හොයන්න අරන් පරන දේවල් වලට වටිනාකමක් දුන්නේ. සිගිරිය උනත් එච්චරයි.

    මට පෙන්නපන් කෝ අනුරාධපුර යුගයට කලින් හිටපු මිනිස්සුන්ගේ ආගමික සිද්ධස්ථාන පස්සේ හිටපු මිනිස්සු ඉතුරු කරල සංරක්ෂණය කරල තිබ්බ තැනක් ? එහෙම කොහෙවත් නෑ .

    එහෙම කරන්න ඕන නැ මම නම් කියන්නේ.
    කලින් හිටපු උන් එතන මොකක් හරි හැදුව නම් දැන් එතන එච්චර වැදගත් වටිනාකමක් දෙයක් නැත්නම් ඒක අයින් කරල වර්තමානේ ඉන්න මිනිසු ප්‍රයෝජනයට ගත්තම කිසි අවුලක් නෑ .

    උබේ ඔය කලින් photo එකේ දාගැබක් කියලා දාපු පස් ගොඩ දාගැබ තත්වයේ ඉදල ඒ විදියට පොළව මට්ටමට ආපු පස් ගොඩක් වෙලා තියෙන්නේ අවුරුදු ගානක් යනකන් මිනිස්සු එතන ප්‍රයෝජනයක් අරන් නැති නිසා.
    නැත්නම් උන් ඒක ඒ විදියට වෙන්න දෙනවා ද ?

    දැන් කවුරු හරි ඒක අයින් කරල වෙන දෙයක් කරද්දී කෝ අපේ දාගැබ කියලා අහනව.
    එතන වටිනා පුරාවිද්‍යා සක්ශි තිබ්බ නම් ඒවා පුරාවිද්‍යා ආයතන වලින් බලාගන්න ඕනේ.
    එහෙම ලොකුවට වටින දෙයක් නැත්නම් ඒවා අයින් කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ

    උබ හිතන විදියට මේ ලෝකේ ඉන්න පුළුවන් කලින් හිටපු ශිෂ්ටාචාර වලට විතරයි.
    පස්සේ එන උන් උන්ගේ දේවල් පුරාවිද්‍යා කියලා වෙන් කරල ඒවම හද හද නඩත්තු කරන්න ඕනේ :rofl:
    උබ ලියපුවට උබම විරුද්ධව ලියන්න එපා අන්තිමට නූල මුල ඉදලා බලන උන්ට අගක් මුලක් හොයා ගන්න බැරි වෙයි.

    හිනා කාලා බඩ පැලෙනවා බන් යන්නේ කොහෙද මල්ලේ පොල්
    කොල්ලෝ අනුරාධපුර ශිෂ්ටාචාරය කලින් දියුණු සිස්ටාචාරයක් අපිට තිබ්බේ නැහැ ඒවා සංරක්ෂණය විමකින් තොරවම නැති වෙලා . සංරක්ෂණයක් නැති කමේ පාඩුව තේරෙනවාද ? පුරාන මානවය ගැන සාදක නම් ඇති .
    දාගැබ් ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ ආක්‍රමණ වසංගත නිසා ඕවා බලා කියාගන්න තරම් ආර්ථිකයක් තාක්ෂණයක් අපිට නැහැ ශ්‍රී පාදයත් අටමස්තානත් වන්දනා කරන්න ලැබෙන්නත් සුළු පිරිසකට විතරයි මැලේරියා වගේ වසංගත තිබ්බත් වන්දනා කරන්න ගිය කට්ටිය හිටියා.

    *දැන් කවුරු හරි ඒක අයින් කරල වෙන දෙයක් කරද්දී කෝ අපේ දාගැබ කියලා අහනව.
    එතන වටිනා පුරාවිද්‍යා සක්ශි තිබ්බ නම් ඒවා පුරාවිද්‍යා ආයතන වලින් බලාගන්න ඕනේ.
    එහෙම ලොකුවට වටින දෙයක් නැත්නම් ඒවා අයින් කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ*

    මෙකද්ද කොල්ලෝ මේ හරුපේ දැන් බෞද්ද සිද්දස්ථානයක් කියලා දන්නා නිසාම ජාතිවාදී අන්තවාදී කම නිසා අයින් කරාමා ඒක හරි කියලානේ යාලුවා දැන් කියන්නේ ???? හපොයි

    තලේබාන් isis එවුන්ගෙත් ප්රෙතිපත්තිය මේක තමයි එක්කෝ තද ඌරේක් ජාන වලින් එන කතා කියන්නේ නැත්නම් මොලේ කුරුවල් වෙච්ච කතෝලිකයෙක්

    මුලින්ම තමන් මුල ඉදන් ලියලා තියෙන පොස්ට් තමන්ම බැලූවොත් හොදයි කියලා හිතෙනවා . මේ වගේ ත්‍රස්තවාදී පිස්සෙක්ට කාලය වැය කරන එකත් අපරාදයක්
    ඔය සීන් එක නිසා තමා මේ සිද්දි හැමදාම ඡන්දෙ ගන්න යුස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අවංකව දෙපැත්ත බලල වැඩ කරන්න කාවුරුවත් නෑ. ලියන උන්ට පෙන්නේත් එක පැත්තක් විතරයි. උනුත් ඉතිහාසය කියල හිතළු ටිකක් හිතාගෙන සිංහලුන්ට බැන බැන හෑලි ලියනවා විතරයි.
    ------ Post added on Aug 30, 2023 at 9:44 PM
     
    • Like
    Reactions: jjpala

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක
    උබ ලියපුවට උබම විරුද්ධව ලියන්න එපා අන්තිමට නූල මුල ඉදලා බලන උන්ට අගක් මුලක් හොයා ගන්න බැරි වෙයි.
    මම එකම දේ ගැන කියල තියෙන්නේ .
    උබල බුද්ධාගමේ පරන පන්සලක ගලක් දැක්කත් එතන අලුතෙන් පන්සලක් හදන්න ඕනේ වගේ තේරුමක් නැති තැනක ඉන්නේ .

    අනික දෙමල උන් ගොඩක් ඉන්න පැත්තක ඒ වගේ කරල තේරුමක් නැ .

    හොදම දේ පුර විද්‍යා එකට කරන්න දීල තනි තනි සිවුරු දාගත්ත උන් ඕවල පන්සල් අටවන්න ගිහින් තව ප්‍රශ්න හදාගන්නේ නැතුව ඉන්න එක.
    මේ රට අවුරුදු 30ක් පුකේ යුද්දයක් කරා ඔය වගේ ජාති ආගම් චූන් කාරයෝ හින්ද.
    උබට මේ පැත්තේ තියන පන්සල් මදිද බන් ?? :rofl:
    උබල බෞද්ධ කියාගත්තට දේවල් වල මාර විදියට ඇලිල ඉන්නේ. ආගම් වලින් බෙදන්න බලාගෙන ඉන්නේ .ජාති වලින බෙදෙන්න බලාගෙන ඉන්නේ. හැමදේම අනිත්‍යයි හැබැයි අපේ පන්සල් ටික සදාකාලිකයි කියලා හිතන් ඉන්නේ අන්තිම ගල වෙනකන්. :lol:

    උන්ගේ පැත්තේ තියෙන්නේ නටබුන්. ඒවල වැදගත් දෙයක් තියනව නම් ඒක බලාගන්න ඕනේ පුරාවිද්‍යා එක.
    ඒවා ලොකුවට සංරක්ෂණය කරන්න දේවල් නැත්නම් , අයින් කරන එකේ කිසි වරද්දක් නෑ .

    මොන ආගමක දෙයක් උනත් ඔච්චරයි.
     
    • Dislike
    Reactions: Tz4400

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    දැන් උබ අර පස් ගොඩ පෙන්නලා කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් කියලද අදට වඩා ? ? :lol:

    පුරා වස්තු වල වැදගත් කම කියන්නේ දියුණු කතාවක් නෙවෙයි. නොදියුණු උනත් ඒවා පුරා වස්තු.

    අනුරාධපුරයේ යුගේයේ නගර නිර්මාණය කරපු මිනිස්සු කලින් තිබ්බ ඉදිකිරීම් ඉවත් කරා වගේ තමයි
    දැන් ඔය ප්‍රදේශ වල ඉන්න මිනිස්සු ලොකුවට ප්‍රයෝජනයක් නැති ඔය වගේ පස් ගොඩවල් අයින් කරල තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා.
    එහෙම තමයි බන් ලෝකේ . එහෙම නැත්නම් ඉතින් අපිට් අලුතෙන් කිසි දෙයක් හදාගන්න වෙන්නේ නෑ . කලින් හිටපු උන්ගේ ඒවා සංරක්ෂණය කරනවා ඇරෙන්න.

    රුවන්වැලි සෑය අරතරම් පරිහානයට පත් වෙනකන් ඒක බලාගන්න අපේ රටේ තාක්ෂණයක් තිබ්බේ නෑ කියලද උබ කියන්න හදන්නේ ?
    උබ කියන්නේ ඒ කාලෙන් පස්සේ ලංකාවේ ඉදිකිරීම් , වෙහෙර විහාර හැදුනේ නෑ කියලද ?
    උන්ට ඒවා ඕනෑකමක් තිබිල නෑ . මොකද උන් අද ඉන්න පිස්සෝ වගේ නෙවෙයි උන්ගේ වර්තමානේ ජීවත්වෙලා තියනව.
    අවශ්‍ය දේවල් තියාගෙන අනිත් දේවල් අයින් කරල අලුතෙන් දේවල් හදන එකේ කිසි අවුලක් නෑ .

    පරණ ගල් ගොඩක් පස් ගොඩක් නටබුන් වෙලා නම් ඒක කොහොමද බන් සිද්ධතානයක් වෙන්නේ ?
    එක පරන සිද්ධ්ස්තානයක්. එක වටිනාකමක් තියනවනම් සංරක්ෂණය කරන්න ආයතන තියනව.
    එහෙම වටිනාකමක් නැත්නම් ඉවත් කරල වෙන ප්‍රයෝජනයක් ගත්තම කිසි අවුලක් නෑ .

    උබ කියන ගොන් තර්කයට අනුව ලෝකෙයේ හදන ආගමික කියාගන්න ස්ථාන, ඉදිකිරීම් කිසි කෙනෙක්ට අනාගතේ අයින් කරන්න බෑ .
    ඒවා උන්ට සදාකාලික ලියලා දීල. :rofl::lol:

    මේවා නම් බන්කොලොත් තර්ක .
    කියන්න දෙයක් නැති උනාම කියන එකාට බැණ බැන යන උන් මම දැකල තියනව බන්

    මට මුලින්ම පෙන්නපන් කෝ බෞද්ධයෝ විදියට බෞද්ධ ආගම එන්න කලින් හිටපු මිනිස්සුන්ගේ ආගමික ස්ථාන සංරක්ෂණය කරල තියං තැනක්.
    උබට අනුව ඒවා නොදියුණු වගේ තමයි දැන් ඉන්න උන්ට ඔය පස් ගොඩ දැක්කම හිතෙන්නේ.

    ආගමයි පුරාවිද්‍යාවයි පටලවන් ඉන්නේ උබ
    ane ban uba ekama dene kiyawanne sinhala type karanna baha singlish walainma daannam

    මට මුලින්ම පෙන්නපන් කෝ බෞද්ධයෝ විදියට බෞද්ධ ආගම එන්න කලින් හිටපු මිනිස්සුන්ගේ ආගමික ස්ථාන සංරක්ෂණය කරල තියං තැනක්
    siwa kovil 1.2 dakune dewalaa okkoma sanarakshanaya kale bauddhayo thamayi, amuthu minissu neme .
    mahawanshayata anuwa bauddayo enna kalain gas gal wandaawanawa thibbe. ita kalain thibba ewaa nam danne naha habayi bahuddayo passe sanrakshanaya karapu ewaa nam dala athi

    අනුරාධපුරයේ යුගේයේ නගර නිර්මාණය කරපු මිනිස්සු කලින් තිබ්බ ඉදිකිරීම් ඉවත් කරා වගේ තමයි
    දැන් ඔය ප්‍රදේශ වල ඉන්න මිනිස්සු ලොකුවට ප්‍රයෝජනයක් නැති ඔය වගේ පස් ගොඩවල් අයින් කරල තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා.
    එහෙම තමයි බන් ලෝකේ . එහෙම නැත්නම් ඉතින් අපිට් අලුතෙන් කිසි දෙයක් හදාගන්න වෙන්නේ නෑ . කලින් හිටපු උන්ගේ ඒවා සංරක්ෂණය කරනවා ඇරෙන්න.
    anuradhapura rajadhanaiya bihiwenna kalain anuradhapuraya ya kiyanne kalawak . anuradha amathiya ge idan thamayi anuradha nagaraya bihi wenne.:lol::lol:

    රුවන්වැලි සෑය අරතරම් පරිහානයට පත් වෙනකන් ඒක බලාගන්න අපේ රටේ තාක්ෂණයක් තිබ්බේ නෑ කියලද උබ කියන්න හදන්නේ ?
    උබ කියන්නේ ඒ කාලෙන් පස්සේ ලංකාවේ ඉදිකිරීම් , වෙහෙර විහාර හැදුනේ නෑ කියලද ?
    උන්ට ඒවා ඕනෑකමක් තිබිල නෑ . මොකද උන් අද ඉන්න පිස්සෝ වගේ නෙවෙයි උන්ගේ වර්තමානේ ජීවත්වෙලා තියනව.
    අවශ්‍ය දේවල් තියාගෙන අනිත් දේවල් අයින් කරල අලුතෙන් දේවල් හදන එකේ කිසි අවුලක් නෑ .

    kalinga maga akramana eka anuradhapura polonnaru rajadhanai bida watimath ekka apita thibbba thakshanaya nathiwelaa giyaa , wehera wihara witharak nem . maha waw amunuwath sigiriya wage balakotuth ara mattem kohe wath dakinna labenne naha.

    polonnaruwa watennath predhaana hethuwak thamayi maleriyaa wage wasan gatha , dan wena de wage thamayi raja daani bida watunaama balakiyaganna aya nathuwa giyaa . sulu thara wandhana nada pamanayi

    පරණ ගල් ගොඩක් පස් ගොඩක් නටබුන් වෙලා නම් ඒක කොහොමද බන් සිද්ධතානයක් වෙන්නේ ?
    එක පරන සිද්ධ්ස්තානයක්. එක වටිනාකමක් තියනවනම් සංරක්ෂණය කරන්න ආයතන තියනව.
    එහෙම වටිනාකමක් නැත්නම් ඉවත් කරල වෙන ප්‍රයෝජනයක් ගත්තම කිසි අවුලක් නෑ .

    uthure demala nagenahira muslim ayata one ewa eayaalge nijabumi kiyana thalebaan ISIS sankalape pathuruwanna , ekata eyalaa karanne anek agamika sidasthaana winaasha karana eka, hari ewaa athpath karana eka.
    hari pahadili uththarayak dipan, uba kiyanne E de wal hari kiyaladaa ?

    mewa bauddha purawidyaathamaka urumayan mewa sanrakshanaya karalaa wada pudaa ganima baudyanata mennmaa lankikiyanata thiyena ayithiyak ?
    ko ban agamika nidahasa SANHIDIYA WA ???

    api me kathaa karanne agalen agalen pansal hadanna neme . thiyena baudha purawidyaathakma urumayan arakshaa karaalaa baudhayange wanadanaa maana karanna idan denna kiyalaa nathuwa balahath kararen , terrorists la wage anunge ewaa allanna neme

    උබ කියන ගොන් තර්කයට අනුව ලෝකෙයේ හදන ආගමික කියාගන්න ස්ථාන, ඉදිකිරීම් කිසි කෙනෙක්ට අනාගතේ අයින් කරන්න බෑ .
    ඒවා උන්ට සදාකාලික ලියලා දීල

    mokdda ban me kiyawanne ISIS wunuth karanne meka thamayi . wena agama wala ewaa thiyenakota wuna ewaaa kadalaa daalaa palli atonowaa ithihaase wenas karanna uba kiyanne e kreme hari kiyalaada enam uba terrorist kenek .

    me kathaa karanne awrudu 2000k gaanak parana lankiya urumayan , nathuwa awrudu 2 thunak parana concreet kanu neme

    mona da ban ekama de repeat karanne , sinahala type karanna welawak naha , ona tharakyak daapan mama uththara dennam .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,215
    99,930
    113
    මම එකම දේ ගැන කියල තියෙන්නේ .
    උබල බුද්ධාගමේ පරන පන්සලක ගලක් දැක්කත් එතන අලුතෙන් පන්සලක් හදන්න ඕනේ වගේ තේරුමක් නැති තැනක ඉන්නේ .

    අනික දෙමල උන් ගොඩක් ඉන්න පැත්තක ඒ වගේ කරල තේරුමක් නැ .

    හොදම දේ පුර විද්‍යා එකට කරන්න දීල තනි තනි සිවුරු දාගත්ත උන් ඕවල පන්සල් අටවන්න ගිහින් තව ප්‍රශ්න හදාගන්නේ නැතුව ඉන්න එක.
    මේ රට අවුරුදු 30ක් පුකේ යුද්දයක් කරා ඔය වගේ ජාති ආගම් චූන් කාරයෝ හින්ද.
    උබට මේ පැත්තේ තියන පන්සල් මදිද බන් ?? :rofl:
    උබල බෞද්ධ කියාගත්තට දේවල් වල මාර විදියට ඇලිල ඉන්නේ. ආගම් වලින් බෙදන්න බලාගෙන ඉන්නේ .ජාති වලින බෙදෙන්න බලාගෙන ඉන්නේ. හැමදේම අනිත්‍යයි හැබැයි අපේ පන්සල් ටික සදාකාලිකයි කියලා හිතන් ඉන්නේ අන්තිම ගල වෙනකන්. :lol:

    උන්ගේ පැත්තේ තියෙන්නේ නටබුන්. ඒවල වැදගත් දෙයක් තියනව නම් ඒක බලාගන්න ඕනේ පුරාවිද්‍යා එක.
    ඒවා ලොකුවට සංරක්ෂණය කරන්න දේවල් නැත්නම් , අයින් කරන එකේ කිසි වරද්දක් නෑ .

    මොන ආගමක දෙයක් උනත් ඔච්චරයි.
    උබ කියන ඒව පරස්පරයි.
     
    උබල බුද්ධාගමේ පරන පන්සලක ගලක් දැක්කත් එතන අලුතෙන් පන්සලක් හදන්න ඕනේ වගේ තේරුමක් නැති තැනක ඉන්න

    අපි නම් කියන්නේ නැහැ අලුත් පන්සලක් හදන්න අපි කියන්නේ මේවා සංරක්ෂණය කරලා බෞද්දුයනට වන්දනා මාන කරන්න ඉඩ පහසුකම හදලා දෙන්න කියලා ? නැතුව කාගේවත් දේවල් කඩා බිද දාන්න වත් අල්ලා ගන්න වත් නෙමේ තෙරෙඩ් එක මුල ඉදන්ම කියලා තියෙන්නේ එක . මේකේ මොකද්ද වැරැද්ද ????
     
    • Like
    Reactions: Tz4400

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,979
    34,409
    113
    සිංහල භික්ෂූන් කොන්ක්‍රීට් අන අන ඉන්න වෙලාවේ දෙමළ භාෂාව ප්‍රගුණ කළා නම් සිංහලුන්ට වඩා හොඳ බෞද්ධයෝ ටිකක් උතුරු නැගෙනහිරින් බිහිකරගන්න තිබුණා
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක
    උබල බුද්ධාගමේ පරන පන්සලක ගලක් දැක්කත් එතන අලුතෙන් පන්සලක් හදන්න ඕනේ වගේ තේරුමක් නැති තැනක ඉන්න

    අපි නම් කියන්නේ නැහැ අලුත් පන්සලක් හදන්න අපි කියන්නේ මේවා සංරක්ෂණය කරලා බෞද්දුයනට වන්දනා මාන කරන්න ඉඩ පහසුකම හදලා දෙන්න කියලා ? නැතුව කාගේවත් දේවල් කඩා බිද දාන්න වත් අල්ලා ගන්න වත් නෙමේ තෙරෙඩ් එක මුල ඉදන්ම කියලා තියෙන්නේ එක . මේකේ මොකද්ද වැරැද්ද ????
    ඉතින් ඒ පැත්තේ බෞද්ධයෝ නැත්නම් බොරුවට නටබුන ආයිත් හදල තේරුමක් නැ .
    ඒ වෙනුවට බෞද්ධයෝ ඉන්න පති වල අලුතෙන් පන්සල් ටිකක් හදන්න පුලුවන් .

    ඔය නටබුන් වල තියෙන්නේ ආගමික වටිනාකමක් නෙවෙයි බන්.
    එවල තියෙන්නේ පුරා විද්‍යාත්මක ව ගවේෂණය කරන උන්ට තියන වටිනාකම .

    ඔතනම පන්සලක් හැදුව කියලා කිසි අමුතු වටිනාකමක් නෑ . ගමේ පන්සලෙයි ඔතන තියන පන්සලෙයි දෙකෙන්ම කරන්න ඕනේ එකම දේ.
    දෙමල උන් ඉන්න පැත්තක ඉත්රිවෙලා තියන නටබුන් ටිකක් මුල් කරගෙන අලුතෙන් ඉදිකිර්ම් කරල තේරුමක් නැති වැඩ කරනවට වඩා හොදයි අර සමන්තභද්‍ර වගේ ගමක් ම වෙන් කරල බෞද්දයෝ ඉන්න පැත්තක ලොකු ආරාමයක් හදනව.

    උබල බොරුවට තේරුමක් නැතුව පරණ පන්සල පරණ පන්සල කියලා බේරගන්න යන එක උබලටවත් ප්‍රයෝජනයක් නෑ .

    උබලට ඕනේ දෙමළට නෙවෙයි සිංහලයට බෞද්ධයට තමයි උතුර අයිති වගේ ගොන් චූන් එකක් ගන්න.
    ජිවත් වෙන්න කිසි ප්‍රයෝජනයක් නැති චුන එකක් ඔය. උබ හරියට බෞද්ධ නම් උබ වර්තමානේ ප්‍රයෝජනය්වත් විදියට ඉන්නව අතීතයේ ගල් සිමෙන්ති ටිකක් බදාගෙන ඉන්නේ නැතුව

    ඔය ජාති ආගම් චූන් කාරයන්ගේ දුර බලන්නේ නැති වැඩ නිසා ලංකාවට කෙලවිලා තියන ටික ඇති .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ ග්‍රාම සේවක කොට්ඨාශ 10ක වෙසෙන සිංහලයන් 238 දෙනෙකු සඳහා පමණක් නව බෞද්ධ විහාරස්ථාන 23ක් ඉදිවෙමින් පවතින බවට කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබේ.

    මේ අනුව සිංහල උපාසක උපාසිකාවන් 10 දෙනෙකුට එක් විහාරයක් බැගින් ඉදි කිරීමට නියම කර ඇත. මෙය ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකු වූ බුදුන් වහන්සේට ද කරන අගෞරවයකි.

    එක සිංහලයෙක් වෙසෙන ගමටත් එක් පන්සලක්..! "පුරාණ රජ මහා විහාර" බෝඩ් එක ඉස්සරහට දමාගෙන..​

    සිංහල ජනගහනය ඉතා අඩු ප්‍රදේශවල අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමේ පසුබිම තේරුම් ගත යුතුය. මෙය කෙතරම් විකාරරූපී ද යන්න ඕනෑම බෞද්ධයෙකුට වුව තේරුම් යා යුතුය. තෙන්නමරවාඩි ග්‍රාමසේවක කොට්ඨාශයේ "සංකමාලී" නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. කුච්චවේලි ග්‍රාමසේවක කොට්ඨාශයේ "පිච්චමල්" නමින් පන්සලක් (පන්සලේ නමින්ම කරන බොරුව තේරුම් යා යුතුය) ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ද ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. අපූරුම පන්සල හදන්නේ නිලාවේලි හි ය. නිලාවෙලි ග්‍රාම සේවක කොට්ඨාශයේ "කන්දල් කාඩු" නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ වෙසෙන්නේ සිංහල බෞද්ධයන් එක් අයෙකි. අහෝ එක් අයෙක් වෙනුවෙන් පන්සලක්..!

    මේ සියළුම පන්සල් ඉදිකරන්නේ "පුරාණ රජ මහා විහාර" නම් බෝඩ් ලෑල්ලකට මුවා වී ය.

    කුච්චවේලි ප්‍රදේශයේ මෙම නව විහාර ඉදිකිරීමට අවසර ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය.

    වාර්ගික ආක්‍රමණයක්..​

    මෙය වාර්ගික ‘ආතතියේ’ ස්වරූපයක් සහ වාර්ගික ආක්‍රමණයේ මුහුණුවරක් බව පැහැදිලිය. අනෙක් අතට එය බුද්ධාගමට ද අපකීර්තියකි.

    පහත දැක්වෙන සංඛ්‍යාලේඛන මත පදනම්ව ග්‍රාම සේවක වසම් 10 ක මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 09 ක් ද දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 14 ක් ද ස්ථාපිත කිරීමට නියමිතය.

    කිසිදු ග්‍රාම සේවක කොට්ඨාශයක සිංහලයන් බහුතරය නොවී අතිශය සුළුතරයක් වීම විශේෂත්වයකි.

    මෙය උතුරේ ජනවාර්ගික ආක්‍රමණයේ සමීපතම උදාහරණයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ පසුබිම තුළ දෙමළ කතා කරන ජනතාවට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකිද හෝ බලය බෙදා හදා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි!

    https://elakiri.com/threads/මුස්ලිම්-පල්ලියක්-බෞද්ධ-පන්සලක්-බවට-පත්කෙරේ.2119951/
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    ඉතින් ඒ පැත්තේ බෞද්ධයෝ නැත්නම් බොරුවට නටබුන ආයිත් හදල තේරුමක් නැ .
    ඒ වෙනුවට බෞද්ධයෝ ඉන්න පති වල අලුතෙන් පන්සල් ටිකක් හදන්න පුලුවන් .

    ඔය නටබුන් වල තියෙන්නේ ආගමික වටිනාකමක් නෙවෙයි බන්.
    එවල තියෙන්නේ පුරා විද්‍යාත්මක ව ගවේෂණය කරන උන්ට තියන වටිනාකම .

    ඔතනම පන්සලක් හැදුව කියලා කිසි අමුතු වටිනාකමක් නෑ . ගමේ පන්සලෙයි ඔතන තියන පන්සලෙයි දෙකෙන්ම කරන්න ඕනේ එකම දේ.
    දෙමල උන් ඉන්න පැත්තක ඉත්රිවෙලා තියන නටබුන් ටිකක් මුල් කරගෙන අලුතෙන් ඉදිකිර්ම් කරල තේරුමක් නැති වැඩ කරනවට වඩා හොදයි අර සමන්තභද්‍ර වගේ ගමක් ම වෙන් කරල බෞද්දයෝ ඉන්න පැත්තක ලොකු ආරාමයක් හදනව.

    උබල බොරුවට තේරුමක් නැතුව පරණ පන්සල පරණ පන්සල කියලා බේරගන්න යන එක උබලටවත් ප්‍රයෝජනයක් නෑ .

    උබලට ඕනේ දෙමළට නෙවෙයි සිංහලයට බෞද්ධයට තමයි උතුර අයිති වගේ ගොන් චූන් එකක් ගන්න.
    ජිවත් වෙන්න කිසි ප්‍රයෝජනයක් නැති චුන එකක් ඔය. උබ හරියට බෞද්ධ නම් උබ වර්තමානේ ප්‍රයෝජනය්වත් විදියට ඉන්නව අතීතයේ ගල් සිමෙන්ති ටිකක් බදාගෙන ඉන්නේ නැතුව

    ඔය ජාති ආගම් චූන් කාරයන්ගේ දුර බලන්නේ නැති වැඩ නිසා ලංකාවට කෙලවිලා තියන ටික ඇති .
    ^ඔය නටබුන් වල තියෙන්නේ ආගමික වටිනාකමක් නෙවෙයි බන්.
    එවල තියෙන්නේ පුරා විද්‍යාත්මක ව ගවේෂණය කරන උන්ට තියන වටිනාකම .^

    ඔයාට වටිනාකමක් නැති වුනාට බෞද්ද්යනට වටිනව, ලාංකකියනට වටිනවා අපේ මුතුන් මිත්තෝ කරපු නිර්මාණ ඇස දෙකෙන්ම බලාගන්න.
    බෞද්දගාමිකව හිතුවත් මහා රහතුන් වැඩ සිටි තැනක ඉද ආගමික වතාවත් කරන්න සිත පහදා ගෙන ශ්‍ර්ද්ද්ව වැඩි වීමට හේතුවක් , බුදු හැමදුරුවොත් කියලා තිබෙනවා සිත පහදා ගන්න වන්දනා මාන කරන්න වැදගත් ස්ථාන හතරක් එහම බැලුවාම ස්තානිය වැදගත්කම ගන්න පුළුවන් .

    ^උබලට ඕනේ දෙමළට නෙවෙයි සිංහලයට බෞද්ධයට තමයි උතුර අයිති වගේ ගොන් චූන් එකක් ගන්න.^

    තාම උත්තරයක් දුන්නේ නැහැ , ඇයි බොරු ඉතිහාසයක් මවා පාන්නේ , ඇත්ත ඉතිහාසේ සාදක සමග පෙනී පෙනී තියනකොට බොරු ඉතිහාසයක් මවා පලා උබ හිතනවාද කවදා හරි ?ජනවාර්ගික ප්‍රශ්නෙට විසදුමක් ගන්න පුළුවන් කියලා ,
    අනිත් පැත්තට කියන්න පුළුවන් නේ ඔය දේ ? පන්සල් ටික විනාශ කරලා අන්තවාදීන් කරන්න යන්නේ උබලාට මේ වාල අයිතියක් නැහැ අපි ඉස්සර ඉදන් දෙමළ රටේ වෙනම හිටියේ දැන් *ක් නොදී පලයන් කියලා අපි වෙනම රටක් කියලා කැලි කඩා ගන්න ආකල්පමය වෙනසක් ඇති කරන්න යනවා කියලා . උත්තර දෙන්න

    තලේබාන් ලා නම් කරනේ ඔය වගේ වැඩක් ? එක හරිද ? බෞද්ද පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන එක හරිද ? උත්තරයක් දෙන්න වටේ යන්නේ නැතුව ,
    මේකෙන් ඔයා කියන ජන්වර්ග්ගික ප්‍රශ්නය ට උත්තරයක් ලැබෙනවාද ???????

    අපි කියන්නේ නැහැ උතුර සිනහලුන්ගේ කියලා අපි කියන්නේ මුළු ලංකාවම ලන්කියන්ගේ , මේක හැමෝටම අයිති එක එක්කෙන්කට කැලි නැහැ .

    ඔයා ඔය කියන බාල බොලද සංකල්පේ නිසා තමයි ජාටිවාදේ උඩු දුවන්නේ

    ඇයි ඉස්රාලය හදන කොට මැද පෙරදිග බිහි කරන්නේ ඊට වඩා ලේසි ඇමෙරිකාවේ කැල්ලක් ඉල්ලගෙන කොමිනිටි එකක් විදියට හැදුවා ජිවත් වෙන්නවත් ලේසි නේ ,
    එක බැරි එ එක ඒ මිනිස්සුන්ගේ සස්කෘතිය සමාජය තිබුණු තැන .

    ඒවගේම දළදා වහන්සේ ජය සිරි මහා බෝධිය දාගැබ් වල දාතුන් වහන්සේලා ඔක්කොම අයින් කරලා කොලබ තැනක තිබබා නම් එක වන්දානා කරන්නත් ලේසි බොලද තාරක ගෙන්න එපා බන් .

    හැම පුරාවිද්‍යා මුලාශයකම ආගමික වගේම සංස්කෘතික සමාජීය දේශපාලනික වටිනාකමක් තියෙනවා. තලේබාන් ලා වගේ , වෙන ආගමික සිදස්ඨාන විනාශ කරලා , තම ආගම පමණක් පතුරුවන්න හදන ත්‍රසවාදී වැඩ හෝයියා කියන ඔබ එක්ක කුමන කතාද ?
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @jjpala @dilann

    ubala mara ganna epa,
    wesa maina. hambayantai, demaluntai illana ona deyak denawa, chanda tika ganna ona nisa.
    moda sinhalu nam harak wage ude pandara dath madinneth nathuwa gihin X gahanawa kiyala maina dannawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක
    ඔයාට වටිනාකමක් නැති වුනාට බෞද්ද්යනට වටිනව, ලාංකකියනට වටිනවා අපේ මුතුන් මිත්තෝ කරපු නිර්මාණ ඇස දෙකෙන්ම බලාගන්න.
    බෞද්දගාමිකව හිතුවත් මහා රහතුන් වැඩ සිටි තැනක ඉද ආගමික වතාවත් කරන්න සිත පහදා ගෙන ශ්‍ර්ද්ද්ව වැඩි වීමට හේතුවක් , බුදු හැමදුරුවොත් කියලා තිබෙනවා සිත පහදා ගන්න වන්දනා මාන කරන්න වැදගත් ස්ථාන හතරක් එහම බැලුවාම ස්තානිය වැදගත්කම ගන්න පුළුවන් .
    වටිනාකමක් තියන නිසාද බන් ඩෝසර් කරන්න එනකන්ම හිටියේ ප්ස්ගොඩක් වෙන්න දීල ? :lol:

    අනික වෙන කෙනෙක් අතීතයේ හිටපු තැනක් වර්තමානේ ඉන්න එකෙක්ගේ අවබෝධය ඇති කරවන්න කොහොද සම්බන්ද වෙනේ ?
    ඕව හොදයි නිගන්ටයන්ට .

    තලේබාන් ලා නම් කරනේ ඔය වගේ වැඩක් ? එක හරිද ? බෞද්ද පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන එක හරිද ? උත්තරයක් දෙන්න වටේ යන්නේ නැතුව ,
    මේකෙන් ඔයා කියන ජන්වර්ග්ගික ප්‍රශ්නය ට උත්තරයක් ලැබෙනවාද ???????
    තලෙයිබාන් ලා විනාස කරපු පිළිම ගැනද කියවන්නේ ?
    ඒවා වල සෑහෙන පුරාවිද්යාත්ම වටිනාකමක් තියනව. උන්ට එක ත්රෙන්නේ නැතුව උබලගේ වගේ ආගමික අන්තගාමී කෑල්ල උඩට ඇවිත් කුඩු කරල දැම්ම. දැන් ඉතුරු වෙලා තියන ටිකට ටිකට් ගන්නවා ද කොහෙද .
    එවල තියෙන්නෙත් පුරාවිද්‍යාත්මක වටිනාකමක්.

    බෞද්ධ නෙවෙයි මොන ආගමේ උනත් තේරුමක් නැති , පුරාවිද්‍යාත්මකවවත් ලොකු වටිනාකමක් නැති තැන් ඉවත් කරල ඊට වඩා ප්‍රොයෝජනවත් දෙයක් කරන එකේ කිසි අවුලක් නෑ .

    ඔය උබ ආයිත් ආගම් අන්තවදේ ඉස්සරහට දාගෙන. . මම කියන්නේ පුරාවිද්‍ය වදගත් කම ගැන. උබ ජාති ආගම් මගුලක් උස්සගෙන කියව්ව.
    තලෙයිබාන් ගැන මගෙන් අහන්නෙත් ඒක ඔලුවේ තියන නිසා.

    මම බෞද්ධ පුරාවිද්‍යා ගැන විශේෂ කරල නෙවෙයි කතා කරේ.

    ඒවගේම දළදා වහන්සේ ජය සිරි මහා බෝධිය දාගැබ් වල දාතුන් වහන්සේලා ඔක්කොම අයින් කරලා කොලබ තැනක තිබබා නම් එක වන්දානා කරන්නත් ලේසි බොලද තාරක ගෙන්න එපා බන් .
    දළදාව රාජධානිය මාරු වෙද්දී තැනින් තැනට අරන්ගෙන ගියා තමයි බන්. උබ හිතුවේ එකම තැනක තියල තිබ්බ කියලද ? :rofl:

    ගහක් තැනින් තැනට අරන් යන්න බැරි නිසා එතනම තියනව.

    හැබැයි ඒ ගහෙන් ශාකා/ අංකුර අරගෙන වෙන තැන්වල හිටවල තියෙන්නේ ලේසියට තමයි බන්.

    උබ ඉතිහාසේ වත් දන්නේ නෑ .

    බැරි වෙලාවත් ශ්‍රී මහා බෝධිය කියන්නේ එහෙ මෙහෙ අරගෙන යන්න පුලුවන් මට්ටමේ පැලයක් නම් රජවරු රාජධානිය මාරු කරන කොට දළදාව වගේ ඒකත් අරන් යනවා තමයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    වටිනාකමක් තියන නිසාද බන් ඩෝසර් කරන්න එනකන්ම හිටියේ ප්ස්ගොඩක් වෙන්න දීල ? :lol:

    අනික වෙන කෙනෙක් අතීතයේ හිටපු තැනක් වර්තමානේ ඉන්න එකෙක්ගේ අවබෝධය ඇති කරවන්න කොහොද සම්බන්ද වෙනේ ?
    ඕව හොදයි නිගන්ටයන්ට .

    තලෙයිබාන් ලා විනාස කරපු පිළිම ගැනද කියවන්නේ ?
    ඒවා වල සෑහෙන පුරාවිද්යාත්ම වටිනාකමක් තියනව. උන්ට එක ත්රෙන්නේ නැතුව උබලගේ වගේ ආගමික අන්තගාමී කෑල්ල උඩට ඇවිත් කුඩු කරල දැම්ම. දැන් ඉතුරු වෙලා තියන ටිකට ටිකට් ගන්නවා ද කොහෙද .
    එවල තියෙන්නෙත් පුරාවිද්‍යාත්මක වටිනාකමක්.

    බෞද්ධ නෙවෙයි මොන ආගමේ උනත් තේරුමක් නැති , පුරාවිද්‍යාත්මකවවත් ලොකු වටිනාකමක් නැති තැන් ඉවත් කරල ඊට වඩා ප්‍රොයෝජනවත් දෙයක් කරන එකේ කිසි අවුලක් නෑ .

    ඔය උබ ආයිත් ආගම් අන්තවදේ ඉස්සරහට දාගෙන. . මම කියන්නේ පුරාවිද්‍ය වදගත් කම ගැන. උබ ජාති ආගම් මගුලක් උස්සගෙන කියව්ව.
    තලෙයිබාන් ගැන මගෙන් අහන්නෙත් ඒක ඔලුවේ තියන නිසා.

    මම බෞද්ධ පුරාවිද්‍යා ගැන විශේෂ කරල නෙවෙයි කතා කරේ.

    දළදාව රාජධානිය මාරු වෙද්දී තැනින් තැනට අරන්ගෙන ගියා තමයි බන්. උබ හිතුවේ එකම තැනක තියල තිබ්බ කියලද ? :rofl:

    ගහක් තැනින් තැනට අරන් යන්න බැරි නිසා එතනම තියනව.

    හැබැයි ඒ ගහෙන් ශාකා/ අංකුර අරගෙන වෙන තැන්වල හිටවල තියෙන්නේ ලේසියට තමයි බන්.

    උබ ඉතිහාසේ වත් දන්නේ නෑ .

    බැරි වෙලාවත් ශ්‍රී මහා බෝධිය කියන්නේ එහෙ මෙහෙ අරගෙන යන්න පුලුවන් මට්ටමේ පැලයක් නම් රජවරු රාජධානිය මාරු කරන කොට දළදාව වගේ ඒකත් අරන් යනවා තමයි.
    වටිනාකමක් තියන නිසාද බන් ඩෝසර් කරන්න එනකන්ම හිටියේ ප්ස්ගොඩක් වෙන්න දීල ? :lol:

    අනික වෙන කෙනෙක් අතීතයේ හිටපු තැනක් වර්තමානේ ඉන්න එකෙක්ගේ අවබෝධය ඇති කරවන්න කොහොද සම්බන්ද වෙනේ ?
    ඕව හොදයි නිගන්ටයන්ට .

    එක තමයි කිව්වේ හොයාගෙන දවස් තුනක් යන්න කලින් ඩෝසර් කරපු එක , පුරාවිද්‍යාවට ඊට වඩා සැලැස්මක් තියෙන්නේ ඕවා අරක්ෂා කරන්න . බෞද්දයනට වන්දනා මාන කිරීමට ඉඩ සකසා දීමත් ඕවා ආරක්ෂා කරන ගන්න ක්‍රියා මාරග
    අතීත කතාවට මචං එනම් ජෙරුසිලම අයින් කරලා දාන්න ඕනනේ කතරගම දෙවියෝ වැඩි හිටියා කියන තැන් අයින් කරලා දාන්න නේ මක්කම අයින් කරලා හැමතනම් මක්කම කියලා හිතන්න කියන්න ඕනේ දිශාව බලලා වදින්නේ නැතුව

    /තලෙයිබාන් ලා විනාස කරපු පිළිම ගැනද කියවන්නේ ?
    ඒවා වල සෑහෙන පුරාවිද්යාත්ම වටිනාකමක් තියනව. උන්ට එක ත්රෙන්නේ නැතුව උබලගේ වගේ ආගමික අන්තගාමී කෑල්ල උඩට ඇවිත් කුඩු කරල දැම්ම. දැන් ඉතුරු වෙලා තියන ටිකට ටිකට් ගන්නවා ද කොහෙද .
    එවල තියෙන්නෙත් පුරාවිද්‍යාත්මක වටිනාකමක්.

    බෞද්ධ නෙවෙයි මොන ආගමේ උනත් තේරුමක් නැති , පුරාවිද්‍යාත්මකවවත් ලොකු වටිනාකමක් නැති තැන් ඉවත් කරල ඊට වඩා ප්‍රොයෝජනවත් දෙයක් කරන එකේ කිසි අවුලක් නෑ .

    ඔය උබ ආයිත් ආගම් අන්තවදේ ඉස්සරහට දාගෙන. . මම කියන්නේ පුරාවිද්‍ය වදගත් කම ගැන. උබ ජාති ආගම් මගුලක් උස්සගෙන කියව්ව.
    තලෙයිබාන් ගැන මගෙන් අහන්නෙත් ඒක ඔලුවේ තියන නිසා.

    මම බෞද්ධ පුරාවිද්‍යා ගැන විශේෂ කරල නෙවෙයි කතා කරේ./

    ආයෙත් වටේ ගිහින් කෙලින් උත්තරයක් දීපන් අයි උබ පන්සල් ඩෝසර් කරනවාට විරුද්ද නැත්තේ ? බෞද්ද වෙහර විනාශ කරලා එතනම් කෝවිල් හදනවාට විරුද්ද ව මුකුත් නොකියා වැහෙන් හොරෝ එහෙම කරොත් හොදයි කියන්නේ

    ඒවාට තමයි තලේබාන් වැඩ කියන්නේ . ඒවාට උලපන්දන්ම් දෙන උබත් ජාති වාදී ත්‍රස්තවාදියෙක් . ඒ දෙකේ සමානකම් ගලපගන්න බැරි තොත්ත බබෙක් ද ???

    ටිකට් කතාව කිව්වා එක හොදයි නරක බන් ඔය සිදස්ඨාන නරබන්න එන නඩ වලට අහාර නවතන් පහසුකම් දුන්නොත් ඒවා විනාශ කරනවාට වඩා ඒ ගමේ ආර්ථිකයත් ගොඩනැගෙනවා නේ බන් ඔන්න ආර්ථික වැදගත් කම

    /දළදාව රාජධානිය මාරු වෙද්දී තැනින් තැනට අරන්ගෙන ගියා තමයි බන්. උබ හිතුවේ එකම තැනක තියල තිබ්බ කියලද ? :rofl:

    ගහක් තැනින් තැනට අරන් යන්න බැරි නිසා එතනම තියනව.

    හැබැයි ඒ ගහෙන් ශාකා/ අංකුර අරගෙන වෙන තැන්වල හිටවල තියෙන්නේ ලේසියට තමයි බන්.

    උබ ඉතිහාසේ වත් දන්නේ නෑ .

    බැරි වෙලාවත් ශ්‍රී මහා බෝධිය කියන්නේ එහෙ මෙහෙ අරගෙන යන්න පුලුවන් මට්ටමේ පැලයක් නම් රජවරු රාජධානිය මාරු කරන කොට දළදාව වගේ ඒකත් අරන් යනවා තමයි./

    ස්තානිය වැදගත් කම පහදන්න කියපු එකට නයා වගේ ලෙස්සිලා යන්නේ මොකද කියපු දේ තේරුම් ගැනීමට නොහැකි ළදරුවෙක් ද මහත්තයෝ ඔයා