බැඩ්මින්ටන් සපත්තු

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    බැඩ්මින්ටන් සපත්තු දෙකක් ගන්න ඕනේ පොඩි කොල්ලෙක්ට. budget එක තියෙන්නේ 5000-8000ත් අතර. ශොප් දෙක තුනකින් ඇහුවම උන්ගේ ගනන කිව්වේ 10000 උඩ ඔක්කොම. මේ budget එකට සෙට් වෙන ටික කාලයක් යූස් කරන්න පුලුවන් සපත්තු දෙකක් ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමන්ඩ් කරන් යන්න ගුපියනි.
     
    • Like
    Reactions: ieannet

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    DSI එකේ බලහන්. Puma, Adidas වගේ brands ඇති එයාලගෙ basic series ඒවා badminton ඒවා. Main showrooms වල තියනවා. DSI authorized dealer කෙනෙක්.
     
    • Love
    Reactions: Fade

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    badminton වලට famous බ්‍රැන්ඩ් Yonex and Adidas, ඔය දෙකම 20 K වලට වඩා වැඩියි. අනිත් badminton shoe කියල විකුනන එවා specially හදපුවා නෙමෙයි. බාල සපත්තු දැම්මම badminton ක්‍රීඩාවෙදී වෙන අවුල තමයි වලලුකර damage වෙන්න ඉඩ තියන එක.

    check this site:https://www.captainsports.lk/collections/badminton-shoes
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    badminton වලට famous බ්‍රැන්ඩ් Yonex and Adidas, ඔය දෙකම 20 K වලට වඩා වැඩියි. අනිත් badminton shoe කියල විකුනන එවා specially හදපුවා නෙමෙයි. බාල සපත්තු දැම්මම badminton ක්‍රීඩාවෙදී වෙන අවුල තමයි වලලුකර damage වෙන්න ඉඩ තියන එක.
    Yes... but also Asics, Babolat, Ashway and now Li-Ning also has decent shoes. Most low end shoes are not specifically for badminton. Sometimes they are marked as Net sports. A real badminton shoe offers ankle protection.
     
    • Love
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    DSI eke balapn

    BOYC wage Chinese shoe ekak thibba man laga. Badu quality
    DSI එකේ ගනන් නැද්ද බන්

    DSI එකේ බලහන්. Puma, Adidas වගේ brands ඇති එයාලගෙ basic series ඒවා badminton ඒවා. Main showrooms වල තියනවා. DSI authorized dealer කෙනෙක්.
    මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලා
    ------ Post added on Sep 4, 2023 at 12:38 PM
     
    • Like
    Reactions: KandyMalli

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    DSI එකේ ගනන් නැද්ද බන්

    මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලා
    ------ Post added on Sep 4, 2023 at 12:38 PM
    Puma වල basic ම ඒවා ඔය ගාණට යන්නේ. දැන් import ban නිසා prices කොහොමද දන්නේ නැහැ.
     
    • Love
    Reactions: Fade

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    DSI එකේ ගනන් නැද්ද බන්

    මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලා
    ------ Post added on Sep 4, 2023 at 12:38 PM
    Prices gena no idea
     
    • Love
    Reactions: Fade

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    බැඩ්මින්ටන් සපත්තු දෙකක් ගන්න ඕනේ පොඩි කොල්ලෙක්ට. budget එක තියෙන්නේ 5000-8000ත් අතර. ශොප් දෙක තුනකින් ඇහුවම උන්ගේ ගනන කිව්වේ 10000 උඩ ඔක්කොම. මේ budget එකට සෙට් වෙන ටික කාලයක් යූස් කරන්න පුලුවන් සපත්තු දෙකක් ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමන්ඩ් කරන් යන්න ගුපියනි.
    ehema shows tiyanawada ban, table tennis gahanna ganna shoes dekak dapan, ekath same. nattam hoda grip ekak tiyana sahallu shoe dekak use karapan

    https://www.captainsports.lk/collections/badminton-shoes
    ------ Post added on Sep 4, 2023 at 1:54 PM

    1693815914984.png

    https://www.captainsports.lk/collec...adminton-shoes-vs-162b?variant=41876603764888
    ------ Post added on Sep 4, 2023 at 1:55 PM

    Rs 6,000.00 LKR
    ------ Post added on Sep 4, 2023 at 1:55 PM
     
    • Love
    Reactions: Fade

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    AVI thama mama gawa thiyanne eka nam durable ithin. thawa China walin ekake set unaa a dekama hondaiyi

    me tikee colombo shoe fair kiyala seen ekake thiyanwa ekath athi owaa
     
    • Love
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    AVI thama mama gawa thiyanne eka nam durable ithin. thawa China walin ekake set unaa a dekama hondaiyi

    me tikee colombo shoe fair kiyala seen ekake thiyanwa ekath athi owaa
    Shoe fair එක ඉවරයි බන්. AVI එක ගත්තේ DSI එකෙන්ද. price කොහොමද
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Podi ekek kiyanne kochchara podi ekekda? Competitive gahanne naththan normal dekak ara deela balanna bro mulin. Susanthikala malingala purudu une adidas nike daala newe 🫣