~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,215
    99,930
    113
    වටිනාකමක් තියන නිසාද බන් ඩෝසර් කරන්න එනකන්ම හිටියේ ප්ස්ගොඩක් වෙන්න දීල ? :lol:

    අනික වෙන කෙනෙක් අතීතයේ හිටපු තැනක් වර්තමානේ ඉන්න එකෙක්ගේ අවබෝධය ඇති කරවන්න කොහොද සම්බන්ද වෙනේ ?
    ඕව හොදයි නිගන්ටයන්ට .

    තලෙයිබාන් ලා විනාස කරපු පිළිම ගැනද කියවන්නේ ?
    ඒවා වල සෑහෙන පුරාවිද්යාත්ම වටිනාකමක් තියනව. උන්ට එක ත්රෙන්නේ නැතුව උබලගේ වගේ ආගමික අන්තගාමී කෑල්ල උඩට ඇවිත් කුඩු කරල දැම්ම. දැන් ඉතුරු වෙලා තියන ටිකට ටිකට් ගන්නවා ද කොහෙද .
    එවල තියෙන්නෙත් පුරාවිද්‍යාත්මක වටිනාකමක්.

    බෞද්ධ නෙවෙයි මොන ආගමේ උනත් තේරුමක් නැති , පුරාවිද්‍යාත්මකවවත් ලොකු වටිනාකමක් නැති තැන් ඉවත් කරල ඊට වඩා ප්‍රොයෝජනවත් දෙයක් කරන එකේ කිසි අවුලක් නෑ .

    ඔය උබ ආයිත් ආගම් අන්තවදේ ඉස්සරහට දාගෙන. . මම කියන්නේ පුරාවිද්‍ය වදගත් කම ගැන. උබ ජාති ආගම් මගුලක් උස්සගෙන කියව්ව.
    තලෙයිබාන් ගැන මගෙන් අහන්නෙත් ඒක ඔලුවේ තියන නිසා.

    මම බෞද්ධ පුරාවිද්‍යා ගැන විශේෂ කරල නෙවෙයි කතා කරේ.

    දළදාව රාජධානිය මාරු වෙද්දී තැනින් තැනට අරන්ගෙන ගියා තමයි බන්. උබ හිතුවේ එකම තැනක තියල තිබ්බ කියලද ? :rofl:

    ගහක් තැනින් තැනට අරන් යන්න බැරි නිසා එතනම තියනව.

    හැබැයි ඒ ගහෙන් ශාකා/ අංකුර අරගෙන වෙන තැන්වල හිටවල තියෙන්නේ ලේසියට තමයි බන්.

    උබ ඉතිහාසේ වත් දන්නේ නෑ .

    බැරි වෙලාවත් ශ්‍රී මහා බෝධිය කියන්නේ එහෙ මෙහෙ අරගෙන යන්න පුලුවන් මට්ටමේ පැලයක් නම් රජවරු රාජධානිය මාරු කරන කොට දළදාව වගේ ඒකත් අරන් යනවා තමයි.
    බෝධි හිටවන්නේ එහේ මෙහේ ගෙනියන්න බැරි නිසා නෙවෙයි. සිතියමක් අරගෙන දෙතිස්පෙල බෝධින් වයන්සේල පැල කරලා තියෙන තැන් ටික බලන්න.

    ලංකාවේ වෙහෙර විහාර රජවරු යන යන තැන හැදුවේ ලෝ සසුන් බලවනව කියන කන්සෙප්ට් එක නිසා. දුටගැමුණු රජතුමාගෙන් පස්සෙ රට පාලනය වෙච්ච බෙසීක්ම කන්සෙප්ට් එක ඕක. ඕක උඩ තමා අනික් ඔක්කොම සිංහල නීති හදලා තිබ්බේ.

    ඔය උතුරේ දැන් ඉන්න දෙමළ අයගේ උපරිම පාම්පරාව ලන්දේසීන්ගෙන් ඉවරයි. උතුරේ ඉන්න දෙමළ අය කියන්නේ ලන්දේසි වැඩ වලට ගෙනාවා අය. කදුකර දෙමළ අය වගේ. ඒ කාටවත් ඔච්චර ඉතිහාසයක් නෑ. ඉතින් කොහොම කරත් 99% කතා කරන්න වෙන්නේ මේ රටේ බෞද්ධ පුරාවිද්‍යාව ගැන තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක

    එතකොට කාලිංග මාග ඇවිත් යාපනේ රාජධානි හදාගත්තේ ලන්දේසි ආවට පස්සෙද ??? :rofl:

    කොහොමත් අවුරුදු සියගානකට කලින් ආව අයට දැන් භුමියේ අයිතියේ මොකක් හරි අඩුවක් තියනවද ?
    මොකද්ද බන් ඒ ?

    අවුරුදු 2500කට කලින් ආපු උන්ටද සින්නකර අයිති ?

    අවුරුදු 2600කට කලින් හිටපු උන් ?
    කෝ උන්ගේ සිද්ධස්ථාන ? කව්රුත් ඒවා ප්‍රතිසස්ක්ර්ණය කරල තියාගෙන නෑනේ. ඒවා පොලවට සමතලා කරල තමයි පස්සේ ආපු උන් උන්ගේ ඉදිකිරීම් කරන්නේ . එහෙම තමයි ලෝකේ පැවැත්ම .

    දෙමලු පස්සේ ආවේ. උන්ට වඩා මෙහෙ පර්චස් එකක්වත් නැති සිංහල බෞද්ධ උන්ටත් යාපනේ ඉඩම් අයිති වගේ ගොන් ජාති ආගම් වාදී මාන්සිකත්වයෙකින් බැලුවේ නැත්නම් එහෙම ජාතියක් ආපු වර්ෂය අදාළ නෑ . දැනට ඒ පති වල ඉන්නේ බහුතරයක් දෙමල. ඉතින් උන්ට නීතිමය ඉඩම් අයිතියක් තියන ඉඩම් වල පුරාවිද්‍යා ආයතවලින් වෙන් කරපු නැති දේවල් අයින් කරල ඕන දේ හදාගන්න එක උන්ගේ වැඩක්.

    බෝධි හිටවන්නේ එහේ මෙහේ ගෙනියන්න බැරි නිසා නෙවෙයි. සිතියමක් අරගෙන දෙතිස්පෙල බෝධින් වයන්සේල පැල කරලා තියෙන තැන් ටික බලන්න.
    එතින් එහෙම විවිධ තැන්වල හිටවපු එකේ අරමුන මොකද්ද ?

    ලංකාවේ වෙහෙර විහාර රජවරු යන යන තැන හැදුවේ ලෝ සසුන් බලවනව කියන කන්සෙප්ට් එක නිසා. දුටගැමුණු රජතුමාගෙන් පස්සෙ රට පාලනය වෙච්ච බෙසීක්ම කන්සෙප්ට් එක ඕක. ඕක උඩ තමා අනික් ඔක්කොම සිංහල නීති හදලා තිබ්බේ.
    එතකොට රාජදානි මාරු වෙනකොට කලින් රාජධානි වල තිබ්බ වෙහෙර විහාර නටබුන් උනේ ඇයි ?
    උන් රාජධානි මාරු කරද්දී ඒ ඒ තැන්වල තමන්ට අලුතෙන් වෙහෙර විහාර හැදුව. පරණ ඒවා අලුත් කර කර හිටියේ නෑ .

    අද හදන පන්සලකයි එදා අනුරාධපුරේ හදපු පන්සල් වලයි තියෙනේ එකම ආගමික වටිනාකම.

    වෙනස තියෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමේ.

    ඔය පුරාවිද්‍යා වටිනාකම කියන එක ආවේ මෑතක. මිනිස්සු තමන ජිවත් වෙන පැත්තේ වෙහෙර විහාර හදාගෙන හිටිය කොහොමත්.

    එක තමයි කිව්වේ හොයාගෙන දවස් තුනක් යන්න කලින් ඩෝසර් කරපු එක , පුරාවිද්‍යාවට ඊට වඩා සැලැස්මක් තියෙන්නේ ඕවා අරක්ෂා කරන්න . බෞද්දයනට වන්දනා මාන කිරීමට ඉඩ සකසා දීමත් ඕවා ආරක්ෂා කරන ගන්න ක්‍රියා මාරග
    අතීත කතාවට මචං එනම් ජෙරුසිලම අයින් කරලා දාන්න ඕනනේ කතරගම දෙවියෝ වැඩි හිටියා කියන තැන් අයින් කරලා දාන්න නේ මක්කම අයින් කරලා හැමතනම් මක්කම කියලා හිතන්න කියන්න ඕනේ දිශාව බලලා වදින්නේ නැතුව
    කවුද දැන් ඔය උබ කියන ඩෝසර් කරපු තැන ඉදල තියෙනේ උබට ගිහින් වදින්න ??? :rofl:

    ආයෙත් වටේ ගිහින් කෙලින් උත්තරයක් දීපන් අයි උබ පන්සල් ඩෝසර් කරනවාට විරුද්ද නැත්තේ ? බෞද්ද වෙහර විනාශ කරලා එතනම් කෝවිල් හදනවාට විරුද්ද ව මුකුත් නොකියා වැහෙන් හොරෝ එහෙම කරොත් හොදයි කියන්නේ

    ඒවාට තමයි තලේබාන් වැඩ කියන්නේ . ඒවාට උලපන්දන්ම් දෙන උබත් ජාති වාදී ත්‍රස්තවාදියෙක් . ඒ දෙකේ සමානකම් ගලපගන්න බැරි තොත්ත බබෙක් ද ???
    බෞද්ධලු , කෝවිල් ලු ආයිත්.

    මෙහෙ තියන පරන කෝවිලක නටබුන් ටිකක් අයින් කරල මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ලග පාතක පන්සලක් නැත්නම් එකක් හදන එකේ මොකද්ද තියන වැරැද්ද ?
    උබ කියන්නේ මේ දෙමල උන් නැති පැත්තක පුරාවිද්‍යා වටිනාකමක් වත් නැති දේවාලයකට ගඩොල් ටිකක් තියාගෙන ඉන්න කියලද?

    ඒ වගේ තමයි උන්ට ඒ පැත්තේ තියා ඔය පරණ පස් ගොඩවල්.
    පුරා විද්‍යා වටිනාකමක් නැත්නම් අයින් කරල දාන එක කිසි අවුලක් නැ .

    ටිකට් කතාව කිව්වා එක හොදයි නරක බන් ඔය සිදස්ඨාන නරබන්න එන නඩ වලට අහාර නවතන් පහසුකම් දුන්නොත් ඒවා විනාශ කරනවාට වඩා ඒ ගමේ ආර්ථිකයත් ගොඩනැගෙනවා නේ බන් ඔන්න ආර්ථික වැදගත් කම

    කවුද බන් උබ ඔය ඩෝසර් කරා කියපු පස් ගොඩ බලන්න මෙහෙ ඉදන් යන්නේ ? :rofl:
    එහෙම යනවා අනුරාධපුරේ නම්. එකනේ ටිකට් ගන්න පුලුවන් වාණිජ වටිනාකමකුත් ඇවිත් තියෙන්නේ.
    මේ අන්තගාමි ආගම් ගැටුම් හදාගන්න බලන් ඉන්න උනුයි, දෙසපාලුවොයි පුම්බලා තියන උබල වගේ මෝඩ බෞද්ධයෝ කරේ තියාගෙන යන කිසි එකෙක්ට ප්‍රයෝජනයක් නැති , පුරා විද්‍යාත්මක ලොකු වටිනාකමක්නැති ගඩොල් ගොඩක් පස් ගොඩක් එක්ක ඒ වගේ තැන් සංසන්දනය කරල වැඩක් නෑ .

    ස්තානිය වැදගත් කම පහදන්න කියපු එකට නයා වගේ ලෙස්සිලා යන්නේ මොකද කියපු දේ තේරුම් ගැනීමට නොහැකි ළදරුවෙක් ද මහත්තයෝ ඔයා
    උබට තමයි තේරිලා නැත්තේ. උබ මෝඩයා වගේ දළදා මාලිගාව වෙනස කරේ නැතුව එකම තැනක තියන තැනක් කියලා හිතුව නේද ?

    ඔක්කොමට කලින් ඊලග පර quote කරන්න හරියට ඉගෙන ගනින්. එකවත් හරියට දන්නේ නෑ .කියවන්න ගියාම එපා වෙන්ව.
    ------ Post added on Aug 31, 2023 at 12:09 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,215
    99,930
    113
    එතකොට කාලිංග මාග ඇවිත් යාපනේ රාජධානි හදාගත්තේ ලන්දේසි ආවට පස්සෙද ??? :rofl:

    කොහොමත් අවුරුදු සියගානකට කලින් ආව අයට දැන් භුමියේ අයිතියේ මොකක් හරි අඩුවක් තියනවද ?
    මොකද්ද බන් ඒ ?

    අවුරුදු 2500කට කලින් ආපු උන්ටද සින්නකර අයිති ?

    අවුරුදු 2600කට කලින් හිටපු උන් ?
    කෝ උන්ගේ සිද්ධස්ථාන ? කව්රුත් ඒවා ප්‍රතිසස්ක්ර්ණය කරල තියාගෙන නෑනේ. ඒවා පොලවට සමතලා කරල තමයි පස්සේ ආපු උන් උන්ගේ ඉදිකිරීම් කරන්නේ . එහෙම තමයි ලෝකේ පැවැත්ම .

    දෙමලු පස්සේ ආවේ. උන්ට වඩා මෙහෙ පර්චස් එකක්වත් නැති සිංහල බෞද්ධ උන්ටත් යාපනේ ඉඩම් අයිති වගේ ගොන් ජාති ආගම් වාදී මාන්සිකත්වයෙකින් බැලුවේ නැත්නම් එහෙම ජාතියක් ආපු වර්ෂය අදාළ නෑ . දැනට ඒ පති වල ඉන්නේ බහුතරයක් දෙමල. ඉතින් උන්ට නීතිමය ඉඩම් අයිතියක් තියන ඉඩම් වල පුරාවිද්‍යා ආයතවලින් වෙන් කරපු නැති දේවල් අයින් කරල ඕන දේ හදාගන්න එක උන්ගේ වැඩක්.

    එතින් එහෙම විවිධ තැන්වල හිටවපු එකේ අරමුන මොකද්ද ?

    එතකොට රාජදානි මාරු වෙනකොට කලින් රාජධානි වල තිබ්බ වෙහෙර විහාර නටබුන් උනේ ඇයි ?
    උන් රාජධානි මාරු කරද්දී ඒ ඒ තැන්වල තමන්ට අලුතෙන් වෙහෙර විහාර හැදුව. පරණ ඒවා අලුත් කර කර හිටියේ නෑ .

    අද හදන පන්සලකයි එදා අනුරාධපුරේ හදපු පන්සල් වලයි තියෙනේ එකම ආගමික වටිනාකම.

    වෙනස තියෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමේ.

    ඔය පුරාවිද්‍යා වටිනාකම කියන එක ආවේ මෑතක. මිනිස්සු තමන ජිවත් වෙන පැත්තේ වෙහෙර විහාර හදාගෙන හිටිය කොහොමත්.
    කාලිංග මාග දෙමළ කියල කවුද කීවේ.

    බෞද්ධ නටබුන් විතරයි වැඩිපුර හම්බ වෙන්නේ එච්චරයි එකෙන් මොනවා හරි අඩුවක් වෙනවා ඇති ඒ අයට නං ඒකනේ ඔච්චර දගලල තියෙන ඒව විනාශ කරන්නේ.

    ඕනි තරං රජවරු හිටියා කළින් ඒව ප්‍රතිසංකර්ණය විතරක් කරපු.

    එහෙම කලින් හිටපු අයගේ ඒව කඩලා දාලා නෑ ඒකනේ පඩු අබා බලාගන්න හිටපු අයත් ඒ අයගේ දෙවි වරුන්ට වැන්දේ. සිංහල කියන්නේ ඔය කලින් හිටපු අය ඔක්කොල්ගේම එකතුව. මොකවත් කඩලා දාලා නෑ. කූරගල එහෙම ඕනි තරම් තියෙනවා ඒ කාලේ අය පූජා කරපු ලෙන්.
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක
    කාලිංග මාග දෙමළ කියල කවුද කීවේ.
    යාපනය රාජධානියේ හටියේ දකුණු ඉන්දියාවේ ආපු දෙමල කතාකරන මිනිස්සු තමයි.
    උබ කියන්නේ උන් සිංහල කතා කරා කියලද ?
    උන් රාජධානියක් හදාගෙන උන්ට ඕන ඉදිකිරීම් ඔය ප්‍රදේශයේ කරල නැද්ද ?

    නැත්නම ඔය ආක්‍රමණ ආවේ ලන්දේසි ආවට පස්සේ ද ?

    https://si.wikipedia.org/wiki/යාපනය_රාජධානිය

    බෞද්ධ නටබුන් විතරයි වැඩිපුර හම්බ වෙන්නේ එච්චරයි එකෙන් මොනවා හරි අඩුවක් වෙනවා ඇති ඒ අයට නං ඒකනේ ඔච්චර දගලල තියෙන ඒව විනාශ කරන්නේ.

    ඕනි තරං රජවරු හිටියා කළින් ඒව ප්‍රතිසංකර්ණය විතරක් කරපු.

    එහෙම කලින් හිටපු අයගේ ඒව කඩලා දාලා නෑ ඒකනේ පඩු අබා බලාගන්න හිටපු අයත් ඒ අයගේ දෙවි වරුන්ට වැන්දේ. සිංහල කියන්නේ ඔය කලින් හිටපු අය ඔක්කොල්ගේම එකතුව. මොකවත් කඩලා දාලා නෑ. කූරගල එහෙම ඕනි තරම් තියෙනවා ඒ කාලේ අය පූජා කරපු ලෙන්.
    ඉතින් ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ටයි , පුරාවිද්‍යාත්මක වයි ලොකු වටිනාකමක් නැති දේවල් ඉවත් කරල වෙන දෙයක් හැදුවට අවුලක් නෑ .
    ඒ අයින් කරන එක කතෝලික ද මුස්ලිම් ද බෞද්ධ ද අදාළ නෑ .

    සිංහලු දෙවි වරුන්ට වන්දේ ඉතින් දෙවියෝ විශ්වාස කරපු නිසා බන්.
    නැත්නම් බෞධයෝ මුස්ලිම් පල්ලි වලට ගිහින් වදින්න ඕන නේ දැන්. උන් අල්ලා විශ්වාස කරන්නේ නෑ . හැබැයි හින්දු දෙයියන්ව ටිකක් විශ්වාස කරනවා . ඒකයි දේවල යන්නේ දේවාල පන්සල් වල හදන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුළු ලංකාවම ලාංකිකයන්ගේ, උතුර විතරක් දෙමල මිනිහාගේ

    ado uba kiyanne mama jathiwadaya wapuranawada???
    ------ Post added on Aug 30, 2023 at 5:03 AM
    උඹ ජාතිවාදය වපුරනවා විතරක් නෙවෙයි බොරුත් වපුරනවා .. උතුරේ අලුතෙන් හදන පන්සලක් නෑ .තියෙන පන්සල් ප්‍රතිස්ංසකරනය කරනවා .. මොකද්ද වැරැද්ද ? දැන් ඒ ප්‍රාදේශවල දෙමලු වැඩි උනා කියලා ඒවා ගලවලා අයින් කරන්න ඕනද ?
    ------ Post added on Aug 31, 2023 at 12:50 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුළු ලංකාවම ලාංකිකයන්ගේ, උතුර විතරක් දෙමල මිනිහාගේ

    උඹ ජාතිවාදය වපුරනවා විතරක් නෙවෙයි බොරුත් වපුරනවා .. උතුරේ අලුතෙන් හදන පන්සලක් නෑ .තියෙන පන්සල් ප්‍රතිස්ංසකරනය කරනවා .. මොකද්ද වැරැද්ද ? දැන් ඒ ප්‍රාදේශවල දෙමලු වැඩි උනා කියලා ඒවා ගලවලා අයින් කරන්න ඕනද ?
    ------ Post added on Aug 31, 2023 at 12:50 AM

    dan uba kiyanne උතුර විතරක් දෙමල මිනිහාගේ kiyalada yako???
    ehema wenne kohomada??
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකොට කාලිංග මාග ඇවිත් යාපනේ රාජධානි හදාගත්තේ ලන්දේසි ආවට පස්සෙද ??? :rofl:

    ඉතින් උන්ට නීතිමය ඉඩම් අයිතියක් තියන ඉඩම් වල පුරාවිද්‍යා ආයතවලින් වෙන් කරපු නැති දේවල් අයින් කරල ඕන දේ හදාගන්න එක උන්ගේ වැඩක්.

    එතකොට රාජදානි මාරු වෙනකොට කලින් රාජධානි වල තිබ්බ වෙහෙර විහාර නටබුන් උනේ ඇයි ?
    උන් රාජධානි මාරු කරද්දී ඒ ඒ තැන්වල තමන්ට අලුතෙන් වෙහෙර විහාර හැදුව. පරණ ඒවා අලුත් කර කර හිටියේ නෑ .

    අද හදන පන්සලකයි එදා අනුරාධපුරේ හදපු පන්සල් වලයි තියෙනේ එකම ආගමික වටිනාකම.

    වෙනස තියෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමේ.

    ඔය පුරාවිද්‍යා වටිනාකම කියන එක ආවේ මෑතක. මිනිස්සු තමන ජිවත් වෙන පැත්තේ වෙහෙර විහාර හදාගෙන හිටිය කොහොමත්.

    මෙහෙ තියන පරන කෝවිලක නටබුන් ටිකක් අයින් කරල මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ලග පාතක පන්සලක් නැත්නම් එකක් හදන එකේ මොකද්ද තියන වැරැද්ද ?
    උබ කියන්නේ මේ දෙමල උන් නැති පැත්තක පුරාවිද්‍යා වටිනාකමක් වත් නැති දේවාලයකට ගඩොල් ටිකක් තියාගෙන ඉන්න කියලද?

    ඒ වගේ තමයි උන්ට ඒ පැත්තේ තියා ඔය පරණ පස් ගොඩවල්.
    පුරා විද්‍යා වටිනාකමක් නැත්නම් අයින් කරල දාන එක කිසි අවුලක් නැ .
    කවුද බන් උබ ඔය ඩෝසර් කරා කියපු පස් ගොඩ බලන්න මෙහෙ ඉදන් යන්නේ ? :rofl:
    එහෙම යනවා අනුරාධපුරේ නම්. එකනේ ටිකට් ගන්න පුලුවන් වාණිජ වටිනාකමකුත් ඇවිත් තියෙන්නේ.
    මේ අන්තගාමි ආගම් ගැටුම් හදාගන්න බලන් ඉන්න උනුයි, දෙසපාලුවොයි පුම්බලා තියන උබල වගේ මෝඩ බෞද්ධයෝ කරේ තියාගෙන යන කිසි එකෙක්ට ප්‍රයෝජනයක් නැති , පුරා විද්‍යාත්මක ලොකු වටිනාකමක්නැති ගඩොල් ගොඩක් පස් ගොඩක් එක්ක ඒ වගේ තැන් සංසන්දනය කරල වැඩක් නෑ .
    කාලිංඝ මාඝ කියන්නේ දෙමලෙක් නෙවෙයි බන් . අනික පොර රජකම් කෙරුවේ පොලොන්නරුවේ .
    පුරා විද්‍යා වටිනකම් තියෙන තැන් විනාශකරලා තමයි උන් දේවලා , ගෙවල් හදන්නේ .
    කාලෙන් කාලෙට පරන ඒවා අලුත් වැඩියා කෙරුවා . රටේ ස්ථාවර කාලයට ඕවා අලුත් වැඩිය උනා .
    අද හදන පන්සලකයි රුවන්වැලි සෑයයි එකම මට්ටමේද තියෙන්නේ ?

    අනුරාධපුරයත් පස්ගොඩවල් තමයි තිබ්බේ . ඕවා බලන්න කවුරුවත් එන්නෑ කියලා අතහැරියානම් අද අනුරාධපුරයක් නෑනේ . දීඝවාපියත් තිබ්බේ ගඩ‍ොල් ගොඩක් වෙලා . දැන් මිනිස්සු වන්දනා කරන්න යන්නැද්ද ?

    dan uba kiyanne උතුර විතරක් දෙමල මිනිහාගේ kiyalada yako???
    ehema wenne kohomada??
    නැත්නම් ලංකාවම දෙමළගේද ? මමද ඕක කියන්නේ දෙමළනේ කියන්නේ . ඕකත් 50ට 50 ඉල්ලපු එකේ අනිත් එක .. උතුර දෙමළගේ , මුළු ලංකාවම ලාංකිකයන්ගේ ... කියවලා තේරුම් ගනින් ..
    ------ Post added on Aug 31, 2023 at 1:10 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹට කියන එක තේර‍ෙන්නැතනම් කරන්න දෙයක් නෑ .

    uba kiyanne uthura demalunge,
    lankawa lankikyange

    ithin dakune maha sinhala bawudda kiyana deshapalakyo uthure demalunta redda ussala dena nisa thamai demallu natanne.

    dan kageda weradda???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,215
    99,930
    113
    යාපනය රාජධානියේ හටියේ දකුණු ඉන්දියාවේ ආපු දෙමල කතාකරන මිනිස්සු තමයි.
    උබ කියන්නේ උන් සිංහල කතා කරා කියලද ?
    උන් රාජධානියක් හදාගෙන උන්ට ඕන ඉදිකිරීම් ඔය ප්‍රදේශයේ කරල නැද්ද ?

    නැත්නම ඔය ආක්‍රමණ ආවේ ලන්දේසි ආවට පස්සේ ද ?

    https://si.wikipedia.org/wiki/යාපනය_රාජධානිය

    ඉතින් ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ටයි , පුරාවිද්‍යාත්මක වයි ලොකු වටිනාකමක් නැති දේවල් ඉවත් කරල වෙන දෙයක් හැදුවට අවුලක් නෑ .
    ඒ අයින් කරන එක කතෝලික ද මුස්ලිම් ද බෞද්ධ ද අදාළ නෑ .

    සිංහලු දෙවි වරුන්ට වන්දේ ඉතින් දෙවියෝ විශ්වාස කරපු නිසා බන්.
    නැත්නම් බෞධයෝ මුස්ලිම් පල්ලි වලට ගිහින් වදින්න ඕන නේ දැන්. උන් අල්ලා විශ්වාස කරන්නේ නෑ . හැබැයි හින්දු දෙයියන්ව ටිකක් විශ්වාස කරනවා . ඒකයි දේවල යන්නේ දේවාල පන්සල් වල හදන්නේ.
    ඔය පෙලපත වෑරදියි ඔකෙ අඩුපාඩු තියෙනව. පෙල හෑදෙන්නෙ නෑ එ කියන ඉතිහාසයට අනුව

    http://prince-tikkamamahinda.blogspot.com/2012/03/who-is-real-crowned-prince-in-jaffna.html
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හින්දු දෙමලෝ ,කුරුසයෝ දුවන් වර බෞද්ධයොන්ට ගහමු..